මම බෙනා;18905886 said:ඇයි තමුන් මෙයාට තෑන්ක්ස් කරන්නේ...
මම ඒක උබට කියන්න ඕනෙද ?

Last edited:
මම බෙනා;18905886 said:ඇයි තමුන් මෙයාට තෑන්ක්ස් කරන්නේ...

මේකේ අඩන්න දෙයක් නෑ. ඕක වෙළඳ දැන්වීමක්. මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමත් තමන්ගේ බඩු වැඩියෙන් විකුණගැනීමේ උප්පරවැට්ටියක් විදියට උන් පාවිච්චි කරනවා. මිනිස්සුත් ඕක නොමිලේම ෂෙයාර් කරලා දෙනවා.