මුගෙ ට්විටර් එකේවත් ඔහොම එකක් නෑ බන්. උගෙ නම දාල පච ගහන සීන් එකක් තියෙන්නෙ.https://web.telegram.org/a/#-1001310984791
The Mossad headquarters, located in Tel Aviv, which was struck by Iranian missiles, was leveled.![]()
Ronen Bergman, New York Times correspondent: I felt a series of massive explosions near my home in northern Tel Aviv, close to the Mossad headquarters, the Foreign Intelligence Agency, and Unit 8200, the electronic intelligence agency. The whole house was shaking.
wenna puluwan ban. me wena thanak wenna athi. habei me sare nam godak missiles watila tiyanwaමුගෙ ට්විටර් එකේවත් ඔහොම එකක් නෑ බන්. උගෙ නම දාල පච ගහන සීන් එකක් තියෙන්නෙ.
Anyway පොඩ්ඩක් ඉවසන් හිටපන් දවල් වෙනකන් IL උන්ගෙන්ම අහල කියන්නම් තත්වේ මොකද කියලා.
හොදි බහින්න වැදිලා
අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි
එක credible media එකකින්වත් ලොකු ඩැමේජ් එකක් උනා කියලා කියන්නෙ නෑ. අල්ජසීරා උන් උනත් කියන්නෙ නැ. උන් anti-israel සෙට් එකක්.X comment.
"Israel has been doing this to Gaza every hour for one year. Now they have to taste their own medicine."
උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා![]()
![]()
![]()
![]()
. මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .
මම දන්නා උන් කිහිප දෙනෙක්ගෙන් ඇහුව. උන් යුධ විශ්ලේෂකයෝ නිසා මේවා ගැන හොඳට දන්නවා.
1. සිංහල යක්ක පුතා - පිස්සුද බං ගහපු මිසයිල ඔක්කොම අහසේදීම කූඩු. ඊශ්‍රායලයේ මිනිස්සු සාමාන්‍ය විදිහට ඩේලි වැඩ කරගෙන ඉන්නව.
2. මුස්ලිම් නානා - ගහපු ඒවා ඔක්කොම වැදිලා. බිල්ඩින් කූඩු මිඩියා වල ඕව දාන්නේ වත් නෑ. හමාස් තව ශක්තිමත් වෙනවා.
3. සිංහල පුටිංවාදී එකා - උඹ වෙස්ටන් මිඩියා ද බලන්නේ ? ඕවගේ බොරු කියන්නේ. ඉරාන් යුද බලය උඹලට හිතන්නවත් බෑ. රෂියා වලින් මිසයිල නිකං දීල කූඩු වෙන්න ගහපං කියල.
උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා![]()
![]()
![]()
![]()
. මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .
හොදි බහින්න වැදිලා
අද ඉරාන් කාරයො කෙලියෙ උනගෙ තියෙන අඩුම payload එකක් ගෙනියන ටිකක් පරණ missile variant එක්කින්. මේක පොඩි කින්ත්තිල්ලක් විතරයි
හරි විස්තරේ ටික දවසකින් එලියට එයි. ඒ වගේම අරුන්ට පොලියත් එක්ක හම්බ වෙයි
wenna puluwan ban. me wena thanak wenna athi. habei me sare nam godak missiles watila tiyanwa
X comment.