ඇඩෙනවා අප්පා.....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
    සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
    මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.
    අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනර්කලී ආකර්ෂ නැවත හැගී යන්නට ගියේය.

    මෙන්න මේකයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම වඩා මාතර දිස්ත්‍රික්කය වෙනස් කියන්නේ.. ලෝකේ මොකාව ගොනාට ඇන්දුවත් මාතර මිනිස්සු අන්දන්න ලේසි නැහැ බොලව්....

    03(584).jpg

    05(456).jpg

    06(435).jpg

    07(408).jpg

    08(379).jpg

    09(335).jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    8842 කුයි 11006 කුයි හිටියම ඇති දිස්ත්‍රික්කෙටම :lol::lol:

    ගාල්ලෙන් ගීතා අක්කත් ඇතුලට යවල තියෙන්නෙ.

    කොළඹින් හිරුනිකා නන්ගි උඩින්ම දිනලා තියෙන්නෙ.

    කොච්චර හොරු හිටියත් හැම පළාතේම කප් ඒක සන්ධානෙට තියෙන්නෙ.

    දිස්ත්‍රික් කියල බෙදන්න බෑ බං. ඔය කතා හොඳයි මැට්ටගේ වගේ ෆේස්බුක් පේජ් එකක දාල ලයික් ටිකක් දාගන්න නම්.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
    සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
    මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.
    අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනර්කලී ආකර්ෂ නැවත හැගී යන්නට ගියේය.

    මෙන්න මේකයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම වඩා මාතර දිස්ත්‍රික්කය වෙනස් කියන්නේ.. ලෝකේ මොකාව ගොනාට ඇන්දුවත් මාතර මිනිස්සු අන්දන්න ලේසි නැහැ බොලව්....

    මාතර කියලා වෙනසක් නෑ බං මාතරත් 19,848 ක් (ඇනල් කෙලීගේ 8842 + නදීෂා ගේ 11006) ගොන්නු ඉඳලා තියෙනවා.......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න මේකයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම වඩා මාතර දිස්ත්‍රික්කය වෙනස් කියන්නේ.. ලෝකේ මොකාව ගොනාට ඇන්දුවත් මාතර මිනිස්සු අන්දන්න ලේසි නැහැ බොලව්....

    එතකොට ඇනල් ට ගියපාර මන්ත්‍රී පුටුවට යන්න ඡන්දේ දුන්නේ කොළඹ උන්ද සහෝ?
    :shocked::shocked::confused::confused::lol::lol:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    8842 කුයි 11006 කුයි හිටියම ඇති දිස්ත්‍රික්කෙටම :lol::lol:

    ගාල්ලෙන් ගීතා අක්කත් ඇතුලට යවල තියෙන්නෙ.

    කොළඹින් හිරුනිකා නන්ගි උඩින්ම දිනලා තියෙන්නෙ.

    කොච්චර හොරු හිටියත් හැම පළාතේම කප් ඒක සන්ධානෙට තියෙන්නෙ.

    දිස්ත්‍රික් කියල බෙදන්න බෑ බං. ඔය කතා හොඳයි මැට්ටගේ වගේ ෆේස්බුක් පේජ් එකක දාල ලයික් ටිකක් දාගන්න නම්.

    මචන් උබ කියන විදියට චන්ද කියක්වත් ගන්නේ නැතිවම පරද්දන්න පුලුවන්නම් හරි ශෝක, උබ කිවුවට බෙදන්න බැහැ කියල, දැන් එහෙනම් මොකද අයෙමත් ගීතව දිනවල තියෙන්නේ. ඒවගේම මොකද කොලබින් ජීවන්ගේ දුව දිනවල තියෙන්නේ.... අනික අපේ පැත්තේ නිලියෝ විතරක් නෙවෙයි සමස්තයක් විදියට දිනපු ඔක්කොම ඒ ලිස්ට් වලින් හිටපු හොදම උන් ටික. මොකද මොනවා උනත් ලිස්ට් එකේ ඉන්න හොද එවුන් ටිකනේ තෝරන්න වෙන්නේ.....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;16457982 said:
    එතකොට ඇනල් ට ගියපාර මන්ත්‍රී පුටුවට යන්න ඡන්දේ දුන්නේ කොළඹ උන්ද සහෝ?
    :shocked::shocked::confused::confused::lol::lol:

    e gallen ban :dull:

    අනේද ,මන්ද මු ගාල්ල දන්නෙත් නැහැ මාතර දන්නෙත් නැහැ... එහෙම උනුත් එක්ක මොන කතාද බන්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    e gallen ban :dull:

    අහ් ඔවු නේද.. ඒ ඡන්දද එතකොට ගීතා අක්කට වැටිලා තියන්නේ?.. ලන්කාවේ මිනිස්සු කොහොමත් ඔලුව පාවිච්චි කරලා ඡන්දේ දෙන්නේ නෑ. ඒකට නගර බේධයක් නෑ.:(
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මාතර කියලා වෙනසක් නෑ බං මාතරත් 19,848 ක් (ඇනල් කෙලීගේ 8842 + නදීෂා ගේ 11006) ගොන්නු ඉඳලා තියෙනවා.......

    මචන් උබ කියන විදියට චන්ද කියක්වත් ගන්නේ නැතිවම පරද්දන්න පුලුවන්නම් හරි ශෝක, මචන් උබ ශාපෙක්ෂතාවය කියල දෙයක් නිකමටවත් අහල තියෙනවද......? :P:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සාපේක්ෂව නම් මාතර හොඳයි තමයි..
    අඩුගානේ පරාද හරි කලා..
    ඒත් මෙච්චරවත් දෙන්න වටින්නේ නැහැ මේ දේශපාලනය ගැන මෙලෝහසරක් දන්නේ නැති ගොන්නුන්ට..

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;16458011 said:
    හරි බන් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. :angry::angry::angry:

    අන්න එහෙම වරෙන් මිතුර..... මගේ සර්වාන්ගේම කිලිපොලා ගියා........
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සාපේක්ෂව නම් මාතර හොඳයි තමයි..
    අඩුගානේ පරාද හරි කලා..
    ඒත් මෙච්චරවත් දෙන්න වටින්නේ නැහැ මේ දේශපාලනය ගැන මෙලෝහසරක් දන්නේ නැති ගොන්නුන්ට..

    ඔව් මම එක පිලිගන්නවා නමුත් මචන් මුන් වියදම් කරපු විදියට මෙහෙම නෙවයි වෙන තැනකනම් මනාප ගන්නේ... මේ අනර්කලී උදේ 8.00-10.00 අතරේ වෙලාවක ෆැෂන් බග් එකේ දොරවල් වහන්න කියල එකේ ඇතුලේ ඉන්න උන්ට ඕනෙම දෙයක් ගන්න කියල ඕකි උන්ගේ බිල් ගෙවල දැම්ම, ඒවගේම වතුර බිල්, ෆුඩ්සිටි වල බිල් ගෙවල දැම්ම...එක නිසා තමයි ඔහොම හරි ටිකක් ලැබුනේ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Matara mona wenasak daban ude pandara gonnu wage mahindata deela tiyene.dakune harak hinda tama ratata ada mehema wela tiyenne
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    මාතර කියලා වෙනසක් නෑ බං මාතරත් 19,848 ක් (ඇනල් කෙලීගේ 8842 + නදීෂා ගේ 11006) ගොන්නු ඉඳලා තියෙනවා....... :lol::lol::lol::lol: MATHARA GONNUMATHARA GONNU
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් උබ කියන විදියට චන්ද කියක්වත් ගන්නේ නැතිවම පරද්දන්න පුලුවන්නම් හරි ශෝක, මචන් උබ ශාපෙක්ෂතාවය කියල දෙයක් නිකමටවත් අහල තියෙනවද......? :P:P:P

    :lol::lol: ශාපෙක්ෂතාවය ගැන නොදැන කතාකරනවා නෙවෙයි බං....... අනික පදිංචිය කොළඹ උනාට මගේ ගමත් මාතර...... මෙතන පළාතේ ප්‍රශ්නයක් නෙවෙයි බං තියෙන්නේ......

    මාතර මිනිස්සු බුද්ධිමත් නම් ඇයි මෙතරම් මනාප ප්‍රමාණයක් මේ දෙන්නට වැටුනේ..... අටදාස් ගණනක් සහ එකොලොස්දාස් ගණනක්...... ඇයි මේ දෙන්නගේ මනාප එක්දාස් ගණනකින් හරි දෙදාස් ගණනකින් හරි නැවතුනේ නැත්තේ මාතර මිනිස්සු ඇන්දේන්නේ නැතිනම්.......
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් මම එක පිලිගන්නවා නමුත් මචන් මුන් වියදම් කරපු විදියට මෙහෙම නෙවයි වෙන තැනකනම් මනාප ගන්නේ... මේ අනර්කලී උදේ 8.00-10.00 අතරේ වෙලාවක ෆැෂන් බග් එකේ දොරවල් වහන්න කියල එකේ ඇතුලේ ඉන්න උන්ට ඕනෙම දෙයක් ගන්න කියල ඕකි උන්ගේ බිල් ගෙවල දැම්ම, ඒවගේම වතුර බිල්, ෆුඩ්සිටි වල බිල් ගෙවල දැම්ම...එක නිසා තමයි ඔහොම හරි ටිකක් ලැබුනේ...
    :lol::lol: එහෙනම් උඹේ ප්‍රකාශයේ සංශෝධනයක් වෙන්න ඕනෙ. දකුණේ අයත් යම් ප්‍රමාණයකින් ඇන්දවිය හැකි වුවත් බහුතරය ඇන්දවිය නොහැකියි කියල නේද මචං.