man oyageth ara mp3 nonstop tike ads 3k close kara kawuda danne man hithuwe close karama salli watenwa kiyalaapu dawsaka denna 12n passe mn ad eka click karannam
![]()
මචන් ඔයාට යූටියුබ් එක ගැන ටිකක් ඉගෙනගන්න වෙනවා මචන්..
විඩියෝ එකක් දෙකක් දාලා දැන්ම වැඩේ පටන්ගන්න..
විව්ස් වැඩි වෙද්දි ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
ඇඩ්ස් දාන විදි ගොඩක් තියෙනවා ඒවත් බලාගන්න..

apu dawsaka denna 12n passe mn ad eka click karannam 
ara godak 3rd party wenwa ekai wade 


sira mchn me gossip karanwa nm patta aha

මගේ මාසෙට වැඩි ගානක් නැහැ 100ක් වගේ හොයාගන්නවා! උබ කොහොමද
uba monahari hadala Youtube dahan eken adsense ganin basic echcharayi