ඇඩ්සෙන්ස් පින් එක තාම නැතෝ

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඇඩ්සෙන්ස් පින් එක තාම නැතෝ

    දැන් පින් එක ජෙනරේට් වෙලා මාසයක් වෙනව අදට.. තාම පින් එක නෑනෙ.. මොකද අවුල.. තව දවස් යයිද ?? එන එකක් නැද්ද