උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා
. මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .