හොද ත්‍රෙඩ් එක මචන්
දෙවන ලෝක යුද්ධෙදි ජිට්ලර්ට ගැහුවෙ රැසියාව තනියම වගේ තමයි. මිත්‍ර පාර්ශවය කියල තිබුනට කරපු දෙයක් නෑ. ගෙදර අයිතිකාරයා ගෙදරට ආපු හොරත් එක්ක ගහ ගන්නකොට අල්ලපු ගෙදර එවුන් ඇවිත් කඩු පොලු විසි කරලා ගහපන් මචන් කිව්ව වගේ තමයි ඇමරිකාව තාමත් කරනවා වගේ එහෙන් මෙහෙන් ඇඩ් එක දුන්නා. ඊට පස්සේ ෆිල්ම්ස් හැදුවා ලෝකෙට ඇමරිකාව ප්‍රමෝට් කරලා. හිට්ලර්ට වැඩේ අප්සට් ගියේ සීතල කාලෙ රැසියාවට ගහන්න ගිහින් තමයි. මුල් ටිකේ රැසියාව පැරදීගෙන ගියත් ආපහු රැල්ල අනිත් පැත්ත ගැහුවම හිට්ලර්ට කරගන්න දෙයක් නැතිවුනා. හිට්ලර් බේරැනා කියන එක ඇමරිකාවෙ මයින්ඩ් ගේම් එකක් වෙන්න පුලුවන්. එකට යුද්ධ කරානම් හිට්ලර් මරන්න , මොකද ඊට පස්සේ FBI හිට්ලර්ට උදව් කලේ. නැත්තම් දැනගෙන හිටිය නම් හිට්ලර් හිටපු තැන ඇයි හිට්ලර්ව ඇත්තටම මරල ක්‍රෙඩිට් එක ගත්තෙ නැත්තේ. එහෙම වුනා නම් රැසියාවට ලජ්ජා කරල ඇමරිකාවට පොර වෙන්න තිබුණනෙ. මේක ඇමරිකාව රැසියාවේ පොරත්වය අඩුකරවන්න හදපු ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එක මට හිතෙන්නෙ. අනික හිට්ලර් කියන්නෙ එසේ මෙසේ මිනිහෙක් නෙවෙයි. සාමකාමි ගැමි ජීවිතයක් ගත කර කර ඉන්නෙ නෑ ජර්මනිය ඔක්කොම එකතු වෙලා දූෂනය කරනකොට. පලවෙනි ලෝක යුද්ධෙදි ජර්මනිය පැරදුනා කියල දැනගත්තම හිට්ලර් අඩලා තියනව සති ගානක් නොකා නොබී. මන් නම් හිතන්නෙ වොල්ක්ස්වාගන්, පෝර්ෂ්, බිස්මාර්ක්, යූ බෝට්ස් හදන්න තරම් නිර්මාණශීලි මොළයක් තිබුන ලෝකෙන් භාගයක් දවසෙන් දෙකෙන් අල්ලපු හිට්ලර් ඉතුරැවුනා නම් තුවන ලෝක යුද්ධයක් ඒ කාලෙම පටන් අරගන්නවා ෂුවර් එකටම

කොහොමත් මචන් ඒශියන් අපේ වගේ රටවල් හා බහුතරයක් ඈෆ්‍රිකන් රටවල් යුරෝප් ඈමරිකා ටෙස්ට් ෆීල්ඩ් විතරයි මචන්මේ කතාවට මාත් එකඟයි..හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..ලංකාවේ යුද්ධෙත් එක්ක බැලුවත් රටක් විදියට අපි LTTE එකට සලකනකොට රුසියාව චීනය අපිට සප් එකට හිටියට ඇමරිකාව හිටියේ අනික් ගොඩේ..අන්තිම මොහොතේ ඩයල් එකව බේර ගන්න ලොවෙත් ගේමක් යුරෝපේ රටවල් ටික දුන්නා ඇයි ඒ..?? ඩයස්පෝරා සීන් එක විතරක් නිසාම නෙමෙයි..

Superb trd machan.
Keep posting.
keep doing this until dialog disconnect me 