ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැහුවා!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!! මම කරන සයිට් එක මොකක්ද කියන එක නම් කියන්න බැහැ. නමුත් පොඩි ඉගියක් දෙන්නම්. මම web programming කරනවා විනෝදාංශයක් විදියට. Programming කරන අය දන්නවා ඇති google, yahoo, amazon, ebay, වගේ ප්‍රසිද්ද වෙබ් අඩවි එයාලගේ ඩේටා තවත් කෙනෙකුට සීමාවන්ට යටත්ව භාවිතා කරන්න දෙනවා කියලා. API හෙවත් Application Programming Interface කියලයි මේවාට කියන්නේ. ඉතින් අපිට පුළුවන් API දෙක තුනක් එකතු කරලා වටිනාකමක් තියෙන, තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවියක් ගොඩ නගාගන්න.

ඇත්තම කිවුවොත් හොදටම හම්බ කරන්න පුළුවන් ආර්ටිකල් ලියලා publish කරන web/blog වලින් තමයි. නමුත් ඒ වගේ දෙයක් කරන්නත් පොඩි යම් හෝ සහජ දක්ෂතාවයක් තියෙන්න ඔනිනේ. එහෙම නැති අයට මම ඔය කලින් කිවුව මෙතඩ් එක පාවිච්චි කරලා හොද සයිට් එකක් හදා ගන්න පුළුවන්.

PHP වගේ language එකක් දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. එහෙම බැරි අය අඩුම ගානේ පොඩි බ්ලොග් එකක් හරි පටන් ගන්න බලන්න. අද බ්ලොග් එකක් පටන් අරගෙන කාගේ හරි ආර්ටිකල් ටිකක් කොපි පේස්ට් කරල සතියකින් විතර ඇඩ්සෙන්ස් ඉල්ලන අය තමයි වැඩි හරියක් ඉන්නේ. නමුත් ගූගල් එකෙන් ඒ වාගේ අයට චාන්ස් එකෙක් දෙන්නේ නැහැ. ඒක නිසා මුලින් ටිකක් මහන්සි වෙලා ලෝකෙට වැඩ දායි දෙයක් කරන්න බලන්න. ප්‍රෝග්‍රමින් පැත්තෙන් උදව් ඕනි නම් මම හෙල්ප් කරන්නම්

හැමෝම ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියලා අහලා තියෙන නිසා ඇඩ්සෙන්ස් ගැන හොදට විස්තර කරලා තියෙන PDF එකක් දෙන්නම්. මේකත් එළකිරි එකේම තිබ්බ එකක්. මුල සිට අග දක්වාම කියවලා බලන්න. Language එක නම් ඉංග්‍රීසි, නමුත් පුළුවන් විදියකට අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න. මොකද ඉංග්‍රීසි නැතිව ඇඩ්සෙන්ස් කරනවා කියන්නේ ගොඩ ඉදන් පීනන්න හදනවා වගේ වැඩක්.

http://www.4shared.com/office/9I9rch0c/AdSense_Arsenal.html.
 
Last edited:

dishanwis

Well-known member
  • :)ස්තුති සහො ඉන්ටර්නෙට් මනි දියුනුව ගැන ඔබේ අදහස් බෙදා ගත්තට අපෙ දියුනුවට මෙය යොදා ගැනිමට ලොකු පිහිටක් මෙ ගැන තව උදවුවක් අවශ්ය උනොත් අහන් නම්. ඔබට ජය
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Invalid clicks wadi machan.. Ad rotate script ekak daapan... eka click ekakata $1 wath ganna balapan :)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    CRAZY_FUNNY REP+. MAGETH BLOG EKAK THIYENAWA MACHAN. ETH MASETA PAGE VIEWS 500K WATH NA, CLICKS EHEMATH HARI ADUI
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela ela jayawewa machan... oya oya blog ekatamada adsense gathhte? naththam parana account ekakada? article 4i kiwwa nisa mama me ahanne ?
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ela ela jayawewa machan... oya oya blog ekatamada adsense gathhte? naththam parana account ekakada? article 4i kiwwa nisa mama me ahanne ?

    Article 4k kiwuwata separate pages 4k tiyene machan. meka web application ekak. mama adsense gatte nam mekata neveyi, design karapu wena site ekakatayi illuwe. But adsense approve wuna site eke ownership eka dan mata nehe. This is a good tips for web designers & developpers.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Article 4k kiwuwata separate pages 4k tiyene machan. meka web application ekak. mama adsense gatte nam mekata neveyi, design karapu wena site ekakatayi illuwe. But adsense approve wuna site eke ownership eka dan mata nehe. This is a good tips for web designers & developpers.

    web app ekak dana eka thamai machan hondama de... naththam article liya liya marenna epai.... minissunta asa hithena deyak dammoth aniwa traffic thiyenawane :cool: