ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ...........?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සිවුරට අගෞරවයක් තමා කරන්නේ
    8.gif
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් දැක්කද යුද්ධයට කැමති අයව හැබැයි ඉතින් යුද්ධයක් ආපුවම ගොඩක් අය එතන නැහැ උන් රට පනී ලංකාවෙ ඉන්න අපි තමා ආයෙත් දුක්විදින්න ඕන.

    හබ්බ කරණයට විරැද්ධවෙමු
     
    Last edited:
    • Like
    Reactions: SLBlackKnight

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් දැක්කද යුද්ධයට කැමති අයව හැබැයි ඉතින් යුද්ධයක් ආපුවම ගොඩක් අය එතන නැහැ උන් රට පනී ලංකාවෙ ඉන්න අපි තමා ආයෙත් දුක්විදින්න ඕන.
    මොකක්ද බන් යුද්දේ?
    එතකොට මුන් ඔක්කොම රට පනින්න බලන්ද මේවා කරන්නේ:confused:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඩයස් කොල්ලා;14730849 said:
    umbe comment eka..
    umba mata banalada eka damme,?
    na machan, api dinagaththu rata eka ekata denna baha
    api nidagena hitiyoth mekath afgan ekak wewi
    mama kiwwe yuddekata rata yanawa kiyala kagahana un
    akramanayata piliyamak denne naha kiyala:yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොකක්ද බන් යුද්දේ?
    එතකොට මුන් ඔක්කොම රට පනින්න බලන්ද මේවා කරන්නේ:confused:

    හබ්බකරණයට විරැද්ධව බුද්ධිය මුවහත් කරගනු.
    රට රැකුමට මොළය ප්‍රයෝජනයට ගමු
    ආවේගයට නොව උපක්‍රමයට තැන දෙමු..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    mama hithanne naha yudda karanna deyak methana thiyenawa kiyala
    wasiyata besame kibula dakinawa:P

    අපි පොඩි කාලේ උඹලට මතක නැතිව ඇති එත් අපිට තාම මතකයි දෙමළකඩ මංකොල්ල කෑවේ ජාති ආලේට නෙවේ හොරකමට ඒවා මෙහෙවුවේ සිංහල කම ඉස්සර කරගෙන දෙමළු මැරැවේ පැන්නුවේ ඉඩම් අල්ලගන්න රත්තරං හොරාකන්න. දේශපාලන වාසි ගන්න එවකට හිටිය එජාප ආණ්ඩුව ඒත් අන්තිමට වුනේ 88 න් පස්සේ යුද්ධෙට ජාත්‍යන්තරව ඒවා සැහෙන්න ප්‍රයෝජනයට ගන්න උන්ට පුළුවන් වුනා දැන් වෙන දේවල් යන්නේ ඒ අඩි පාරේ..හබ්බයන්ගේ සාමුහික ප්‍රචන්ඩත්වයට කපටි කමට තදින්ම මමත් විරැද්ධයි හැබැයි කාටවත් අපිව දක්කගෙන යන්න ඒ ඒ උදවියගේ දේශපාලන අරමුණ මුදුන් කරගැනීමට ඉඩ දෙන්න එපා ආයෙත් හරවන්න බැරිවේව තව අවුරැදු තිහ හතලියකට
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි පොඩි කාලේ උඹලට මතක නැතිව ඇති එත් අපිට තාම මතකයි දෙමළකඩ මංකොල්ල කෑවේ ජාති ආලේට නෙවේ හොරකමට ඒවා මෙහෙවුවේ සිංහල කම ඉස්සර කරගෙන දෙමළු මැරැවේ පැන්නුවේ ඉඩම් අල්ලගන්න රත්තරං හොරාකන්න. දේශපාලන වාසි ගන්න එවකට හිටිය එජාප ආණ්ඩුව ඒත් අන්තිමට වුනේ 88 න් පස්සේ යුද්ධෙට ජාත්‍යන්තරව ඒවා සැහෙන්න ප්‍රයෝජනයට ගන්න උන්ට පුළුවන් වුනා දැන් වෙන දේවල් යන්නේ ඒ අඩි පාරේ..හබ්බයන්ගේ සාමුහික ප්‍රචන්ඩත්වයට කපටි කමට තදින්ම මමත් විරැද්ධයි හැබැයි කාටවත් අපිව දක්කගෙන යන්න ඒ ඒ උදවියගේ දේශපාලන අරමුණ මුදුන් කරගැනීමට ඉඩ දෙන්න එපා ආයෙත් හරවන්න බැරිවේව තව අවුරැදු තිහ හතලියකට
    ඇත්ත තත්ත්වය හරියට කියල තියනව දැක්කමයි මේ කිරියේ..............
    විය යුත්තේ මෙයයි.....
    ජාතිවාදී නොව ජාතිකවාදී වෙමු...........
     
    • Like
    Reactions: Vampire

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපි පොඩි කාලේ උඹලට මතක නැතිව ඇති එත් අපිට තාම මතකයි දෙමළකඩ මංකොල්ල කෑවේ ජාති ආලේට නෙවේ හොරකමට ඒවා මෙහෙවුවේ සිංහල කම ඉස්සර කරගෙන දෙමළු මැරැවේ පැන්නුවේ ඉඩම් අල්ලගන්න රත්තරං හොරාකන්න. දේශපාලන වාසි ගන්න එවකට හිටිය එජාප ආණ්ඩුව ඒත් අන්තිමට වුනේ 88 න් පස්සේ යුද්ධෙට ජාත්‍යන්තරව ඒවා සැහෙන්න ප්‍රයෝජනයට ගන්න උන්ට පුළුවන් වුනා දැන් වෙන දේවල් යන්නේ ඒ අඩි පාරේ..හබ්බයන්ගේ සාමුහික ප්‍රචන්ඩත්වයට කපටි කමට තදින්ම මමත් විරැද්ධයි හැබැයි කාටවත් අපිව දක්කගෙන යන්න ඒ ඒ උදවියගේ දේශපාලන අරමුණ මුදුන් කරගැනීමට ඉඩ දෙන්න එපා ආයෙත් හරවන්න බැරිවේව තව අවුරැදු තිහ හතලියකට
    deshapalana aramunu nisa jathika awashyatha maga harenakota meminissu le raha wenakan ka gahala thama ayithiya nawatha dina gaththe,
    mathakada kuragala akramanaya karala wagakiwayuthu aya nihadawa hiti hati, mun hadak naguwe nathinam, api hada naguwe nathinam, ewa kawadawath apita labenne naha.
    thamath deshapalanaya karana aya muslim chanda balaporoththuwen natanawa penawane, hoda udaharanaya mervin silva rajitha ranil wage aya.
    yudda karanna bbs ekata ida denna kiyala newe kiyanne, jathika awashyathawayaka kotasak egollo karanawa ada deshapalakayanta bari wuna
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    kudu dumiyage ayyage tv channel ekata moko me tharam nagala thiyenne.:confused:.ungu kudu business hodai anik dewal narakai.

    බොදු (නමට) බලු සේනාවට නරකද උඹ කියන කුඩු පොට් ටික ඇලුළුවොත්, රෙදි කඩවල් වලට ගහන වෙලාවෙ.

    56 රාජ්‍ය භාෂාව සිංහල පමණක් හා තව දේවල් කරලා දෙමළ උන් අවුස්සගෙන අවුරුදු 30 ගණනක් ගත්ත ආතල් එක නැතිව පාළුවට තමයි මේවා කරන්නෙ. අපේ උන්ට ඊලඟ ඡන්දෙදි මහින්දට ඡන්දය දෙන්න හේතුවක් තියෙන්නත් එපැයි.

    බලු සේනාව බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටියනම් නිඝන්ටනාග පුත්‍රගෙ ** කපලා දානවා ෂුවර් එකටම බුදු දහමට ගැලපෙන්නෙ නැහැ කියලා.
     
    අනේ යකෝ දැන් නම් මහා ලොකුවට ජාති ආලේ වඩන්න රොත්තක් ම ඉන්නවා ..
    උබලට මතකට මිට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ,
    රටට ඔබ වැනි වීර පුතුන් අවශ්‍යයි .. රට වෙනුවෙන් පෙරට එන්න !
    කියල යුද්ධ හමුදාවට කොල්ලෝ එකතු කරා .. තොපිලා එතකොට කොහෙද යකෝ ඉදියේ ?

    අනික මහලොකුවට open form වල සහ Facebook එකේ කෑ ගහන ගොඩාක් අයියලා real world එකේදී මීයෝ වගේ .. :yes:

    අනික් එක මට කියන්න ඕන ඔය සමහරක් පොන්ස් ලට මට -rep සහ tags කියන ඒවා අරුමයක් නෙවෙයි . :yes:
    ඒවාට බය නම් මම thread නොදා ඉන්නවා . අනික කොහොමත් මෙහෙම thread එකක් දැම්මහම මට දවසකට - rep 150 ක් විතර කැපෙනවා . :P
    හැබැයි ඒ වගේම +rep ත් හම්බ වෙනවා :cool:

    මම දැන් ගමනක් යනවා .. ආපහු එන්නේ හෙට උදේට . එතකන් ඕන ලබ්බක් කරගනිල්ලා :lol:
     
    • Like
    Reactions: crazy91_d