ඇඩ්සෙන්ස් 🌷

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    man oyageth ara mp3 nonstop tike ads 3k close kara kawuda danne man hithuwe close karama salli watenwa kiyala :lol: apu dawsaka denna 12n passe mn ad eka click karannam ;);)

    මචන් ඔයාට යූටියුබ් එක ගැන ටිකක් ඉගෙනගන්න වෙනවා මචන්..
    විඩියෝ එකක් දෙකක් දාලා දැන්ම වැඩේ පටන්ගන්න..
    විව්ස් වැඩි වෙද්දි ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    ඇඩ්ස් දාන විදි ගොඩක් තියෙනවා ඒවත් බලාගන්න.. :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් ඔයාට යූටියුබ් එක ගැන ටිකක් ඉගෙනගන්න වෙනවා මචන්..
    විඩියෝ එකක් දෙකක් දාලා දැන්ම වැඩේ පටන්ගන්න..
    විව්ස් වැඩි වෙද්දි ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    ඇඩ්ස් දාන විදි ගොඩක් තියෙනවා ඒවත් බලාගන්න.. :)

    mn dala thiyenne mchn :( ara godak 3rd party wenwa ekai wade :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mn dala thiyenne mchn :( ara godak 3rd party wenwa ekai wade :sorry:

    තමන්ටම හිතල දෙයක් කරන්න පුලුවන්නම් හොදයි..
    ආරම්බයට සින්දුවක් එහෙම දාලා පටන් ගන්න :)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    මචං මට යූටියුබ් චැනල් එකක් පටන් ගන්න හොද නිච් එකක් කියපල්ලකො.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ow aniwa sinduwak wath thaleta kiyaganna bah neh :lol: ekane mchn wade :lol::(

    :sorry:

    වෙන එකෙක්ගේ එකක් දාපන්.. නැත්තන් ගෑනි හොරගෑනිට ගහන එකක් දාපන් නිකන්ම සල්ලි :lol:
    එහෙමත් නැත්තන් බන්දුව, ටෙනිව අනුකරනය කරපන්, නත්තන් සෙල්ෆි රැපක් දාපන් :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry:

    වෙන එකෙක්ගේ එකක් දාපන්.. නැත්තන් ගෑනි හොරගෑනිට ගහන එකක් දාපන් නිකන්ම සල්ලි :lol:
    එහෙමත් නැත්තන් බන්දුව, ටෙනිව අනුකරනය කරපන්, නත්තන් සෙල්ෆි රැපක් දාපන් :lol:

    :rofl: sira mchn me gossip karanwa nm patta aha :P selfie rap koranna tharam hayyak nah biwwoth arenna sinduwak kiyannah bah bola :angry: :P:eek: :sorry: :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මටත් ආසයි වැඩේට බහින්න .. එත් මගේ ළඟ ඕකට අවශ්‍ය කරන සම්පත් නෑ .. සල්ලි කීයක් හරි එකතු කරලා බැස්ස නං පොඩි ෂුවර් එකක් තියෙනවා මොනා හරි කරගන්න පුළුවන් වෙයි කියල
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    අඩෝ click වලට නේද සමහර click වලට බර ගානක් දෙනවා :love: මගේ මාසෙට වැඩි ගානක් නැහැ 100ක් වගේ හොයාගන්නවා! උබ කොහොමද :D
    machan oka karana widiha gana tuto mukuth nadda
     
  • May 21, 2011
    297
    41
    28
    මටත් ආසයි වැඩේට බහින්න .. එත් මගේ ළඟ ඕකට අවශ්‍ය කරන සම්පත් නෑ .. සල්ලි කීයක් හරි එකතු කරලා බැස්ස නං පොඩි ෂුවර් එකක් තියෙනවා මොනා හරි කරගන්න පුළුවන් වෙයි කියල
    මම ඇඩ්සෙන්ස් පටන් ගත්තේ මට ගෙදර මැෂින් එකක්වත් නැති කාලෙ. පළවෙනි චෙක් එකෙන් තමා මැෂින් එකක් ගත්තෙ. ;)
     
  • May 21, 2011
    297
    41
    28
    මචං මට යූටියුබ් චැනල් එකක් පටන් ගන්න හොද නිච් එකක් කියපල්ලකො.
    හොඳ එකක් නෙමේ තමන්ට පුළුවන් එකක් පටන් ගන්න බලපන්. හොඳම එක "බ්‍රෙස්ට් එන්ලාජින් ප්ලාස්ටික් සර්ජරි" එක ක්ලික් එකට $2 - 4 වගේ එනවාලු. දැන් උඹට මේක ගැන වීඩියෝ දාන්න පුලුවන්ද? බැහැනෙ? ඒක නිසා හොඳම වැඩේ පුලුවන් එකක් කරන එක.. මමත් මේ දවස් වල වීඩියෝ දාගෙන යනවා. වීඩියෝ 100ක් උනහම ඇඩ්සෙන්ස් ඉල්ලනවා. දවසට එක වීඩියෝ එකෙන් $0.10ක් ආවත් දවසට $10ක් සෙට් වෙනවා නෙ මහන්සි නොවී