ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
මෙන්න මාගේ traffic...Online Daily 100-200 තමා.
earning 25-40 තමා

35a3q68.jpg

Last edited:
May 17, 2006
3,632
90
0
ads wala adsense keywords wenas karanna baha.. oyata karanna thiyenne e ads thiyena page eke keywords wenas karana eka. oya ads display karana page eke head eke athi <meta name="keywords" content="" /> kiyala ekak.. anna eke content walata oyage page eke thiyena dewal walin hoda words tikak danna.

ex:- api hithamu page eka insurance gena kiyala.. ethakota keywords widiyata mewa danna puluwan
insurance, motor insurance, life insurance, credit card protection

oya wage ewa :D

macho mekata danne wachanen wachaneta , thiya thiyada thawa " content=nsurance, motor insurance, life insuran" kiyalada
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
දැන ගන්න අවශ්‍ය ටික අහන්න කො බලන්න.. මම කාටවත්ම සයිට් කියන්නෙ නැහැ... රෑන්ක් කිව්වම සයිට් එක බලා ගන්න එක සිම්පල් නෙ?:rofl:

1. Page CTR, Page eCPM
කියන්නේ මොනවටද?

2. AdSense for Domains පාවිච්චි කරලා සල්ලි හොයන්නේ කොහොමද?

3. AdSense (Site Authentication) කියන්නේ මොකක්ද?

4. Adsense Public Ads වලින් අපිට සල්ලි ලැබෙනවාද?

5. වැඩිපුර මුදල් ලැබෙන්නේ මොන Subject එකකට අදාල Ads වලින්ද?

දැනට මේ ටික දැන ගත්තනම් ඇති.....:)
 
Jan 5, 2010
879
22

ඉස්සෙල්ලාම කියන්න කලින් මම කිව්ව වගේ බ්ලොග් හැදුවද කියල??
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    macho mekata danne wachanen wachaneta , thiya thiyada thawa " content=nsurance, motor insurance, life insuran" kiyalada
    mehemaii

    <meta name="keywords" content="KEYWORD1, KEYWORD2, KEYWORD3, KEYWORD4" />

    wachana dekak 3k ho kemathi ganakata (oyage page eke match wena widiyata) serayak , (comma) eken keywords kadanna (separate) karanna

    content="" eke double quotes "" athule thamai ara keywords serama enna ona
     
    • Like
    Reactions: samithbuddhika
    May 17, 2006
    3,632
    90
    0
    mehemaii

    <meta name="keywords" content="KEYWORD1, KEYWORD2, KEYWORD3, KEYWORD4" />

    wachana dekak 3k ho kemathi ganakata (oyage page eke match wena widiyata) serayak , (comma) eken keywords kadanna (separate) karanna

    content="" eke double quotes "" athule thamai ara keywords serama enna ona

    macho meka kothanada thiyenne