ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Hodt balapnko poliikarayonge gewal ehema . Patta aul family’s
    අනේපිඩු සිටුතුමාත් පොලීකාරයෙක්. ඩයල් එක දැන් දිව්යලෝකෙ
    සාදාරණ අසාදාරන පයියක් නෙමෙයි. Financial literacy එක නෑ, තියනවා කියලා හිතන්නෙපා ලංකාවෙ අපිට ඒකනෑ.. ඒක skill එකක්, ඒක වෙනම ඉගෙන ගන්න ඕන.

    හැබැයි නිදන් සල්ලි නං හරියට බහිරවයව expell කලේ නැත්තං ඌ 24x7 ප්ලෑන් කරලා සල්ලි වලටයි අයිතිකාරයටයි දෙන්නටම සොට් එක දෙනවා..
    බහිරවයා කියලා පකෙක් නෑ බං
     
    • Haha
    Reactions: NRTG and gamerlk

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    හොඳද නරකද කියලා නෑ. හම්බුකරපු සල්ලි හරි තැන් වල පාක් කරලා කෙලවෙන්නැතිවෙන්න invest කළොත් කාලයක් ශේප් එකේ ඉන්න පුළුවන්. ඒත් ලංකාව වගේ රටක දේශපාලනෙත් උඩම එකෙක්ට ඇරෙන්න වෙන උන්ට නරකින් හම්බුකරලා ගොඩක් කල් සල්ලි තියාගන්න අමාරුයි. මොකද ඊලඟට එන එකාගෙන් ශොට් එක සෙට් වෙද්දි හම්බුකරපු ඔක්කොම ඉවරයි. ප්‍රේමදාසගෙ කාලේ රජවෙලා හිටපු සොත්ති උපාලි ප්‍රේමදාස මැරුනට පස්සෙ බල්ලා මාක් ලෙවල් එකටම වැටුණා. ඒ නිසා නරකින් ගන්න active income එක passive income එකකට මාරු කරගන්න ටිකක් අමාරුයි.

    ලංකාවෙ ආණ්ඩු වගේම තමයි ගේම් දීලා හොයන සල්ලිත් අස්ථාවරයි. බලය තියන උන්ට අසීමාන්තිකවම ඕන එකෙක්ගෙ දේපලක් උදුරගන්න බලය තියන නිසා ඔය පාතාලයෝ උනත් වැඩක් නැතිවෙලා ශොට් එක හම්බුවෙද්දි හොයපු සල්ලි වලට ඉස්සෙල්ලම ගේම දෙන්නෙ උඩ පුටුවල ඉඳපු උන් තමයි. ඒ නිසා ලංකාවේ ගොඩක් වෙලාවට නරකින් හොයන සල්ලි ගොඩක් උන්ට යාදෙන්නෙ නෑ.
    ඒකත් ඇත්ත තමයි.
     
    • Like
    Reactions: NRTG and Thiefx

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොඳද නරකද කියලා නෑ. හම්බුකරපු සල්ලි හරි තැන් වල පාක් කරලා කෙලවෙන්නැතිවෙන්න invest කළොත් කාලයක් ශේප් එකේ ඉන්න පුළුවන්. ඒත් ලංකාව වගේ රටක දේශපාලනෙත් උඩම එකෙක්ට ඇරෙන්න වෙන උන්ට නරකින් හම්බුකරලා ගොඩක් කල් සල්ලි තියාගන්න අමාරුයි. මොකද ඊලඟට එන එකාගෙන් ශොට් එක සෙට් වෙද්දි හම්බුකරපු ඔක්කොම ඉවරයි. ප්‍රේමදාසගෙ කාලේ රජවෙලා හිටපු සොත්ති උපාලි ප්‍රේමදාස මැරුනට පස්සෙ බල්ලා මාක් ලෙවල් එකටම වැටුණා. ඒ නිසා නරකින් ගන්න active income එක passive income එකකට මාරු කරගන්න ටිකක් අමාරුයි.

    ලංකාවෙ ආණ්ඩු වගේම තමයි ගේම් දීලා හොයන සල්ලිත් අස්ථාවරයි. බලය තියන උන්ට අසීමාන්තිකවම ඕන එකෙක්ගෙ දේපලක් උදුරගන්න බලය තියන නිසා ඔය පාතාලයෝ උනත් වැඩක් නැතිවෙලා ශොට් එක හම්බුවෙද්දි හොයපු සල්ලි වලට ඉස්සෙල්ලම ගේම දෙන්නෙ උඩ පුටුවල ඉඳපු උන් තමයි. ඒ නිසා ලංකාවේ ගොඩක් වෙලාවට නරකින් හොයන සල්ලි ගොඩක් උන්ට යාදෙන්නෙ නෑ.
    මේක හරි
    සුපිරි ගේම් දීලා පස්සෙකාලෙ නිදහසේ ඉන්නවනම් ඌ දේෂපාලකයෙක්. එහෙම නැත්තන් උඩ උන්ට පුක දිදී ඉන්න ඕන මැරෙනකන්ම
     
    • Like
    Reactions: NRTG and Thiefx

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Yaa den naa kiynne mehemayi.... Uba asaadaranawa kochchara hambakarath ube subconscious mind eke guilty feeling ekk thiynawa.. Eeka kaalayath ekka ubata effect wenawa. Uba gaawa ee salli tika nathi nowi thiyenna puluwan..Eeth ube health paththen hri eeka effect wenwa..ekko wena mokk hri deekin ubta loss ekk enawa..mokd ube nodanima uba ee vibration eka feed karanawa.. Oone ekek aran uge life eka study karala blpn example widiyata
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම මගුලක් නෑ බන්. සල්ලි නම් සල්ලි. එච්චරයි.
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    man dakina widiyata kiyannan
    Asadaranwa salli hoyaddi ewage agayak na. E hinda nasti karanawa wadi. ekai kochchara hamba kalath yadenne na wage penne.
    Asadaranawa salli hamba karala ewaga FD daala or real estate aran dala balapanko yadenne nadda kiyala.
    habai itin oya buddagame kityanawa wage kalakam palade wage deyak wennath puluwan
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    බලල්ලු මරලා හම්බ කරන සල්ලි ක්ඥාව් කියන්නෙ නෑ කියලා Tv එකේ කේන්දර බලන එකෙක් දවසක් කියනො ඇහුනා
     
    • Haha
    Reactions: NRTG and gamerlk

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඕවා ඔක්කොම බොරු කතා බං. රාජපක්ෂලා ඇතුලු දේශපාලුවො පැත්තකින් තිබ්බත් හොදට හිතලා බලපන්කො උබලා හොදටම දන්න පට්ට හොර ගේම් ගහන, කැරි වැඩ කරලා සල්ලි හොයන සුපිරියට හරි ගිහින් ජීවත් වෙන උන් නැද්ද කියලා?? එහෙම උන්ට ලබන ආත්මෙ හරි ශොට් එක හම්බෙයි කියලා අනිත් උන් හිත හදාගන්නවා එච්චරයි.
    මම උඹ කියපු දෙයට විරුද්ධ මතයක් කියනව නෙමෙයි. ආගමකට අනුව ඒකෙ කිව්ව නිසා කියල කියනවත් නෙමෙයි. අද කාලෙ වෙන දේවල් එක්ක ඔහොම හිතන එක අරුමයක් නෙමෙයි. හැබැයි මචන් උඹ කිව්ව දේ ඇත්තම නෙමෙයි.

    ලන්කාවෙ අවුරුදු කීපයකට උඩදි හිටිය ලොකුම සල්ලිකාරය සහ ලන්කාවෙ ලොකුම කොන්ග්ලමරේට් එක(වැඩිම ආයතන ප්‍රමාණය), කොළඹ 3,4 වැඩිම දේපලක් තිබුණ කෙනාට කාටවත් හිතාගන්න බැරි විදියට හෙනයක් පාත්වුනා වගේ තමන්ට තිබ්බ හැම දෙයක්ම නැතිවෙලා අන්තිම කාලයෙ බොහොම පීඩනයකින් ඉදල ලගදි මියගිය කෙනා ගැන මම මෙතන නම නොකිව්වට හැමකෙනාම වගේ දන්නව.

    ගොඩක් අය ඒ අදාල කෙනාට එහෙම වුනේ මේක නිසයි අරක නිසයි කියල ගොඩක් හේතු කිව්වට ප්‍රධානම හේතුව වෙන එකක්. ඇත්තටම ඒ මනුස්සයට පලදුන්නෙ ඒ මනුස්සයගෙ මීට පරම්පරා දෙකකට කලින් කෙනෙක් කල ලොකු කර්.මයක් කියන එක ඒදේ ගැන පරණ විස්තර දන්න ටික දෙනෙක් දන්නව. මෙතන ඒක කියන්න බැහැ. ලොකු කතාවක්. අනික දැන් ඕව ගැන කියල මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න ඕනත් නැ.

    කර් මය කියන්නෙ දන්වැලක් වගේ අපිට තේරුම ගන්න අමාරු සංකීරන ක්‍රියාවලියක්. සමහර කර්.ම ඔන්දස්පොට් ඒ ජීවිතේම ලැබෙනව. සමහර කර්.ම ගෙවන්න පව් එකතු කරගෙන ඒ ලයිනේජ් එකේම නැවත ඉපදෙනව. කවද කොතෙන්දි කොහොම වෙනවද කියන එක දන්නෙ ස්වාබාවධර්.මය විතරයි. වෙලාව ආවම කොච්චර වැඩ්ඩෙක් උනත් ආයෙ අකුලෝලම යනව. වැරදි විදියට හොයන සල්ලි වලින් මිනිස්සු සැප විදිනව. ඒක ඇත්ත. හැබැයි ආපහු තැනකදි මිනිස්සුන්ටම ආපහු ඒ දේවල් දෙන්න වෙනව. බොහෝවෙලාවට කරපු පව් තවත් කාලයකදි බොහොම දුක්ඛිත විදිහට ගෙවාගෙන. තමන්ට ඇයි මෙහෙම වෙන්න මෙහම වුනේ ඇයි කියල හිතාගන්න බැරි විදිහට. අනුන් කරන නිසා සහ අනුන් ඒ දේවල් කරල ඉන්නෙ මෙහෙමයි කියල, ඒ දිහා බලල පව්කාර වැඩ කරනවද නැද්ද කියන එක ඉතින් තම තමන්ගෙ චොයිස් එක.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කුඩු විකුනලා..ඒ සල්ලි වලින් වෙනත් බිස්නස් පටන් ගෙන..දැන් ඒ බිස්නස් විතරක් කරන් ඉන්න උන් ඔය ඉන්නේ ලස්සනට..ඒක තමයි financial literacy කියන්නේ. කුඩු වික්කත් කුලියට මිනිමැරුවත් උඩින් කිව්ව ඉංග්‍රීසි වචනය බැරි උන් සදාකල් දුකේ තමයි..යා දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG and ITGuy25

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Ehema magulak na…

    Lankawe athule baluwath …Loke anith diyunuma ratewal baluwath patta widiheta exploit kerela tiyenewa resources …..

    Good….Bad kiyena ewa made up relative concepts….

    ballo marela hari salli hamba keranna podi kale indan minihekta purudu keroth uta guilt ekak aththema na…..

    Hariyeta umbela gemak nathuwa mas maalu kanewa wage 🥰
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනේපිඩු සිටුතුමාත් පොලීකාරයෙක්. ඩයල් එක දැන් දිව්යලෝකෙ
    කොහෙද ඔහොම කියල තියෙන්නෙ? අනෙපිඩු කියන්නෙ නැව් වලින් වෙළදාමේ යෙදුන එකෙක්. ඌ පොලියට දුන්නෙ නෑ. දුන්නත් මොකෝ ඒක පවක් නෙවේ නෙ
    බලල්ලු මරලා හම්බ කරන සල්ලි ක්ඥාව් කියන්නෙ නෑ කියලා Tv එකේ කේන්දර බලන එකෙක් දවසක් කියනො ඇහුනා
    බොරු කියන්ඩෙපා බං ඕක ඊයෙ එළකිරියේ එකෙක්නේ කිව්වෙ 🤔
     
    • Like
    Reactions: NRTG

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    නෑ බන්. එහෙම ගොඩක් උන්ව දන්නවා, එකෙක්ටවත් peace of mind නෑ. ජීවිතේ විඳවනවා.
    හරියට කළාම උන් තරම් හම්බු කරන්න බෑ තමා, ඒත් වියදම් කරද්දි හිතේ තැවුලක් නෑ.
    සාදාරන අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහෙද ඔහොම කියල තියෙන්නෙ? අනෙපිඩු කියන්නෙ නැව් වලින් වෙළදාමේ යෙදුන එකෙක්. ඌ පොලියට දුන්නෙ නෑ. දුන්නත් මොකෝ ඒක පවක් නෙවේ නෙ
    නැව් වලින් ගිහින් විකුනන්න ඇති උබෙ අම්මව, නොදන්න හුත්තවල් නොකියා ඉදහන් පොන්නයෝ.
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නැව් වලින් ගිහින් විකුනන්න ඇති උබෙ අම්මව, නොදන්න හුත්තවල් නොකියා ඉදහන් පොන්නයෝ.
    කුණුහරප කියන්න එපා ඉතින් දන්නෙ නැහැ කිව්වනම් ඉවරය්නේ :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුණුහරප කියන්න එපා ඉතින් දන්නෙ නැහැ කිව්වනම් ඉවරය්නේ :lol:
    උබනෙ දන්නෙ නැත්තෙ පොන්නයො