ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක්
ඇඩ්සෙන්ස්/ඇෆිලේට් වලට හොද කීවර්ඩ් එකක් අවශ්‍යයිනෙ.ඉතිං හොද කීවර්ඩ් එකක් හොයා ගත්ත කියමුකො.ඒ කීවර්ඩ් එක මුළු වෙබ්සයිට් එක පුරාම තියන සියළු ලිපි වලට යූස් කරන්න ඕනද? (ඕනවට වඩා වාර ගානක් කීවර්ඩ්එක යූස් කලොත් අවුල් කියල දන්නවා) මට ඕන කලේ එක වෙබ් සයිට් එකකට එක කී වර්ඩ් එකයි ද යූස් කරන්නෙ කියලා දැනගන්න. නැත්නම් දාන දාන ආර්ටිකල් එකට වෙන වෙනම කීවර්ඩ් යූස් කරනවාද ?