mun ape unge kata wahanna haduwata
prashnayata pilithurak aran enne naha kawadawat
akramanayata wisadumakuth kiyapanko mati molen![]()
terune na mata
mun ape unge kata wahanna haduwata
prashnayata pilithurak aran enne naha kawadawat
akramanayata wisadumakuth kiyapanko mati molen![]()
hamuduruwaru gal gahana eka siwurata agawrayawak machan. anith minissu nan kamak na





ubata danaganna ona mokakda?
මොකක්ද බන් යුද්දේ?දැන් දැක්කද යුද්ධයට කැමති අයව හැබැයි ඉතින් යුද්ධයක් ආපුවම ගොඩක් අය එතන නැහැ උන් රට පනී ලංකාවෙ ඉන්න අපි තමා ආයෙත් දුක්විදින්න ඕන.

koheda yudda machan kiyapan balanna
mehe na yudda aye![]()




na machan, api dinagaththu rata eka ekata denna bahaඩයස් කොල්ලා;14730849 said:umbe comment eka..
umba mata banalada eka damme,?

මොකක්ද බන් යුද්දේ?
එතකොට මුන් ඔක්කොම රට පනින්න බලන්ද මේවා කරන්නේ![]()
mama hithanne naha yudda karanna deyak methana thiyenawa kiyala
Eya kiyanne aaye yuddak e da kiyana baya

mama hithanne naha yudda karanna deyak methana thiyenawa kiyala
wasiyata besame kibula dakinawa![]()
ඇත්ත තත්ත්වය හරියට කියල තියනව දැක්කමයි මේ කිරියේ..............අපි පොඩි කාලේ උඹලට මතක නැතිව ඇති එත් අපිට තාම මතකයි දෙමළකඩ මංකොල්ල කෑවේ ජාති ආලේට නෙවේ හොරකමට ඒවා මෙහෙවුවේ සිංහල කම ඉස්සර කරගෙන දෙමළු මැරැවේ පැන්නුවේ ඉඩම් අල්ලගන්න රත්තරං හොරාකන්න. දේශපාලන වාසි ගන්න එවකට හිටිය එජාප ආණ්ඩුව ඒත් අන්තිමට වුනේ 88 න් පස්සේ යුද්ධෙට ජාත්‍යන්තරව ඒවා සැහෙන්න ප්‍රයෝජනයට ගන්න උන්ට පුළුවන් වුනා දැන් වෙන දේවල් යන්නේ ඒ අඩි පාරේ..හබ්බයන්ගේ සාමුහික ප්රචන්ඩත්වයට කපටි කමට තදින්ම මමත් විරැද්ධයි හැබැයි කාටවත් අපිව දක්කගෙන යන්න ඒ ඒ උදවියගේ දේශපාලන අරමුණ මුදුන් කරගැනීමට ඉඩ දෙන්න එපා ආයෙත් හරවන්න බැරිවේව තව අවුරැදු තිහ හතලියකට
deshapalana aramunu nisa jathika awashyatha maga harenakota meminissu le raha wenakan ka gahala thama ayithiya nawatha dina gaththe,අපි පොඩි කාලේ උඹලට මතක නැතිව ඇති එත් අපිට තාම මතකයි දෙමළකඩ මංකොල්ල කෑවේ ජාති ආලේට නෙවේ හොරකමට ඒවා මෙහෙවුවේ සිංහල කම ඉස්සර කරගෙන දෙමළු මැරැවේ පැන්නුවේ ඉඩම් අල්ලගන්න රත්තරං හොරාකන්න. දේශපාලන වාසි ගන්න එවකට හිටිය එජාප ආණ්ඩුව ඒත් අන්තිමට වුනේ 88 න් පස්සේ යුද්ධෙට ජාත්‍යන්තරව ඒවා සැහෙන්න ප්‍රයෝජනයට ගන්න උන්ට පුළුවන් වුනා දැන් වෙන දේවල් යන්නේ ඒ අඩි පාරේ..හබ්බයන්ගේ සාමුහික ප්රචන්ඩත්වයට කපටි කමට තදින්ම මමත් විරැද්ධයි හැබැයි කාටවත් අපිව දක්කගෙන යන්න ඒ ඒ උදවියගේ දේශපාලන අරමුණ මුදුන් කරගැනීමට ඉඩ දෙන්න එපා ආයෙත් හරවන්න බැරිවේව තව අවුරැදු තිහ හතලියකට
kudu dumiyage ayyage tv channel ekata moko me tharam nagala thiyenne..ungu kudu business hodai anik dewal narakai.





