ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ ?

ඇත්තටම ඇයි බයියෝ මහින්දලාට ඡන්දෙ දෙන්නේ

  • මෝඩකමට

    Votes: 61 61.6%
  • උනුත් හොරු නිසා හොරෙකුටම දෙනවා

    Votes: 42 42.4%
  • ලෝකේ ගැන දැනුවත් නැති නිසා

    Votes: 46 46.5%
  • උන් ඇත්තටම හිතනව මහින්ද රට හදයි කියල

    Votes: 32 32.3%
  • වෙනත්

    Votes: 11 11.1%
  • අනිත් පක්ෂ වල උන් එක්ක තරහට

    Votes: 27 27.3%

  • Total voters
    99

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉතින් මෙතන කවුරුත් එහෙම කියලා නෑ නේ.. :ROFLMAO:
    ආ ඔය කියන්න හදන්නේ ඒකනේ. උඹ සජිත්ට නේද love ? නැත්නම් මෙච්චර පරල වෙන්න නෑනේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වෙළඳාමට මොකටද නාවික හමුදාවක් ඒවන්නෙ. වෙළඳාමට ආව නං එක කරගෙන ඉන්නේ නැතුව රටේ පාලනයට අගිළි ගහන්න ගිහින් තමා ඔය හතර පස් පාරක්ම බල ඇණි පිටින්ම සමුල ගාතන උනේ.
    වෙළඳාම කියන වචනේ ම තියෙනවා ආරක්ෂාවක් අවශ්‍යයි කියන එක.
    කැරලි ගහන්නේ මොකටද බං තමන්ගේ රටේ සම්පත් ආක්‍රණශීලී විධියට ගන්න අයට විරුද්ධව කෙලින්ම යුද්ධ කරලා එලවන්නේ. ඒව කැරලි කියන්න පුළුවන් ඔන්න අපි උන්ගේ රජයට අයිති ප්‍රාන්ත වගේ නං.
    පෘතුගීසීන් ගනුදෙනු කරේ පුද්ගලික අංශය සමග නෙවෙයි ලංකා රාජ ආණ්ඩුව සමඟ. සම්පත් අඩු මිලට ගන්නවනම් ඒක ලංකාවේ රාජාණ්ඩුව සතු වගකීමක් පැහැර හැරීමක් නෙවෙයිද?

    හෙළයෙක් කියන මේ දේවල් ඇහුවාම මට මතක් වෙන්නේ

    මෙන්න විකුණනවෝ
    Port city කන්නද?
    විදෙස් ආයෝජන එපෝ
    ආනයන එපෝ
    MCC එපෝ

    වගේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආරක්ෂණ වාදී ගතානුගතික සංකල්ප.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ආ ඔය කියන්න හදන්නේ ඒකනේ. උඹ සජිත්ට නේද love ? නැත්නම් මෙච්චර පරල වෙන්න නෑනේ
    ඔව් ඔව් මම මේ ඡන්දෙ එනකම් බලන ඉන්නේ සජිත්ට පෝස්ටර් අලවන්න යන්න. :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    වෙළඳාම කියන වචනේ ම තියෙනවා ආරක්ෂාවක් අවශ්‍යයි කියන එක.
    අනික් ජාතීන් ඔහොම කිසි කරදරයක් නැතුව අවුරුදු සිය ගාණක් වෙලදාම් කරගත්ත තැනකට එක පරම ආරක්ෂාවක් ඕනි උනේ ඇයි.
    පෘතුගීසීන් ගනුදෙනු කරේ පුද්ගලික අංශය සමග නෙවෙයි ලංකා රාජ ආණ්ඩුව සමඟ. සම්පත් අඩු මිලට ගන්නවනම් ඒක ලංකාවේ රාජාණ්ඩුව සතු වගකීමක් පැහැර හැරීමක් නෙවෙයිද?
    වෙළඳාමට යන උන් මොකටද බලකොටු හදන්නේ.
    හෙළයෙක් කියන මේ දේවල් ඇහුවාම මට මතක් වෙන්නේ

    මෙන්න විකුණනවෝ
    Port city කන්නද?
    විදෙස් ආයෝජන එපෝ
    ආනයන එපෝ
    MCC එපෝ

    වගේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආරක්ෂණ වාදී ගතානුගතික සංකල්ප.
    වෙළඳාමට කියල ආපු අය බයිනත්තු උඩට ළමයි වීසික් කරලා ආගමට බැදියන් කිව්වාම. පන්සල වල දාගැබ් කඩලා නිධන් හොයන්න පටන් ගත්තාම ඔහොම හිතලා නිකා හිටපු එක තමා වැරදි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒකට ඇත්තටම වැරදි දශක ගණන් විපක්ශෙට වෙලා ඉන්න, හැම එක්කම වැරැද්ඩ්දක් විතරක් දකින, කරන්න පුළුවන්, කරන්න හොඳ කිසි දෙයක් කවදාවත් කියන්නෙ නැති, කවදා හරි බලය ලැබෙන කල් රටට කෙළවෙන්න ඉඩ දීලා බලන් ඉන්න පිරිස තමයි.

    බලය ගන්න රටකට කෙළවන්න, කෙළවෙන කල් බලන් ඉන්නෙ නැතුව මිනිස්සු සංවිධානය කරන්න ඕනි වැඩ පිළිවෙලක් වටා විතරයි.
    හම්පඩ නාකි කියල හැම් එකාටම බනින ගමන් ඒ වයස් කාණ්ඩෙම එළිපත්තෙ ඉන්න සෙට් එකක් ඇත්තටම තරුණ උන්ගෙ කොඳු නාරටි බිඳලා බලෙන් බලය තියා ගන්න එක මෙයාලගෙ විශේශ ලක්ෂණයක්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වෙළඳාමට යන උන් මොකටද බලකොටු හදන්නේ.
    Self defence
    අනික් ජාතීන් ඔහොම කිසි කරදරයක් නැතුව අවුරුදු සිය ගාණක් වෙලදාම් කරගත්ත තැනකට එක පරම ආරක්ෂාවක් ඕනි උනේ ඇයි.
    අනික් උන් කලෙ ආවා ගත්තා ගියා. මෙහෙ සංස්ථාපිත සමාගම් තිබුනේ නෑනේ. ඇරත් ඒ වෙනකොට ලංකාවේ හිටියෙ ගරිල්ලා ටයිප් මිනිස්සු.
    වෙළඳාමට කියල ආපු අය බයිනත්තු උඩට ළමයි වීසික් කරලා ආගමට බැදියන් කිව්වාම. පන්සල වල දාගැබ් කඩලා නිධන් හොයන්න පටන් ගත්තාම ඔහොම හිතලා නිකා හිටපු එක තමා වැරදි.
    දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,173
    113
    රට ජතිය රකින සිංහල බෞද්ද නායක
    කියලා හිතන් ඉන්නේ ගොඩක් බයියෝ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?
    ගොඩක් එවුන් ගියා පරණ ආගමට.
    පුක දීලා දීලා නවත්තගන්න බැරි එවුන්
    විතරයි තාම දිදී ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    Self defence
    මොකටද? ආවේ වෙළඳාමට නං රජතුමා ආරක්ෂාවත් දුන්න නං අහවල් ලබ්බකටද රටේ පාලනයට ඇගිළි ගහන්න ගිහින් සේනා පිටින් සමූලගාතනය උනේ.
    අනික් උන් කලෙ ආවා ගත්තා ගියා. මෙහෙ සංස්ථාපිත සමාගම් තිබුනේ නෑනේ.
    සංස්ථාපිත සමාගම් ඕනි වෙන්නේ ඒ ක්‍රමය මෙහෙ හදන්න නේ. තමන්ගේ ක්‍රමය නැති රටවල් තමන්ගේ විධියට වෙනස් කරන එක තමා ආක්‍රණමනයක මූලික අරමුණ.
    ඇරත් ඒ වෙනකොට ලංකාවේ හිටියෙ ගරිල්ලා ටයිප් මිනිස්සු.
    එහෙම මිනිස්සුන්ගේන් අනික් රටවල් එක්ක බලද්දි අල්ලක් විතර රට අල්ලගන්න බැරුව අන්තිමට බොරු ගිවිසුම් ගහන්නත් උනා නෙ ඩොයිලිට.
    දැන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කියන තුන් ගොල්ලම නෑනේ. ඔච්චරටම නරක නම් බලෙන් ආගම පැටෙව්වා නම් එයාලගේ දැන් පරම්පරාවට පුලුවන්නේ එයාලගේ පරණ ආගමට යන්න. ඇයි නොයන්නේ?
    එක depends ගිරවා වැටුණේ හොරු රැල පැත්තට නං ආයේ ඌගේ පුරුදු මාරු කරන්න ලේසියෙන් බෑ. ආගමේ අවුලක්ද නෙද්ධ කියන එක වෙන කතාවක්.
    බලෙන් වෙළඳාමට කියල ආව අය විසින් ප්‍රචාරය කරපු එක තමා මෙතන පොයින්ට එක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mahindalata chande dena eka newei methana thiyenne,

    sinhalaya modaya, wachana walin sinhalunawa hodata gonata andanna puluwan, deshapalakayo dannawa chanda ganna ona widiya
     
    • Like
    Reactions: tha123

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොකටද? ආවේ වෙළඳාමට නං රජතුමා ආරක්ෂාවත් දුන්න නං අහවල් ලබ්බකටද රටේ පාලනයට ඇගිළි ගහන්න ගිහින් සේනා පිටින් සමූලගාතනය උනේ.
    පෘතුගීසින්ට ඕන වුනේ වෙළඳාම සහ වෙළඳාම් මාර්ගවල ඒකාධිකාරයක් සහ ප්‍රධානත්වයක් හදාගන්න. ඒ සඳහා කරපු දේවල් වලදී රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසීමත් දේශපාලනයට සම්බන්ධ වීමත් සිදුවුණා. ඒ ඒ තැන්වලදී ගැටුම් සිදු වුණා. ඒක ඒ කාලයේ ාමාන්‍ය සිද්ධියක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම වෙළඳාම ඒ කාලයේ සිද්ධ වුණේ ඒ වගේ ස්වරූපයකින්.
    සංස්ථාපිත සමාගම් ඕනි වෙන්නේ ඒ ක්‍රමය මෙහෙ හදන්න නේ. තමන්ගේ ක්‍රමය නැති රටවල් තමන්ගේ විධියට වෙනස් කරන එක තමා ආක්‍රණමනයක මූලික අරමුණ.
    සංස්ථාපිත සමාගම් හැදුවේ වෙළඳාම පහසු කිරීමත් විධිමත් කිරීමේ තරමින් එහෙම නැතුව ලංකාව අල්ල ගැනීමේ උවමනාවකින් නෙවෙයි.
    එහෙම මිනිස්සුන්ගේන් අනික් රටවල් එක්ක බලද්දි අල්ලක් විතර රට අල්ලගන්න බැරුව අන්තිමට බොරු ගිවිසුම් ගහන්නත් උනා නෙ ඩොයිලිට.
    ලේ වගුරුවල රට අල්ලනවාට වඩා ගිවිසුමකින් අල්ල ගැනීම ගැන ඩොයිලි ට ලාංකිකයන් වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි නැද්ද?

    මට කවුරුත් සුද්ද කරන්න ඕනි නෑ. වෙච්ච දේ කිව්වා විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    පෘතුගීසින්ට ඕන වුනේ වෙළඳාම සහ වෙළඳාම් මාර්ගවල ඒකාධිකාරයක් සහ ප්‍රධානත්වයක් හදාගන්න.
    වෙළඳාම පිටින් දාලා අධිරාජයක් තමා හදාගන්න හැදුවේ. එක තමා මුලින්ම කිව්වේ වෙළඳාම නමට විතරයි කියල.
    ඒ සඳහා කරපු දේවල් වලදී රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසීමත් දේශපාලනයට සම්බන්ධ වීමත් සිදුවුණා.
    අරමුණ වෙන එකක් නිසා. වෙළඳාමෙන් profit ගන්න එකට වඩා රටම අල්ල ගත්තාම තියෙන වාසිය නිසා
    ඒ ඒ තැන්වලදී ගැටුම් සිදු වුණා. ඒක ඒ කාලයේ ාමාන්‍ය සිද්ධියක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම වෙළඳාම ඒ කාලයේ සිද්ධ වුණේ ඒ වගේ ස්වරූපයකින්.
    අද කියලත් එහෙමට වෙනසක් නෑනේ.
    සංස්ථාපිත සමාගම් හැදුවේ වෙළඳාම පහසු කිරීමත් විධිමත් කිරීමේ තරමින්
    නිර්මාණශීලී ආක්‍රණමනයක්.

    එහෙම නැතුව ලංකාව අල්ල ගැනීමේ උවමනාවකින් නෙවෙයි.
    ලංකාව අල්ල ගන්න ආව නෙවෙයි ආසියාව අල්ලගන්න ආව එක කරේ.
    ලේ වගුරුවල රට අල්ලනවාට වඩා ගිවිසුමකින් අල්ල ගැනීම ගැන ඩොයිලි ට ලාංකිකයන් වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි නැද්ද?
    අපෝ නෑ. ඔය යුද්ද හැම එකකින්ම හොදම කෑම සෙට් උනේ සුද්ද්දන්ට නිසා ඕකට අපි නෙවෙයි සුද්දයි උන්ගේ සෙට් එකේ කට්ටිය තමා ස්තුති වෙන්න ඕනි. ලංකාවේ හිටපු දුර්වලම රජ කෙනෙකුවත් යුද්දෙකින් එළවාගන්න බැරුව හිටපු නිසා ඇත්තටම අපි නං නෙවෙයි ස්තුති වන්ත වෙන්න ඕනි.
    මට කවුරුත් සුද්ද කරන්න ඕනි නෑ. වෙච්ච දේ කිව්වා විතරයි.
    එහෙම එකක් පේන්නේ නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    1.යන්තන් ඔලෙවල් විතරක් පාස් එකෙකුට කැන්වසින් ගිහින් ආන්ඩුවේ රස්සාවක් රෝහල් කම්කරු පියන් ජොබ් එකක් වගේ හම්බ වෙනවා එදා ඉදලා අපි කන්නේ මේ රස්සාවෙන් කියලා එදා ඉදලා මහින්දලා මොන විනාසේ කරත් අපි කාලා ඇදලා ඉන්නේ මහින්ද නිසා කියලා චන්දේ දෙනවා
    2.ගමට පාරක් තාර ටිකක බෝක්කුවක් ගමට වතුර නැතිනම් ටැප් ලයින් එකක් දුන්නම පරම්පරා ගානක් යනකල චන්දේ දෙනවා
    3.ගමේ ඉන්න හූ ඇම්පී කාරයෝන්ගේ ලොකුකම බස්සන්න ඕනි නිසා මහින්දට චන්දේ දෙනවා
    4.අපි ඒකාලේ ඉදන් ශ්‍රී ලංකා පාක්ශිකයෝ ඒක නිසා මහින්දට තමා කියලා චන්දේ දෙන නාකි මැන්ටල් ටික

    5.මහින්ද රට බේරගත්ත එකට කෙලෙහිගුන සලකන්න කියලා දෙපාරකුත් සලකපු ගොන් හැත්ත
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක ඇත්ත. යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට ඒක තාම මතකයි. අනික මහින්ද ගේ PR කැම්පේන් එක හොදයි. ජෙප්පො රනිල් ලගේ කැම්පේන් ඉස්සර චා. දැන් නම් රනිලත් ගේමේ ඉන්නෙ. ජෙප්පන්ටත් රැල්ලක් තියෙනව ඒත් උන් ඒක ෆුල් යුටිලයිස් කරන්නෙ නෑ වගේ දෙයක් තමා පේන්නෙ.
    අන්න ඒ වගේ පිට පොත්ත බලපු මෝඩ සිංහලු නිසා තමා අද රටම දුන් විදින්නේ මොකෝ කියන්නේ උබ?
    තව ටික කාලෙකින් රටෙන් 60% කට කන්න බොන්න නැති වෙන ගානට යන්නේ. පව් බන් ලංකාවේ මිනිස්සු
    පුළුවන් උන් ටික පැන ගත්තා
     
    Similar threads