ඇඩුනා සිංහලු ඔව් ඇත්ත වශයෙන්ම :'(

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම බෙනා;18905886 said:
    ඇයි තමුන් මෙයාට තෑන්ක්ස් කරන්නේ...


    මම ඒක උබට කියන්න ඕනෙද ? :rolleyes:

    RPTHiNH.gif
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ අඩන්න දෙයක් නෑ. ඕක වෙළඳ දැන්වීමක්. මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමත් තමන්ගේ බඩු වැඩියෙන් විකුණගැනීමේ උප්පරවැට්ටියක් විදියට උන් පාවිච්චි කරනවා. මිනිස්සුත් ඕක නොමිලේම ෂෙයාර් කරලා දෙනවා.
    :lol::lol::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Samaharu apita nodanenna ape jeevitha walata godak hoda dewal karanawa.. ape karumeta apita eka danenne na.. samaharunta thamange ammala thathalawath danenne na wage. .