oya adsense apply karaddi nam ehema karanna kiyala awe dan aaye apply karanna.akama thamai man oya link ake karala thiyenne![]()
oya adsense apply karaddi nam ehema karanna kiyala awe dan aaye apply karanna.akama thamai man oya link ake karala thiyenne![]()
naha macho.. thama adsense sinhala walata support nahaසින්හල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැද්ද.....?
ආසියාවෙ සමහර රටවල් වල අයට මාස 6ක් පරන blog එකක් ඔනෙ මචො. ලංකාවෙ අයටත් එහෙමයි.mn blog eka hadala thama 1 weeek. mata adsense ganna bada?? eka parak try kara. un approve kare naplz help me

ආසියාවෙ සමහර රටවල් වල අයට මාස 6ක් පරන blog එකක් ඔනෙ මචො. ලංකාවෙ අයටත් එහෙමයි.![]()
kohomada bun adsense ganne mage blog ekata?
http://njkentertainment.blogspot.com/ - mekatanam denna ba kiwwa original content nathi nisa
http://lifeasweknowit-njkblackhat.blogspot.com/ - meka gana mokada kiyanne??

http://areadsk.blogspot.com/
මේක මගේ බ්ලොග් එක..ඒත් මේකට ඇඩ්සෙන්ස් රිජෙක්ට් වෙනවා....කොපිරයිට් කේස් එකක් කියනවා...මොකක්ද අවුල???

