ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම උඹ කියපු දෙයට විරුද්ධ මතයක් කියනව නෙමෙයි. ආගමකට අනුව ඒකෙ කිව්ව නිසා කියල කියනවත් නෙමෙයි. අද කාලෙ වෙන දේවල් එක්ක ඔහොම හිතන එක අරුමයක් නෙමෙයි. හැබැයි මචන් උඹ කිව්ව දේ ඇත්තම නෙමෙයි.

    ලන්කාවෙ අවුරුදු කීපයකට උඩදි හිටිය ලොකුම සල්ලිකාරය සහ ලන්කාවෙ ලොකුම කොන්ග්ලමරේට් එක(වැඩිම ආයතන ප්‍රමාණය), කොළඹ 3,4 වැඩිම දේපලක් තිබුණ කෙනාට කාටවත් හිතාගන්න බැරි විදියට හෙනයක් පාත්වුනා වගේ තමන්ට තිබ්බ හැම දෙයක්ම නැතිවෙලා අන්තිම කාලයෙ බොහොම පීඩනයකින් ඉදල ලගදි මියගිය කෙනා ගැන මම මෙතන නම නොකිව්වට හැමකෙනාම වගේ දන්නව.

    ගොඩක් අය ඒ අදාල කෙනාට එහෙම වුනේ මේක නිසයි අරක නිසයි කියල ගොඩක් හේතු කිව්වට ප්‍රධානම හේතුව වෙන එකක්. ඇත්තටම ඒ මනුස්සයට පලදුන්නෙ ඒ මනුස්සයගෙ මීට පරම්පරා දෙකකට කලින් කෙනෙක් කල ලොකු කර්.මයක් කියන එක ඒදේ ගැන පරණ විස්තර දන්න ටික දෙනෙක් දන්නව. මෙතන ඒක කියන්න බැහැ. ලොකු කතාවක්. අනික දැන් ඕව ගැන කියල මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න ඕනත් නැ.

    කර් මය කියන්නෙ දන්වැලක් වගේ අපිට තේරුම ගන්න අමාරු සංකීරන ක්‍රියාවලියක්. සමහර කර්.ම ඔන්දස්පොට් ඒ ජීවිතේම ලැබෙනව. සමහර කර්.ම ගෙවන්න පව් එකතු කරගෙන ඒ ලයිනේජ් එකේම නැවත ඉපදෙනව. කවද කොතෙන්දි කොහොම වෙනවද කියන එක දන්නෙ ස්වාබාවධර්.මය විතරයි. වෙලාව ආවම කොච්චර වැඩ්ඩෙක් උනත් ආයෙ අකුලෝලම යනව. වැරදි විදියට හොයන සල්ලි වලින් මිනිස්සු සැප විදිනව. ඒක ඇත්ත. හැබැයි ආපහු තැනකදි මිනිස්සුන්ටම ආපහු ඒ දේවල් දෙන්න වෙනව. බොහෝවෙලාවට කරපු පව් තවත් කාලයකදි බොහොම දුක්ඛිත විදිහට ගෙවාගෙන. තමන්ට ඇයි මෙහෙම වෙන්න මෙහම වුනේ ඇයි කියල හිතාගන්න බැරි විදිහට. අනුන් කරන නිසා සහ අනුන් ඒ දේවල් කරල ඉන්නෙ මෙහෙමයි කියල, ඒ දිහා බලල පව්කාර වැඩ කරනවද නැද්ද කියන එක ඉතින් තම තමන්ගෙ චොයිස් එක.
    අඩේ මොකක්ද බන් කොතලාවල පවුලෙ සාපය?
    අපිටත් දැනගන්ට කියන්ටකො අගේ නොකර
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබනෙ දන්නෙ නැත්තෙ පොන්නයො
    ඔව් නෙ මන් කුණුහරුපෙන් බනින්නෙ ඒ නිසා තමයි 🤣

    අනෙපිඩු නැව් වලින් වෙළදාමේ යද්දී කුණාටුවක් ඇතිවෙලා බුදුන් සිහිකරාම බුද්ධ කුණාටුවෙන් නැව් ටික බේරන්න අධිෂ්ටාන කරා කියල සුත්‍රයක්‌ තියෙනවා පොඩ්ඩක් හොයල බලපං කුණුහරප කියන්න කලින්.

    අනික සල්ලි පොලියට දුන්න කියල ඒක පවක් වෙන්නෙ නැහැ නෙ. එහෙනම් සේරම බැංකු කාරයො මැරිල අපායේ උපදින්න ඕන. ඕව ඔය ගෙවන්න බැරි බව දැන දැන ගිනි පොලියට සල්ලි ඇරන් පස්සෙ ගෙවාගන්න බැරුව බැනුම් අහද්දී හිත හදාගන්න කියන කතන්දර :lol:
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොච්චර සාධාරණයෙන් ආදායමක් උපයගත්තු මනුස්සයක්ගෙ වුනත් කෑම එක රස වෙන්නෙ මස් එක්ක තමයි
    100% සාධාරණයක් කියලා එකක් කොහෙවත් නෑ
     
    • Like
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    කොහෙද ඔහොම කියල තියෙන්නෙ? අනෙපිඩු කියන්නෙ නැව් වලින් වෙළදාමේ යෙදුන එකෙක්. ඌ පොලියට දුන්නෙ නෑ. දුන්නත් මොකෝ ඒක පවක් නෙවේ නෙ

    බොරු කියන්ඩෙපා බං ඕක ඊයෙ එළකිරියේ එකෙක්නේ කිව්වෙ 🤔
    Wennathi ithn mata ahune tv eke kiyanw 🥲
     
    • Like
    Reactions: NRTG and gamerlk