ඇඩ්සෙන්ස් චෙක් එක මාරැ වෙලා නෑ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇඩ්සෙන්ස් චෙක් එක මාරැ වෙලා නෑ

    මචන්ලා ඇඩ්සෙන්ස් චෙක් එක මාරැ වෙලා නෑනේ මාසයක් විතර වෙනවා දාලා එච් එන් බී .. මෙච්චර පරක්කු වෙනවද? වෙනදා දවස් 21 වගේ වැඩේ ඕකේ.. :shocked:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මචන්ලා ඇඩ්සෙන්ස් චෙක් එක මාරැ වෙලා නෑනේ මාසයක් විතර වෙනවා දාලා එච් එන් බී .. මෙච්චර පරක්කු වෙනවද? වෙනදා දවස් 21 වගේ වැඩේ ඕකේ.. :shocked:

    HNB EKA DAN WEDAK NEHE MACHAN. HITAPU GAMAN WORKING DAYS 30 WITARA YANAVA, PELAK WELAWATA UN CHEQUE EKA FAX NIKARA BALAN INNA WELAWALUTH TIYENAVA. CALL EKAK DEELA CHECK EKE STATUS UPDATE KARAGANIN. OYA ARA GOOGLE ADSENSE EKEN AWA NAMAK NATHI CHEQUE EKA VENEYI NEDA?