ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මුස්ලිම් අය Fake News හරියට යවනවා. ඇත්තම කතාව එවපු සියලුම මිසයිල්ස් උඩු ගුවනේදීම විනාශ කරලා. එක විනාශ කරපු මිසයිලයක යකඩ කැබැල්ලක් වැදිලා එක පලස්තීන ජාතිකයෙක් මිය ගිහින් තවත් එක් ඊශ්‍රාල ජාතිකයෙකුට සුළු තුවාල වෙලා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,054
    113
    හොදි බහින්න වැදිලා 🤗

    අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි

    • Wow
    • Haha
    Reactions: NRTG and Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    https://web.telegram.org/a/#-1001310984791
    🇮🇱
    🇮🇷
    The Mossad headquarters, located in Tel Aviv, which was struck by Iranian missiles, was leveled.

    Ronen Bergman, New York Times correspondent: I felt a series of massive explosions near my home in northern Tel Aviv, close to the Mossad headquarters, the Foreign Intelligence Agency, and Unit 8200, the electronic intelligence agency. The whole house was shaking.
    මුගෙ ට්විටර් එකේවත් ඔහොම එකක් නෑ බන්. උගෙ නම දාල පච ගහන සීන් එකක් තියෙන්නෙ.

    Anyway පොඩ්ඩක් ඉවසන් හිටපන් දවල් වෙනකන් IL උන්ගෙන්ම අහල කියන්නම් තත්වේ මොකද කියලා.
     
    • Like
    Reactions: NRTG and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    මුගෙ ට්විටර් එකේවත් ඔහොම එකක් නෑ බන්. උගෙ නම දාල පච ගහන සීන් එකක් තියෙන්නෙ.

    Anyway පොඩ්ඩක් ඉවසන් හිටපන් දවල් වෙනකන් IL උන්ගෙන්ම අහල කියන්නම් තත්වේ මොකද කියලා.
    wenna puluwan ban. me wena thanak wenna athi. habei me sare nam godak missiles watila tiyanwa
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදි බහින්න වැදිලා 🤗

    අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි

    X comment.

    "Israel has been doing this to Gaza every hour for one year. Now they have to taste their own medicine."
     
    • Sad
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    X comment.

    "Israel has been doing this to Gaza every hour for one year. Now they have to taste their own medicine."
    එක credible media එකකින්වත් ලොකු ඩැමේජ් එකක් උනා කියලා කියන්නෙ නෑ. අල්ජසීරා උන් උනත් කියන්නෙ නැ. උන් anti-israel සෙට් එකක්.

    මම අහල තියෙන විදියට missile defense එකෙන් හැම එකටම කෙලින්නෙ නෑ. උන් intercept කරන්නෙ trajectory එකෙන් ලොකු damage එකක් වෙයි කියලා පේනවනම් විතරයි. ඒක වෙන්න පුලුවන් සමහර ඒවා ඇත්තටම පුපුරනවා පෙන්නෙ.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා :( :( :( :( :( . මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .

    බැලස්ටික විතරයි ගහල තියෙන්නෙ .....
    ගහන්න කලින් ඇමරිකානුවන් අනතුරු ඇඟවීම් කරානෙ ... ඒ නිසා ඊශ්‍රාලය සූදානමින් ඉඳිය

    ඔව් ඊශ්‍රායලය අවුරුදු ගානක් තිස්සෙ යුද්ධ එක්කම ඉඳල පදම් වෙලා නිසා උන්ට ගානක් නැතුව ඇති .... ඊයෙ attack එක නම් උන්ට දැනුනෙ වත් නැ .... මිනිස්සු න්ට ආරක්ෂිත ස්ථාන වලට යන්න කිව්ව attack එක වෙන්න කලින්ම මොකද අනතුරු ඇඟවීම් ලැබිල තිබුණු නිසා .... උන්ට ඊයෙ රෑ එක සාමාන්‍ය දවසක් විතරයි 🤥
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පොඩ්ඩක් හිටු. @yapa100 රණබිමේ. තව ටිකකින් එයි උණුසුම් පුවත් අරගෙන ඔබවෙත
     
    • Love
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මම දන්නා උන් කිහිප දෙනෙක්ගෙන් ඇහුව. උන් යුධ විශ්ලේෂකයෝ නිසා මේවා ගැන හොඳට දන්නවා.

    1. සිංහල යක්ක පුතා - පිස්සුද බං ගහපු මිසයිල ඔක්කොම අහසේදීම කූඩු. ඊශ්‍රායලයේ මිනිස්සු සාමාන්‍ය විදිහට ඩේලි වැඩ කරගෙන ඉන්නව.
    2. මුස්ලිම් නානා - ගහපු ඒවා ඔක්කොම වැදිලා. බිල්ඩින් කූඩු මිඩියා වල ඕව දාන්නේ වත් නෑ. හමාස් තව ශක්තිමත් වෙනවා.
    3. සිංහල පුටිංවාදී එකා - උඹ වෙස්ටන් මිඩියා ද බලන්නේ ? ඕවගේ බොරු කියන්නේ. ඉරාන් යුද බලය උඹලට හිතන්නවත් බෑ. රෂියා වලින් මිසයිල නිකං දීල කූඩු වෙන්න ගහපං කියල.
     
    මම නම් ඇහුවේ ජෙබයියෙක්ගෙන් බං. ඌ "ඊශ්‍රායල් - ඉරාන යුද්දේ හින්දා තෙල් මිල වැඩි වුනොත් අනුරට බනින්න එපා." කියලා මගේ ඇගට ගොඩ වුනානේ. :eek:

    https://elakiri.com/threads/🛑🛑🛑-ඊශ්...ුනොත්-අනුරට-බනින්න-එපා.2178070/#post-30207313
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා :( :( :( :( :( . මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .

    හොදි බහින්න වැදිලා 🤗

    අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි

    හරි විස්තරේ ටික දවසකින් එලියට එයි. ඒ වගේම අරුන්ට පොලියත් එක්ක හම්බ වෙයි

    wenna puluwan ban. me wena thanak wenna athi. habei me sare nam godak missiles watila tiyanwa

    X comment.

    "Israel has been doing this to Gaza every hour for one year. Now they have to taste their own medicine."

    පොරොන්දු වූ පරිදි, source එක IL intelligence වල reserve ඉන්න ඩයල් එකක්. මගෙ current බොසා.

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    israel un piligan na damage una kiala. ambanaka neluwa. iron dome ekata manage karaganna ba. jeruselum wage aatha pathi walat kela una. enna tikakata kalin warnings trigger una. okkoma bunkers yanna oni. godak eva critical damage but jeevitha hani adui unge rediness nisa. gahala evarai kiala eliyata avit normal wenakotama ai emergency giya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    හොදි බහින්න වැදිලා 🤗

    අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි

    ඊට වඩා ගොඩක් වැඩි payload ගෙනියන මිසයිල තිනවද ඉරාන් වල ? කෙනෙත්තිල්ල මෙහෙම නම් පිහියෙන් අනිනෝ වගේ කොහොම දරුණු වෙයිද නේද මචන්
    මං නං කියන්නේ ඔයා කියන ඔය ඉහලම බර ගෙනියන එකක් දාල පෙන්නන ඕන අපිට ඕන නම් මෙහෙමත් පුළුවන් කියල