ඇඩෙනවා අප්පා.....

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    oki parlimentuwata giye ne kiyala lankawata wenasak wenne na ban..tibba wagema tama
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙන්න මේකයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම වඩා මාතර දිස්ත්‍රික්කය වෙනස් කියන්නේ.. ලෝකේ මොකාව ගොනාට ඇන්දුවත් මාතර මිනිස්සු අන්දන්න ලේසි නැහැ බොලව්....
    19848 ඉනනේ මොක්කුද බං එතකොට උන් හරක් වෙන්න ඇති