ඇඬුන මචන් මේක බලනකොට.....

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    Hemoma e wiruwa wage hithanawanam ....e tharam kepakirim karanawanam...
    Beda gaththata godak sthuthi saho...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    [FONT=&quot]මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින්[/FONT][FONT=&quot]රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්[/FONT][FONT=&quot]හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි.[/FONT]

    [FONT=&quot]මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද[/FONT]



    අඩුන බන් :(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ.....
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ....
    නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ.....
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එවන් මහාත්මාවරු සහ දෙවිවරුන් විසින් සිය ජීවිත පුදා රැකු දුන් බිමෙහි දැන් වසුරු හෙළමින් තමන්ට වඩා පොරවල් නැත්තා සේ අවල කෙලි කෙළින නිහීන, මුග්ධ,පාහර,අවලං,අසමජ්ජාති, කාළකන්නි, මන්දමානසික නපුංසකයන් ගේ ඇස ගැටෙනු පිණිස ය.....................................
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    [FONT=&quot]"[/FONT][FONT=&quot]අවුලක් නෑ මහත්තය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද[/FONT][FONT=&quot]?

    [FONT=&quot]brought tears to my eyes:([/FONT]
    [/FONT]