ඇඩිවයිස් එකක්

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මචං මට දැනට පොපොසල් එකක් බලලා තියනවා ටිකක් දුරින් මට ටිකක් එයාලගේ පවුල් පසුබිම සහ එයා ගැන විස්තර ටිකක් එයාලට හොරෙන් හොයලා බලන්න ඔනේ දැනට මං එයාගේ ෆේස්බුක් එක ඉන්න තැන අවට විසිට් එකක් දාලා බැළුවා තාම අපි කතා කරලාවත් නෑ මුණට මූණ දැකලවත් නෑ මට එයාලා ගැන දල වැටහිමක් ලබා ගන්න ඔනේ කතා කරන්න යන්න ඉස්සල්ලා ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්ද යාළුවනේ
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මූනට මූන බලලා කථා කරන්න ඉස්සල්ලා හොදට සිග්නල් දාලා දත් ටික මැදලා පලයං ජොක් නොවේ සිරාවට...:lol:
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මොන මෝඩ යකෙක්ද මන්දා මු...:lol:

    යුද්දෙට යන්න ඉස්සල්ලා සුදානම් වෙන්න ඔනේ පොපොසල් බර ගානකින් මට හිතට අල්ලපු එකම එක එකයි මෙච්චර වටින් ගොඩින් හොයලා බලලා පොයින් එකටම ෆේස් කරන්න හිතුනේ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    යුද්දෙට යන්න ඉස්සල්ලා සුදානම් වෙන්න ඔනේ පොපොසල් බර ගානකින් මට හිතට අල්ලපු එකම එක එකයි මෙච්චර වටින් ගොඩින් හොයලා බලලා පොයින් එකටම ෆේස් කරන්න හිතුනේ

    ඔව් ඔව් හොයලා බලලා බැදපන්..හැබැයි උබට වඩා සල්ලි තියෙනවනම් ඔහේ බැදලා දාපං බං අය...මේ ඒක නෙවේ උබ සිරාවට තොප්පි බිස්නස්ද කරන්නේ??මට තොප්පි ටිකක් හදා ගන්න ඕනේ...මයිකල් ජැක්සන් වගේ තොප්පියට රතු රෝස මලක් ප්‍රින්ට් වෙන්න ඕනේ...පුලුවන්ද කරලා දෙන්ඩ?:)
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    ඔව් ඔව් හොයලා බලලා බැදපන්..හැබැයි උබට වඩා සල්ලි තියෙනවනම් ඔහේ බැදලා දාපං බං අය...මේ ඒක නෙවේ උබ සිරාවට තොප්පි බිස්නස්ද කරන්නේ??මට තොප්පි ටිකක් හදා ගන්න ඕනේ...මයිකල් ජැක්සන් වගේ තොප්පියට රතු රෝස මලක් ප්‍රින්ට් වෙන්න ඕනේ...පුලුවන්ද කරලා දෙන්ඩ?:)

    :baffled:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔව් ඔව් හොයලා බලලා බැදපන්..හැබැයි උබට වඩා සල්ලි තියෙනවනම් ඔහේ බැදලා දාපං බං අය...මේ ඒක නෙවේ උබ සිරාවට තොප්පි බිස්නස්ද කරන්නේ??මට තොප්පි ටිකක් හදා ගන්න ඕනේ...මයිකල් ජැක්සන් වගේ තොප්පියට රතු රෝස මලක් ප්‍රින්ට් වෙන්න ඕනේ...පුලුවන්ද කරලා දෙන්ඩ?:)

    :lol::lol::lol:
     
    lional

    Member
    Dec 11, 2018
    5
    0
    0
    ඔව් ඔව් හොයලා බලලා බැදපන්..හැබැයි උබට වඩා සල්ලි තියෙනවනම් ඔහේ බැදලා දාපං බං අය...මේ ඒක නෙවේ උබ සිරාවට තොප්පි බිස්නස්ද කරන්නේ??මට තොප්පි ටිකක් හදා ගන්න ඕනේ...මයිකල් ජැක්සන් වගේ තොප්පියට රතු රෝස මලක් ප්‍රින්ට් වෙන්න ඕනේ...පුලුවන්ද කරලා දෙන්ඩ?:)

    පව් යකෝ බඩුවක් වත් හහලා නැති ගෙදරම හැදිච්ච අහිංසක කොල්ලෙක්.චාටර් කරනවා කියලා ඔහොම කුජීත කරන්න එපා බං :lol:

    මම අදමයි ඇහුවේ ප්‍රපෝසල් එකකින් සෙට් වෙච්ච කෙල්ලව සැක කරලා ගරිල්ලා ගේම් ගහන මේ වගේ එකෙක්. මම නං කියන්නේ උබ කසාද බදින්න එපා තව ටිකක් ඉවසපං :no: