

)

ඔව් මචන්..සුදු කඩදාසියක් වගේ අපේ හිත්..
උබ කියපු හැමදෙයක්ම එහෙම්මමයි බන් මටත්,මම සින්දු ලියනවා,මමම තනු දානවා,එහෙම ලියපු පොතක්ම තියෙනව මගේ ලඟ තාමත්..දැන් ඉන්න පොඩි එව්වො කෙල්ලව රූම් එකකට උස්සන් යන්න ඇඟිලි ගනිනකොට අපි කරේ දවසට කොහොම හරි කෙල්ල එක්ක එක පාරක් හිනා වෙන්න හදපු එක,කියන්න තියෙන දේවල් නම් අනන්තයි මචන්..ඒව ලියල නම් මට ඉවරයක් කරගන්න බැරි වේවි..


හැබැයි ඔය කාලෙ තමයි කෙල්ලෙක්ව දාගන්න අමාරුම කාලෙ, හැබැයි වැටුනොත් අතාරින්නත් හොඳ නැහැ. ටිකක් වයස පහුවෙලා යමක් කමක් තියෙනවනම් 25 පැන්න ගමන් ගෙවල්වලින් කෙල්ලො ඇඟේ ගහනව. ඒවට අහුවුනොත්නම් සදාසොත්ති, ඒ වගේ වෙලාවට අවන්ක කෙල්ලො ලැබෙන්නෙ හරි අඩුවෙන්.![]()
මොනා උනත් ගෑනු අනාත කරන එකවත් වල් ගෑනුන් ව අදින එකකටත් මම නම් පෞද්ගලිකව විරුද්දයි මචන්. ආසාවල් එනවා. ස්වාභාවිකයි මචන්. ඒත් සංසාරේ මෙතනින් ඉවර වෙන්නේ නෑ කියන එක මොනවා කලත් හිතේ වැඩ කරනවා. ඒ නිසාම කවදාවත් වැරැද්දකට හිත නැවෙන්නේ නෑ
මමත් දැන් අවුරුදු 4 කට කිට්ටු වෙන්න ආදරේ කරන එකෙක්. මගේ කෙල්ල එක්ක කොච්චර පිස්සු කෙලියත් මගේ කෙල්ලව ඉක්මවලා මම කිසිම කෙල්ලෙක්ගෙන් ආතල් අරන් නෑ මචන්. මට ඒ ගැන අවන්කවම සතුටුයි. ඒ වගේම මගේ කෙල්ලව රූම් ගානේ එක්කගෙන ගිහින් පච කරලත් නෑ 
මචං,දවසක් මගේ කෙල්ල මට දන ගහලා වැන්දා, ඊට පස්සේ කිව්වා මම හැර වෙන කිසිම කෙනක් එයාට එපා කියලා. මම එයාගේ ස්වාමියා කියලා කිව්වා. මට අඩුනා ඒ වෙලේ.
එහෙම ඉන්නකොට වෙන කෙල්ලෝ ගැන මට හිතෙන්නේ නෑ බං. වෙන ගෑනු ගැන කිසිම හැඟීමක් එන්නේ නෑ
ඔවු මචන් ඕ ලෙවෙල් ඒ ලෙවල් කාලේ අපේ හිත් වල ඇති වෙන ආදරේ හෙනම පිරිසිදුයි. අවංකව උඹ කියන දේ මම පිලිගන්නවා මචන්. ඒ ආදරේ කිසිම කිළුටක් නෑ.මොනා උනත් ගෑනු අනාත කරන එකවත් වල් ගෑනුන් ව අදින එකකටත් මම නම් පෞද්ගලිකව විරුද්දයි මචන්. ආසාවල් එනවා. ස්වාභාවිකයි මචන්. ඒත් සංසාරේ මෙතනින් ඉවර වෙන්නේ නෑ කියන එක මොනවා කලත් හිතේ වැඩ කරනවා. ඒ නිසාම කවදාවත් වැරැද්දකට හිත නැවෙන්නේ නෑ
මමත් දැන් අවුරුදු 4 කට කිට්ටු වෙන්න ආදරේ කරන එකෙක්. මගේ කෙල්ල එක්ක කොච්චර පිස්සු කෙලියත් මගේ කෙල්ලව ඉක්මවලා මම කිසිම කෙල්ලෙක්ගෙන් ආතල් අරන් නෑ මචන්. මට ඒ ගැන අවන්කවම සතුටුයි. ඒ වගේම මගේ කෙල්ලව රූම් ගානේ එක්කගෙන ගිහින් පච කරලත් නෑ
![]()





ත්‍රෙඩ් එක ලියපු සහෝගේ කතාවයි මේ සහෝගේ කතාවයි නම් මට බොක්කටම වැදුනටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්‍යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...
එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..
,මම අවුරුදු 18ක කොල්ලෙක් කවදාකවත් කෙල්ලෙක්ට ලියුමක් ලියලා නම් නෑ
,මේ කාලෙටම එකම එක කෙල්ලෙක් හිටියා
,එකත් මීට ටික කාලෙකට කලින් Broke වුනා
,අනේ මන්ද මට නම් මේ True love අරව මේවා නම් තේරෙන්නේ නෑ,අනික අපි හිතන පතන කෙල්ල කවදාකම වත හැමදාටම අපේ වෙන්නෙත් නෑ
,ඒවා වුනත් වෙන්නේ Hindi Film වල විතරයි උබට වැටිලා තියෙන thread ටික දැක්කා නම් කෙල්ලෙක් උබේ මූණ බලන එකක් නෑ.

ලිඳේමචං,දවසක් මගේ කෙල්ල මට දන ගහලා වැන්දා, ඊට පස්සේ කිව්වා මම හැර වෙන කිසිම කෙනක් එයාට එපා කියලා. මම එයාගේ ස්වාමියා කියලා කිව්වා. මට අඩුනා ඒ වෙලේ.
එහෙම ඉන්නකොට වෙන කෙල්ලෝ ගැන මට හිතෙන්නේ නෑ බං. වෙන ගෑනු ගැන කිසිම හැඟීමක් එන්නේ නෑ
හා හා බලාගෙන කොල්ලො!
agree with u...kiyanna danne na machan...dan hama podi ekama adare karanwa (adare kiyana namen athal ganawa)... ekata ithin ethu kiyanna danne na.... issaranam minissu hitha arala wanchawak nathuwa adare kara.... adare karala boot ekak wadunoth aye current waduna wage... (dan nam nawa gilunath man choon wela)....
katath kawawath wiswasa na............ kavruth awanka na..... anika ahinsaka kello kollo kagen hari honda bite ekak kawama unuth..passe passe wenas wenawa....... ada kavru hari kata hari adare karanwa kiyala kiwanam...bada allan hina wei............
(Aduma tharame gedara ganita kiwath kiyanne thamuse adanam mokak hari paaniyak danwa kiyai)
kellonta mole awith kollo proffessional wela ...loke ungak diyunui.......![]()
podi ewwo witharak newei ban hama ekaatama...sira kathawa machan. matath oka aka dawasaka hithuna. monawa welada manda podi ayonta.
උබට වැටිලා තියෙන thread ටික දැක්කා නම් කෙල්ලෙක් උබේ මූණ බලන එකක් නෑ.

thnks machan..sira machan. dan okkoma dwal wenas ... minissu wenuwata dan godak inne saththu,,,,,
nice post machn , ++++
anna kelloමචං,දවසක් මගේ කෙල්ල මට දන ගහලා වැන්දා, ඊට පස්සේ කිව්වා මම හැර වෙන කිසිම කෙනක් එයාට එපා කියලා. මම එයාගේ ස්වාමියා කියලා කිව්වා. මට අඩුනා ඒ වෙලේ.
එහෙම ඉන්නකොට වෙන කෙල්ලෝ ගැන මට හිතෙන්නේ නෑ බං. වෙන ගෑනු ගැන කිසිම හැඟීමක් එන්නේ නෑ




මමත් උඹේ වයසේ මචන්.89
![]()

ත්‍රෙඩ් එක ලියපු සහෝගේ කතාවයි මේ සහෝගේ කතාවයි නම් මට බොක්කටම වැදුන,මම අවුරුදු 18ක කොල්ලෙක් කවදාකවත් කෙල්ලෙක්ට ලියුමක් ලියලා නම් නෑ
,මේ කාලෙටම එකම එක කෙල්ලෙක් හිටියා
,එකත් මීට ටික කාලෙකට කලින් Broke වුනා
,අනේ මන්ද මට නම් මේ True love අරව මේවා නම් තේරෙන්නේ නෑ,අනික අපි හිතන පතන කෙල්ල කවදාකම වත හැමදාටම අපේ වෙන්නෙත් නෑ
,ඒවා වුනත් වෙන්නේ Hindi Film වල විතරයි

ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්‍යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...
එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..


අද එහෙම දේවල් වෙන්නෙ නෑ මචන්..
හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
ඒ ගැන කියන්න වචන නෑ බන්............ කෙල්ලට දීපු ආදරේදි හැසිරුනේ පුදුමාකාර ගෞරවයකින්. මන්ද...... ඒක හරියට තමන්ගෙ අම්මට දීපු ආදරේ වගේ නේද කියලත් හිතෙනව.

මමත් ඔය ගොන් කමම කලා ඉස්කෝලේ යන කාලේම බොක්කෙන් ලව් කලා දැන් තමයි තේරෙන්නේ එක අවබොධයකින් තොරව කරපු ආදරයක් කියලා .