ඇඩ් වලට බඩු....

benji2012

Member
May 10, 2012
77
14
0
ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි බොහෝ වෙබ් අඩවි වලට ගියාම එකේ තියන advertisement load වෙලා surfing ස්පීඩ් එක අඩු වෙනවා එහෙමත් නැත්නම් වෙබ් අඩවියේ තමන්ට අදාල දේට වඩා තියෙන්නේ වැඩකට නැති advertisement
ඒවගේම ලිමිටෙඩ් data plane use කරන අය‍ට advertisement load වෙන්න ගත්තම නොදැනුවත්වම data usage එක Excess වෙනවා , මේකට විසදුමක් විදිහට Google Chrome වලට ගොඩක් කර්යක්ෂම Extension එකක් හදුන්වල දීල තියනවා [ADBLOCK] කියලා
(කිසිම අමතර software එකක් install කරන්න ඕන නැහැ machine එක ස්ලෝව් වෙන්නෙත් නැහැ )
තවත් විස්තර කරන්න ඕන නැහැ පහත ලින්ක් එකෙන් install කරගෙනම බලන්නකෝ වෙනස කොහොමද කියලා....


https://chrome.google.com/webstore/detail/gighmmpiobklfepjocnamgkkbiglidom


hruPn_zxOfOQ23RfG80JBo2DKXT-2DDml6HdeokjDGXaQOOkWBqh_wHQFLORE6aHZ-fMa3z24B0=s640-h400-e365


o476vfpgvMzbAgESdjc-tPPc2CzMxjHE1qu2aFZfZvkXAtagCKkq-n8Lp5dGNGd3QwCfknfYow=s640-h400-e365


වැදගත් වුනානම් comment එකක් දල යන්න නැත්නම් තව කෙනෙකුට ත්‍රෙඩ් එක බලන්න හරි බුම්ප් එකක් දල යන්න

මමත් දාගත්ත එල මචන්
 
  • Like
Reactions: HashanR