මෙන්න මාගේ traffic...Online Daily 100-200 තමා.
earning 25-40 තමා
![]()
ගන්න දෙයක් නෑ..වෙනස් දෙයක් කරාම Traffic එනවා.meka kohomada ban gaththe
මෙන්න මාගේ traffic...Online Daily 100-200 තමා.
earning 25-40 තමා
![]()

මෙ අනික් Blog එක

meka kohomada ban gaththe
ads wala adsense keywords wenas karanna baha.. oyata karanna thiyenne e ads thiyena page eke keywords wenas karana eka. oya ads display karana page eke head eke athi <meta name="keywords" content="" /> kiyala ekak.. anna eke content walata oyage page eke thiyena dewal walin hoda words tikak danna.
ex:- api hithamu page eka insurance gena kiyala.. ethakota keywords widiyata mewa danna puluwan
insurance, motor insurance, life insurance, credit card protection
oya wage ewa![]()
දැන ගන්න අවශ්‍ය ටික අහන්න කො බලන්න.. මම කාටවත්ම සයිට් කියන්නෙ නැහැ... රෑන්ක් කිව්වම සයිට් එක බලා ගන්න එක සිම්පල් නෙ?![]()

1. Page CTR, Page eCPM කියන්නේ මොනවටද?
2. AdSense for Domains පාවිච්චි කරලා සල්ලි හොයන්නේ කොහොමද?
3. AdSense (Site Authentication) කියන්නේ මොකක්ද?
4. Adsense Public Ads වලින් අපිට සල්ලි ලැබෙනවාද?
5. වැඩිපුර මුදල් ලැබෙන්නේ මොන Subject එකකට අදාල Ads වලින්ද?
දැනට මේ ටික දැන ගත්තනම් ඇති.....
ඉස්සෙල්ලාම කියන්න කලින් මම කිව්ව වගේ බ්ලොග් හැදුවද කියල??

mehemaiimacho mekata danne wachanen wachaneta , thiya thiyada thawa " content=nsurance, motor insurance, life insuran" kiyalada
mehemaii
<meta name="keywords" content="KEYWORD1, KEYWORD2, KEYWORD3, KEYWORD4" />
wachana dekak 3k ho kemathi ganakata (oyage page eke match wena widiyata) serayak , (comma) eken keywords kadanna (separate) karanna
content="" eke double quotes "" athule thamai ara keywords serama enna ona
macho meka kothanada thiyenne
S E O kiyane mokada? kushani?ඩිෆොල්ට් ටෙම්පේලෙට් එකම දාල.. ආයෙත් ඉල්ලන්න බලන්න.. අය්යා මුකුත් එස්.ඊ.ඕ එහෙම දැම්මද?
මෙන්න මාගේ traffic...Online Daily 100-200 තමා.
earning 25-40 තමා
![]()