ඇණ ගලවන්න උදව් Help !!!!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?
    eka ban unta kiyahan , un ganata wade karala denawa. anika welding dot ekak thiyenawa kiwwe eka bara wela allagena inne naha. anika ita amatharawa un laga techniques & tools thiyenawa ban onama wadakata set wena

    වෙල්ඩින් නම් කරන්න එපා යකෝ. අතුලෙ තියෙන හැම එකම උනු වෙයි. අනික electronic මොනාහරි තිබ්බොත් අබසරණයි. උඹ උන්ට කොච්චර පරිස්සමින් කරන්න කිව්වත් ඉතින් ශුවර් කරන්න බෑ. අලාබේ උඹටම තමා.
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38

    Thank you, will try :yes:

    වෙල්ඩින් නම් කරන්න එපා යකෝ. අතුලෙ තියෙන හැම එකම උනු වෙයි. අනික electronic මොනාහරි තිබ්බොත් අබසරණයි. උඹ උන්ට කොච්චර පරිස්සමින් කරන්න කිව්වත් ඉතින් ශුවර් කරන්න බෑ. අලාබේ උඹටම තමා.
    අප්පා ...
    ------ Post added on Jul 14, 2024 at 8:06 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    වෙල්ඩින් නම් කරන්න එපා යකෝ. අතුලෙ තියෙන හැම එකම උනු වෙයි. අනික electronic මොනාහරි තිබ්බොත් අබසරණයි. උඹ උන්ට කොච්චර පරිස්සමින් කරන්න කිව්වත් ඉතින් ශුවර් කරන්න බෑ. අලාබේ උඹටම තමා.

    ow ithin karumeta moda pakayekge pattalayak set unoth aba saranayi thamayi. e nisa welding kathawa nokiya tool ekakin extract karaganna puyluwanda kiyala kiwwanam hari
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ow ithin karumeta moda pakayekge pattalayak set unoth aba saranayi thamayi. e nisa welding kathawa nokiya tool ekakin extract karaganna puyluwanda kiyala kiwwanam hari

    මට ආතල් සීන් එකක් වෙන්න ගියා අවුරුද්ද මුල. ටයර් මාරු කරන්න ගියාම තමා දැක්කේ ලොක් නට් එකක් තියෙනවා කියලා හැම එකේම. ඕක ගලවන්න ඒකටම හරියන්න කැල්ල හොයන්න ඕනා.

    හොයාගන්න බැරිවෙයි කියලා හිතලා ගියා පට්ටලේකට. ඌට කිව්ව මෙකට පොඩි කෑල්ලක් දාලා වෙල්ඩින් පාරක් ගහල ගලවමු කියලා. මූත් මුලින් හා කියලා පස්සෙ අදි මදි කරා electronic ටිකට කෙලවෙයි කියලා. මූත් එක්ක ඕක ගැන කතා කර කර ඉනකොට මටත් බය හිතිලා මම වැඩේ මග ඇරියා. ආයි ගෙදර ඇවිත් හොඳ search එකක් දැම්මම යතුර හම්බුනා. ඊට පස්සෙ ගිහින් ටයර් ගලවලා, පස්සේ ලොක්නට් ඔක්කොම අයින් කරල නොර්මල් ඒවා දාගත්තා.

    එදා වැඩිය බලන්නෙ නැතිව වෙල්ඩින් කරන්න ගියානම් විනාසයි බන් වාහනේ. පට්ට කරන්ට් එකක්නේ ඕකෙන් යන්නෙ. ඒ නිසා පුලුවන් තරම් ඔය වගේ ඒවා mechanical දේකින් කරනවා මිසක් වෙල්ඩින් වගේ ඒවා ගාවගන්නවත් නරකයි.
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    මට ආතල් සීන් එකක් වෙන්න ගියා අවුරුද්ද මුල. ටයර් මාරු කරන්න ගියාම තමා දැක්කේ ලොක් නට් එකක් තියෙනවා කියලා හැම එකේම. ඕක ගලවන්න ඒකටම හරියන්න කැල්ල හොයන්න ඕනා. හොයාගන්න බැරිවෙයි කියලා හිතලා ගියා පට්ටලේකට. ඌට කිව්ව මෙකට පොඩි කෑල්ලක් දාලා වෙල්ඩින් පාරක් ගහල ගලවමු කියලා. මූත් මුලින් හා කියලා පස්සෙ අදි මදි කරා electronic ටිකට කෙලවෙයි කියලා. මූත් එක්ක ඕක ගැන කතා කර කර ඉනකොට මටත් බය හිතිලා මම වැඩේ මග ඇරියා. ආයි ගෙදර ඇවිත් හොඳ search එකක් දැම්මම යතුර හම්බුනා. ඊට පස්සෙ ගිහින් ටයර් ගලවලා, පස්සේ ලොක්නට් ඔක්කොම අයින් කරල නොර්මල් ඒවා දාගත්තා.

    එදා වැඩිය බලන්නෙ නැතිව වෙල්ඩින් කරන්න ගියානම් විනාසයි බන් වාහනේ. පට්ට කරන්ට් එකක්නේ ඕකෙන් යන්නෙ. ඒ නිසා පුලුවන් තරම් ඔය වගේ ඒවා mechanical දේකින් කරනවා මිසක් වෙල්ඩින් වගේ ඒවා ගාවගන්නවත් නරකයි.
    හවස පට්ටලේකට ගියා, හොද වෙලාවට අද වහලා :baffled:
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    Brake Pump cap එක damage වෙන්නෙ නැතිව මේ ඇණ දෙක ගලවගන්නෙ කොහොමද?
    😕

    View attachment 232988
    Angle tool eka impact wrench ekak ekka wath balapan….. Nathanm garage wala weld karala hari galawanawa
     
    • Like
    Reactions: udarakahata

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ස්කෘවී එක්ස්ට්‍රැක්ටර් එකකින් පුළුවන් ඔය රව්ම් උන ඇනේ ගලවන්න නැතිනම් පොඩි කපන කට්ටකින් සයිඩ් එකට ගහල පුළුවන් වැඩ දන්නා උන්ට ඕක සිම්පල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ස්කෘවී එක්ස්ට්‍රැක්ටර් එකකින් පුළුවන් ඔය රව්ම් උන ඇනේ ගලවන්න නැතිනම් පොඩි කපන කට්ටකින් සයිඩ් එකට ගහල පුළුවන් වැඩ දන්නා උන්ට ඕක සිම්පල්

    ඒක නෙමෙයි
    ඔයා මොකද නිකං මාව කොන් කරල වගේ.. :(