ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    100% sure machan..mama gatte ehema...eka enakal mama sure kareth na...
    karala balapan.,...aniwa labenava

    ok try karala balamu machan. mekath normal adsnse gannawa wagema neda? :confused: eke wenasak naha ne ganna widiha wenas unata?:confused:
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0

    කොච්චර සර්ච් කරත් ඔච්චර තමා...බ්ලොග් එකකකට ලංකාවේ ඉදලා ඇඩ්සෙන්ස් ගන්න බෑ :no::no::no:

    Puluwan... prasne thiyenne lankawe aya karanne copy past karana eka nisa eyala approve karanne naha
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    බ්ලොග් වලට දෙන්නේ නෑ මචන්..ඩෝමේන් එකක් ඕනා..

    3d modling gana thaniyama hadhapu tutorial 10k danna blogspot ekata... ita passe blog eka 1month wage parana wenna dhenna.. ilagata illanna.... 100% sure dhenawa... :)
    Copy past karana ayata thama labenne naththe
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    බ්ලොග් වලට දෙන්නේ නෑ මචන්..ඩෝමේන් එකක් ඕනා..
    බ්ලොග් වලට දෙනවා මචන්. Blogspot එකේ Adsense වලට request කරන්න link එකකුත් තියෙන්නේ.