පිටින් පෙන්නුවට වැඩක් නෑ ඇතුලෙන් පිච්නව ඇති ඔව්ව මතක් වෙනකොට.
යාදෙන්නෙ නැති ඒවනම් හිත හදාගන්න කියන කතා.
ඕවා ඔක්කොම බොරු කතා බං. රාජපක්ෂලා ඇතුලු දේශපාලුවො පැත්තකින් තිබ්බත් හොදට හිතලා බලපන්කො උබලා හොදටම දන්න පට්ට හොර ගේම් ගහන, කැරි වැඩ කරලා සල්ලි හොයන සුපිරියට හරි ගිහින් ජීවත් වෙන උන් නැද්ද කියලා?? එහෙම උන්ට ලබන ආත්මෙ හරි ශොට් එක හම්බෙයි කියලා අනිත් උන් හිත හදාගන්නවා එච්චරයි.
ඔහොම සල්ලි හොයන මිනිහෙක් හදිසියේවත් හාට්කේස් එකකින්වත් මැරුනොත් කියනව අන්න දැක්කද පල දුන්න කියල. හැබැයි කියන උංගෙ පවුල්වලත් බහුතරය මැරෙන්නෙ ඔහොම තමා.මටත් මේක හිතෙනවා !
ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.
එකෙන්ම බන්!ඔහොම සල්ලි හොයන මිනිහෙක් හදිසියේවත් හාට්කේස් එකකින්වත් මැරුනොත් කියනව අන්න දැක්කද පල දුන්න කියල. හැබැයි කියන උංගෙ පවුල්වලත් බහුතරය මැරෙන්නෙ ඔහොම තමා.
බළල්ලු මරලා සල්ලි හෙව්වට සල්ලි ඥාව්! ගාන්නේ නෑ ....සාධාරණව හම්බකරන කරන හැම සතේම නොදැනෙන්න වාශ්ප වෙන හින්දා Stress වෙලා ඉන්නෙ![]()
එකෙන්ම සිරාම කතාව බන්. සැප කියන එක නිකන් හීනයක් වගේ වෙච්ච මිනිස්සු අසාදාරන විදියට හම්බ කරලා ෆුල් ෆන් එකේ ඉන්න උන් දිහා බලාගන අන්තිමටම හිත හදාගන්න කියන්නේ ඕක තමයි.
එහෙම එකක් නෑ
කෝම හම්බ කරත් මොඑඩයෙක් නන්, නාස්ති කාරයෙක් නන් කෙලවෙනව
මම දන්න ගරාජ් කාරයෙක් ඉන්නවා පොර හෙන ගනං අය කරන්නේ ඒත් ඉතුරුවක් නෑ. ගෑනි සැලුන් වලට පුදනවා. පුත්රයා යාලුවන්ට පාටි දෙනවා. ඒ මදිවට බාස් කාරයා බීලා ඩ්රයිව් කරලා 25000ක් දඩ කෑවා ලගඳි
Everything is consciousness. අන්තිම ජරා විදිහට සල්ලි හම්බ කරත් උබ හිතනවා නං එක අවුලක් නෑ කියලා ... හරියනවා
ඔව් මමත් ඒක දැකලා තියනවාමටත් මේක හිතෙනවා !
ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.