ඇඩ් එක කාගෙද guess කරන්න

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මට නං හිතෙන්නෙ චන්ද්‍ර කුමාර හොයන්න lemon puff එකෙන් ගහපු ඇඩ් එකක් වෙන්න ඕන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    ඕකුන් පෑඩ් ඇඩ්නෙ ගැහුවෙ පහුගිය ටිකේම. අඟහරු ලෝකෙටත් පෑඩ් විකුනන්න යනවා ඇති.
     
    • Haha
    Reactions: Mr Bones

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    මහන්සි වෙන්නෙපා ෆුල් එක බලලා හිතාගනින් :baffled: :baffled: :baffled: