මතකනේ තම්බින්ගෙන් බෝම්බ කළා ගෙවල් ඇතුලේ බයේ හැංගිලා හිටියා හැටිරනිල් සර්ගෙන් රට බේරගන්න නේද චන්දෙ දුන්නෙ? @2osama
මතකනේ තම්බින්ගෙන් බෝම්බ කළා ගෙවල් ඇතුලේ බයේ හැංගිලා හිටියා හැටිරනිල් සර්ගෙන් රට බේරගන්න නේද චන්දෙ දුන්නෙ? @2osama
ආ ඔය කියන්න හදන්නේ ඒකනේ. උඹ සජිත්ට නේද love ? නැත්නම් මෙච්චර පරල වෙන්න නෑනේඉතින් මෙතන කවුරුත් එහෙම කියලා නෑ නේ..![]()
වෙළඳාම කියන වචනේ ම තියෙනවා ආරක්ෂාවක් අවශ්‍යයි කියන එක.වෙළඳාමට මොකටද නාවික හමුදාවක් ඒවන්නෙ. වෙළඳාමට ආව නං එක කරගෙන ඉන්නේ නැතුව රටේ පාලනයට අගිළි ගහන්න ගිහින් තමා ඔය හතර පස් පාරක්ම බල ඇණි පිටින්ම සමුල ගාතන උනේ.
පෘතුගීසීන් ගනුදෙනු කරේ පුද්ගලික අංශය සමග නෙවෙයි ලංකා රාජ ආණ්ඩුව සමඟ. සම්පත් අඩු මිලට ගන්නවනම් ඒක ලංකාවේ රාජාණ්ඩුව සතු වගකීමක් පැහැර හැරීමක් නෙවෙයිද?කැරලි ගහන්නේ මොකටද බං තමන්ගේ රටේ සම්පත් ආක්‍රණශීලී විධියට ගන්න අයට විරුද්ධව කෙලින්ම යුද්ධ කරලා එලවන්නේ. ඒව කැරලි කියන්න පුළුවන් ඔන්න අපි උන්ගේ රජයට අයිති ප්‍රාන්ත වගේ නං.
ඔව් ඔව් මම මේ ඡන්දෙ එනකම් බලන ඉන්නේ සජිත්ට පෝස්ටර් අලවන්න යන්න.ආ ඔය කියන්න හදන්නේ ඒකනේ. උඹ සජිත්ට නේද love ? නැත්නම් මෙච්චර පරල වෙන්න නෑනේ
අනික් ජාතීන් ඔහොම කිසි කරදරයක් නැතුව අවුරුදු සිය ගාණක් වෙලදාම් කරගත්ත තැනකට එක පරම ආරක්ෂාවක් ඕනි උනේ ඇයි.වෙළඳාම කියන වචනේ ම තියෙනවා ආරක්ෂාවක් අවශ්‍යයි කියන එක.
වෙළඳාමට යන උන් මොකටද බලකොටු හදන්නේ.පෘතුගීසීන් ගනුදෙනු කරේ පුද්ගලික අංශය සමග නෙවෙයි ලංකා රාජ ආණ්ඩුව සමඟ. සම්පත් අඩු මිලට ගන්නවනම් ඒක ලංකාවේ රාජාණ්ඩුව සතු වගකීමක් පැහැර හැරීමක් නෙවෙයිද?
වෙළඳාමට කියල ආපු අය බයිනත්තු උඩට ළමයි වීසික් කරලා ආගමට බැදියන් කිව්වාම. පන්සල වල දාගැබ් කඩලා නිධන් හොයන්න පටන් ගත්තාම ඔහොම හිතලා නිකා හිටපු එක තමා වැරදි.හෙළයෙක් කියන මේ දේවල් ඇහුවාම මට මතක් වෙන්නේ
මෙන්න විකුණනවෝ
Port city කන්නද?
විදෙස් ආයෝජන එපෝ
ආනයන එපෝ
MCC එපෝ
වගේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආරක්ෂණ වාදී ගතානුගතික සංකල්ප.
පිළිගත්ත එක හොඳයිඔව් ඔව් මම මේ ඡන්දෙ එනකම් බලන ඉන්නේ සජිත්ට පෝස්ටර් අලවන්න යන්න.![]()
![]()
Self defenceවෙළඳාමට යන උන් මොකටද බලකොටු හදන්නේ.
අනික් උන් කලෙ ආවා ගත්තා ගියා. මෙහෙ සංස්ථාපිත සමාගම් තිබුනේ නෑනේ. ඇරත් ඒ වෙනකොට ලංකාවේ හිටියෙ ගරිල්ලා ටයිප් මිනිස්සු.අනික් ජාතීන් ඔහොම කිසි කරදරයක් නැතුව අවුරුදු සිය ගාණක් වෙලදාම් කරගත්ත තැනකට එක පරම ආරක්ෂාවක් ඕනි උනේ ඇයි.
දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?වෙළඳාමට කියල ආපු අය බයිනත්තු උඩට ළමයි වීසික් කරලා ආගමට බැදියන් කිව්වාම. පන්සල වල දාගැබ් කඩලා නිධන් හොයන්න පටන් ගත්තාම ඔහොම හිතලා නිකා හිටපු එක තමා වැරදි.
ගොඩක් එවුන් ගියා පරණ ආගමට.දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?
ඊයා මෝඩ සජිය ගේ තොයියෙක්ඔව් ඔව් මම මේ ඡන්දෙ එනකම් බලන ඉන්නේ සජිත්ට පෝස්ටර් අලවන්න යන්න.![]()
![]()
මොකටද? ආවේ වෙළඳාමට නං රජතුමා ආරක්ෂාවත් දුන්න නං අහවල් ලබ්බකටද රටේ පාලනයට ඇගිළි ගහන්න ගිහින් සේනා පිටින් සමූලගාතනය උනේ.Self defence
සංස්ථාපිත සමාගම් ඕනි වෙන්නේ ඒ ක්‍රමය මෙහෙ හදන්න නේ. තමන්ගේ ක්‍රමය නැති රටවල් තමන්ගේ විධියට වෙනස් කරන එක තමා ආක්‍රණමනයක මූලික අරමුණ.අනික් උන් කලෙ ආවා ගත්තා ගියා. මෙහෙ සංස්ථාපිත සමාගම් තිබුනේ නෑනේ.
එහෙම මිනිස්සුන්ගේන් අනික් රටවල් එක්ක බලද්දි අල්ලක් විතර රට අල්ලගන්න බැරුව අන්තිමට බොරු ගිවිසුම් ගහන්නත් උනා නෙ ඩොයිලිට.ඇරත් ඒ වෙනකොට ලංකාවේ හිටියෙ ගරිල්ලා ටයිප් මිනිස්සු.
එක depends ගිරවා වැටුණේ හොරු රැල පැත්තට නං ආයේ ඌගේ පුරුදු මාරු කරන්න ලේසියෙන් බෑ. ආගමේ අවුලක්ද නෙද්ධ කියන එක වෙන කතාවක්.දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?
පෘතුගීසින්ට ඕන වුනේ වෙළඳාම සහ වෙළඳාම් මාර්ගවල ඒකාධිකාරයක් සහ ප්‍රධානත්වයක් හදාගන්න. ඒ සඳහා කරපු දේවල් වලදී රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසීමත් දේශපාලනයට සම්බන්ධ වීමත් සිදුවුණා. ඒ ඒ තැන්වලදී ගැටුම් සිදු වුණා. ඒක ඒ කාලයේ ාමාන්‍ය සිද්ධියක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම වෙළඳාම ඒ කාලයේ සිද්ධ වුණේ ඒ වගේ ස්වරූපයකින්.මොකටද? ආවේ වෙළඳාමට නං රජතුමා ආරක්ෂාවත් දුන්න නං අහවල් ලබ්බකටද රටේ පාලනයට ඇගිළි ගහන්න ගිහින් සේනා පිටින් සමූලගාතනය උනේ.
සංස්ථාපිත සමාගම් හැදුවේ වෙළඳාම පහසු කිරීමත් විධිමත් කිරීමේ තරමින් එහෙම නැතුව ලංකාව අල්ල ගැනීමේ උවමනාවකින් නෙවෙයි.සංස්ථාපිත සමාගම් ඕනි වෙන්නේ ඒ ක්‍රමය මෙහෙ හදන්න නේ. තමන්ගේ ක්‍රමය නැති රටවල් තමන්ගේ විධියට වෙනස් කරන එක තමා ආක්‍රණමනයක මූලික අරමුණ.
ලේ වගුරුවල රට අල්ලනවාට වඩා ගිවිසුමකින් අල්ල ගැනීම ගැන ඩොයිලි ට ලාංකිකයන් වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි නැද්ද?එහෙම මිනිස්සුන්ගේන් අනික් රටවල් එක්ක බලද්දි අල්ලක් විතර රට අල්ලගන්න බැරුව අන්තිමට බොරු ගිවිසුම් ගහන්නත් උනා නෙ ඩොයිලිට.
වෙළඳාම පිටින් දාලා අධිරාජයක් තමා හදාගන්න හැදුවේ. එක තමා මුලින්ම කිව්වේ වෙළඳාම නමට විතරයි කියල.පෘතුගීසින්ට ඕන වුනේ වෙළඳාම සහ වෙළඳාම් මාර්ගවල ඒකාධිකාරයක් සහ ප්‍රධානත්වයක් හදාගන්න.
අරමුණ වෙන එකක් නිසා. වෙළඳාමෙන් profit ගන්න එකට වඩා රටම අල්ල ගත්තාම තියෙන වාසිය නිසාඒ සඳහා කරපු දේවල් වලදී රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසීමත් දේශපාලනයට සම්බන්ධ වීමත් සිදුවුණා.
අද කියලත් එහෙමට වෙනසක් නෑනේ.ඒ ඒ තැන්වලදී ගැටුම් සිදු වුණා. ඒක ඒ කාලයේ ාමාන්‍ය සිද්ධියක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම වෙළඳාම ඒ කාලයේ සිද්ධ වුණේ ඒ වගේ ස්වරූපයකින්.
නිර්මාණශීලී ආක්‍රණමනයක්.සංස්ථාපිත සමාගම් හැදුවේ වෙළඳාම පහසු කිරීමත් විධිමත් කිරීමේ තරමින්
ලංකාව අල්ල ගන්න ආව නෙවෙයි ආසියාව අල්ලගන්න ආව එක කරේ.එහෙම නැතුව ලංකාව අල්ල ගැනීමේ උවමනාවකින් නෙවෙයි.
අපෝ නෑ. ඔය යුද්ද හැම එකකින්ම හොදම කෑම සෙට් උනේ සුද්ද්දන්ට නිසා ඕකට අපි නෙවෙයි සුද්දයි උන්ගේ සෙට් එකේ කට්ටිය තමා ස්තුති වෙන්න ඕනි. ලංකාවේ හිටපු දුර්වලම රජ කෙනෙකුවත් යුද්දෙකින් එළවාගන්න බැරුව හිටපු නිසා ඇත්තටම අපි නං නෙවෙයි ස්තුති වන්ත වෙන්න ඕනි.ලේ වගුරුවල රට අල්ලනවාට වඩා ගිවිසුමකින් අල්ල ගැනීම ගැන ඩොයිලි ට ලාංකිකයන් වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි නැද්ද?
එහෙම එකක් පේන්නේ නෑ.මට කවුරුත් සුද්ද කරන්න ඕනි නෑ. වෙච්ච දේ කිව්වා විතරයි.
Hiii....ඊයා මෝඩ සජිය ගේ තොයියෙක්
පුතානො ට අනුරට වඩා නම් මොලේ තියෙනවා හැබැයි
අන්න ඒ වගේ පිට පොත්ත බලපු මෝඩ සිංහලු නිසා තමා අද රටම දුන් විදින්නේ මොකෝ කියන්නේ උබ?ඒක ඇත්ත. යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට ඒක තාම මතකයි. අනික මහින්ද ගේ PR කැම්පේන් එක හොදයි. ජෙප්පො රනිල් ලගේ කැම්පේන් ඉස්සර චා. දැන් නම් රනිලත් ගේමේ ඉන්නෙ. ජෙප්පන්ටත් රැල්ලක් තියෙනව ඒත් උන් ඒක ෆුල් යුටිලයිස් කරන්නෙ නෑ වගේ දෙයක් තමා පේන්නෙ.