ඇඩ්සෙන්ස් පින් එක තාම නැතෝ
දැන් පින් එක ජෙනරේට් වෙලා මාසයක් වෙනව අදට.. තාම පින් එක නෑනෙ.. මොකද අවුල.. තව දවස් යයිද ?? එන එකක් නැද්ද
දැන් පින් එක ජෙනරේට් වෙලා මාසයක් වෙනව අදට.. තාම පින් එක නෑනෙ.. මොකද අවුල.. තව දවස් යයිද ?? එන එකක් නැද්ද
masa keeyak yanawadaCaptain ජැක් ස්පැරෝ;13532050 said:එයි එයි.බය නැතුව හිටපන්
![]()
එකනම් හරියට දන්නේ නෑ කොල්ලා. මම ඇඩ්සෙන්ස් කරන්නේ නෑ. කොහොමත් උන් එවන්නේ නැතුව ඉන්නේ නෑ.බකුනා;13532421 said:masa keeyak yanawada