ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ...........?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    මචං මැට්ටා උබෙන් ඉල්ලීමක් කලානේ දාන්න එපා කියලා උගේ නුලේ..
    ඒකට ගරු කරපන්..උගේ නුලනේ
    උබ උගේ ඉල්ලීමට පස්සේ දෙපාරක් දාලා..ඒ වැඩේ කැතයි..
    -6 මගෙන්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මැට්ටා;14730599 said:
    මොනවද අපි මේ කරගන්නේ .. ?
    මෙයින් අපකීර්තියට පත්වෙන්නේ සිංහල අපිම නේද ?

    හැමෝම බලපල්ලා මේ video එක .
    මේ සිද්දිය උනේ කොහෙද කියලා කවුරුත් දන්නවා ..

    මෙතන හාමුදුරු කෙනෙක් හැසිරෙන හැටි හරිද .....?

    යකෝ මහින්ද ප*යට මේවට මැදිහත් වෙන්න බැරිද?
    මහින්දට ඕන නම් මේ සේරම පැය 24 නවත්වන්න පුළුවන් ..

    ඇයි යකෝ අපිට මෙහෙම උනේ ...... ? ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ?

    මචන්..කවුරු මොනවා කිව්වත් මමත් උබත් එක්ක එකගයි .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තොපේ බුරුල්ල තෙමෙන්නෙ මේ රෙදි කඩයක් කැඩුවම තමයි, නැගෙනහිර දාගැබ් ඩෝසර් කරද්දී, පන්සල් කඩද්දි තොපි ඔක්කොම බුදි.

    සහන් උරුමේ රැක ගන්න ගිය උරුමේත් බුදියගෙනයි හිටියේ ඔං ...ඔය සමහර එතුමන් වහන්සේලා සුව පහසුවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න කියල බෙන්ස් කාර් එහෙම ගත්තේ නිදන් එහෙම රැක ගේනලුනේ,33 කෝටියක් දෙවිවරුන්ගේ අනුහස් වලින්ලු ධනය පහල වෙලා තියෙන්නේ...උබට මතකද මම ශාක්ෂි සහිතව පෙන්නුවා මේ උබල කියන කතා අලුත් ඒවා නෙවයි කියල ? මතක නැත්තම් අයෙත් ලින්ක් දාන්නම් ,දේශපාලනික වාසි වලට මිනිස්සු චුන් කරන එක වෙනම පේනවා මචන් ... ඔය එකෙක්වත් රාජ්‍ය මට්ටමෙන් ගත යුතු විසදුම් ගැන කටක් අරින්නේ නැහැනේ ??? හම්බය තමයි වැරදි ,රාජ්‍ය ආයතන පට්ට හොදයි නේ ?ඒවාට කටක් ඇරියොත් යාලුවෝ තරහ වෙයි , දේශපාලන පැවැත්මක් නැති වෙයි නේද බන් ? එක නිසා හම්බයෝන්ව හදමු නේද .?.කලින් කිව්වා වගේ කොටිත් පෙනී හිටියේ දෙමලුන්ගේ එකම නියෝජිතයා විදිහට නරුම කම එලියට එත්දියි පිරිසිදු අරමුණු කියල උඩට දාගෙන ඉන්න එව්වොන්ගේ හැටි තේරෙන්නේ . අදත් හරි උතුම් අරමුණු කියාගෙන උඩට ගෙන ඉන්න සුදු සිල් රෙදි යට ඉන්න එව්වොන්ගේ මිනි මරු මානසිකත්වයන් පෙන්න පටන් අරන් ...කව්ද පුතේ ගෝත්‍රික ,අන්තවාදී අන්තිමට ? හම්බයෝද ????

    දේශප්‍රේමී තර්ක කලාව

    “අපේ එකාල පොඩි එකෙක් මැරුවම තමයි තොපි කාටත් සත්ත මහ කරුණාව පහළ වෙන්නෙ, අර කොටි ඒ කාලේ මරපු ළමයි තොපිට මතක නෑ,තොපි එකෙක් කට ඇරියද ඒ කාලේ “—-”අපේ එකා මත්තල වැඩකට නැති එයා පෝට් එකක් හැදුව කියල තමයි තොපිට අමාරුව, අර ප්‍රබාකරන් ඒ කාලෙ ඉරණමඩුයි එහෙයි මෙහෙයි වැඩකට නැති එයා පෝට් කීයක් හැදුවද, තොපි එකෙක් කට ඇරියද, දේශද්‍රෝහී &&***^^^

    mewa terenne nati un "MATTO" ma tamai... :dull::dull::dull:

    ^^^ up
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "ඇතැම් මානසික අසමබරතාවෙන් (ආතතියෙන්* පෙළෙන අයවලූන්, අහලපහල ගෙදරක පැවැත්වෙන තොවිලයක බෙර හඩක් ඇසෙන විට ආවේශ වන සැටි අප කුඩා කල දැක තිබේ. තොවිලය කරන්නේ, වෙනත් ‘ආතුරයෙකු’ වෙනුවෙනි. එහෙත් ඉන් ආවේශ වන්නේ, තොවිලයට සම්බන්ධයක් නැති අල්ලපු ගෙදරක වෙනත් කෙනෙකි.

    යුද්ධයේ ජයග‍්‍රහණය විසින්, උතුරු=නැගෙනහිරට වෙනස් ආකාරයකින්, දකුණේ සමාජය ආතුර කොට තිබේ. පාර තොටේ යන එනකොට එය අපට නොපෙනේ. දකුණේ සෑම නගරයක්ම, ගම්නියම්ගමක්ම, බැලූ බැල්මට ‘සාමාන්‍යය’ යි. එහෙත්, ඈතින් ඇසෙන බෙර හඩකින් ආවේශ විය හැකි ‘ආතතියකින්’ මේ වැසියන්ගෙන් බහුතරයක් පෙළෙත්. සාමාන්‍ය තත්වයේ දී මතුපිටට නොඑන එම මනෝභාවය, ‘තොවිලයක්’ කොට ඇවිස්සිය හැකිය. ඒවා, ‘සිංහල කම’, ‘අපේ කම’, ‘බෞද්ධ කම’ සහ ‘මහ ජාතිය’ වැනි, මානසික අසමබරතාවන් ය."

    colombotelegraph
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉරණම් නිමේෂය

    "අවුරුදු තිහකට පසු ඔරලෝසුවේ වේලාව නැවත දොළහට මිනිත්තු පහට පැමිණ ඇත: සිංහල=බෞද්ධයන් සඳහා පමණක් මේ රට අයිති කර ගැනීමට ජාතිවාදියෝ හිංසනය කැඳවති. ඉතා කුඩා සුළුතරයකට තමන්ගේ ජීවන ක‍්‍රමය වෙනස් කරගන්නැ යි ඔවුහූ බල කරති. නොඑසේ නම් මේ රටින් පිටව යන්නැ යි තර්ජනය කරති. වන්දනාමාන සඳහා ඔවුන්ට ඇති අයිතිය සීමා කිරීමට වලිකති. මේ ඉල්ලීම්වලට අනුගත නොවුණහොත් හිංසනය මුදාහරින බවට බිය ගන්වති. අපේ ආණ්ඩුව, වඩාත් හොඳින් කියන්නේ නම්, නිහඩ ය. වඩාත් නරකට ගත්තොත්, ඊට හවුල් ය. මුස්ලිම් භක්තිකයන්ට පහර දෙන විට පොලීසිය බලාගෙන සිටී. අත්අඩංගුවට ගැනීම් කිසිවක් නැත. හෙළාදැකීම් නැත. යුක්තියක් කියා දෙයක් නැත.

    අවසාන වරට මෙය සිද්ධ වෙන විට මගේ වයස අවුරුදු එකොළහකි: දේවල් හරියට තේරුම්ගත නොහැකි දරුවෙක්. ඒ ජූලි මාසයේ ගිනි ජාලාවක් මැද්දෙන්, මාව මෝටර් සයිකලයේ හිඳුවාගෙන, අන්තරායකින් තොරව මාව ගෙදර එක්කරගෙන ගිය මගේ පියා, දෙමළ මිනිසුන්ට සහ මගේ රටට කෙරෙමින් තිබු ඒ අපරාධය නතර කිරීමට අසමත් වුණේ මන්දැ යි මම මගෙන්ම ප‍්‍රශ්න කරගෙන ඇති වාර අනන්ත ය. ඔහු බිය වුණි ද? නැත්නම්, තමාට අදාළ නැති දෙයක් වශයෙන් එය ගණන් නොගෙන සිටියේ ද? අද පවා ඒ ප‍්‍රශ්න මම මගෙන්ම විමසමි. ඒ ගිනිදැල් වෙතට නැවත දිවෙන මගේ රට නතර කිරීමට මා කිසිවක් නොකරන්නේ ඇයි? එම ප‍්‍රශ්නය මගේ මිතුරන්ගෙන් විශේෂයෙන්, බෞද්ධ මිතුරන්ගෙන් මගේ සගයන්ගෙන් සහ මගේ පෙම්වතියගෙන් මම විමසමි. ඔබ කිසිවෙක් ජාතිවාදී නොවෙති යි මම සිතමි. මුස්ලිම් ජාතිකයන් වධහිංසාවට පත්කළ යුතු යැයි ඔබ කිසිවෙක් විශ්වාස නොකරති යි මම සිතමි. එහෙනම්, ඊට එරෙහිව ඔබ කතා නොකරන්නේ ඇයි? ඊට එරෙහිව ඔබ විරෝධය නොපාන්නේ ඇයි? අපේ ගෙවල්වලින් අපව වීදි බස්සවා ඒ මැරයන්ට මුහුණදීමට, කඳුළු ගෑස්වලට, වතුර බෝම්බවලට සහ මූනිස්සම්වලට මුහුණදීමට තරම් අපව තල්ලූ කරන කිසිවක්ම ඇත්තේ නැද්ද? අපට, ලජ්ජාව කියා දෙයක් නැද්ද?"

    සින්හලුන්ටත් නොවේ දෙමලුන්ටත් නොවේ මුස්ලිම් උන්ටත් නොවේ , කෝ මේ රටේ හිටපු මනුස්සයෝ .....
    කෝ හිත ඇතුලේ හිටපු ඒ මනුස්සය උබල මරල දැම්ම නේද ?

    220px-Black_July.jpg

    riots-83.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැට්ටා;14730705 said:
    ඔය බොදු බල සේනාවේ posts මගේ thread එකේ දන්නා එපා :no:

    ඇයි උබෙ අම්මගෙ බුදලයක්ද මෙක පොන්නයො:P
     
    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    ඇයි උබෙ අම්මගෙ බුදලයක්ද මෙක පොන්නයො:P

    උබනම් කිසිම හැදියාවක් නැති සතේක් බන් උබගේ පවුල් පසුබිම
    මෙතන පෙන්නන්න එපා බන් උබ ඔය කතා කරන විදිය උබගේ
    පවුල් සංස්ථාවේ ඇතුලේ විතරක් තියා ගනින් උබගේ පවුලේ ගානට
    අනික් අයට කතා කරන්න එපා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෙම මතයකට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන්න පුළුවන්. ඒවා හරිද, වැරදිද කියල බලන අය තේරුම් ගනියි.
    හොඳ උදාහරණ දෙකක් දෙන්නම්... ITN, Rupavahini ප්‍රවුර්ති බැලුවොත් ලෝකෙන් සන්වර්දිතම රට ලංකාව. ඒ වගේම වෙබ් එකේ lankaenews බැලුවොත් ලෝකේ නරකම රට ලංකාව.

    තවත් දෙයක් තියෙනව, සමහරවිට හොද අවසානයක් ලබා ගන්න නරක දෙයක් කරන්න වෙන්නත් පුළුවන්, හොඳම උදාහරණයක් තමයි සිංහල අපි 26750 දෙනෙක් සහ සහ මැලේ මුස්ලිම් 93 දෙනෙක් දෙනෙක් එකතු වෙලා LTTE එකට විරුද්ධව කරපු යුද්දේ වගේ.
    යුද්දේ නරකයි. හැබැයි අන්තිමට උනේ හොඳ දෙයක් "සාමය".

    "ඇතැම් මානසික අසමබරතාවෙන් (ආතතියෙන්* පෙළෙන අයවලූන්, අහලපහල ගෙදරක පැවැත්වෙන තොවිලයක බෙර හඩක් ඇසෙන විට ආවේශ වන සැටි අප කුඩා කල දැක තිබේ. තොවිලය කරන්නේ, වෙනත් ‘ආතුරයෙකු’ වෙනුවෙනි. එහෙත් ඉන් ආවේශ වන්නේ, තොවිලයට සම්බන්ධයක් නැති අල්ලපු ගෙදරක වෙනත් කෙනෙකි.

    යුද්ධයේ ජයග‍්‍රහණය විසින්, උතුරු=නැගෙනහිරට වෙනස් ආකාරයකින්, දකුණේ සමාජය ආතුර කොට තිබේ. පාර තොටේ යන එනකොට එය අපට නොපෙනේ. දකුණේ සෑම නගරයක්ම, ගම්නියම්ගමක්ම, බැලූ බැල්මට ‘සාමාන්‍යය’ යි. එහෙත්, ඈතින් ඇසෙන බෙර හඩකින් ආවේශ විය හැකි ‘ආතතියකින්’ මේ වැසියන්ගෙන් බහුතරයක් පෙළෙත්. සාමාන්‍ය තත්වයේ දී මතුපිටට නොඑන එම මනෝභාවය, ‘තොවිලයක්’ කොට ඇවිස්සිය හැකිය. ඒවා, ‘සිංහල කම’, ‘අපේ කම’, ‘බෞද්ධ කම’ සහ ‘මහ ජාතිය’ වැනි, මානසික අසමබරතාවන් ය."

    colombotelegraph
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    ඕනෙම මතයකට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන්න පුළුවන්. ඒවා හරිද, වැරදිද කියල බලන අය තේරුම් ගනියි.
    හොඳ උදාහරණ දෙකක් දෙන්නම්... ITN, Rupavahini ප්‍රවුර්ති බැලුවොත් ලෝකෙන් සන්වර්දිතම රට ලංකාව. ඒ වගේම වෙබ් එකේ lankaenews බැලුවොත් ලෝකේ නරකම රට ලංකාව.

    තවත් දෙයක් තියෙනව, සමහරවිට හොද අවසානයක් ලබා ගන්න නරක දෙයක් කරන්න වෙන්නත් පුළුවන්, හොඳම උදාහරණයක් තමයි සිංහල අපි 26750 දෙනෙක් සහ සහ මැලේ මුස්ලිම් 93 දෙනෙක් දෙනෙක් එකතු වෙලා LTTE එකට විරුද්ධව කරපු යුද්දේ වගේ.
    යුද්දේ නරකයි. හැබැයි අන්තිමට උනේ හොඳ දෙයක් "සාමය".

    :yes::yes:

    මැට්ටා;14735573 said:
    මොලේ තියන , රැල්ල යන පැත්තට නොයන එකෙක් හරි ඉන්නවා නම් මට ඒ ඇති කොල්ලෝ .. :yes:

    mole nati unta mole atiwenawanan eka tamai apitat ona.. :dull::dull:

    ochchara jihad karayo gana hita unuwena ubala ai prabakaran gana hita unu une natte?? kaget matha walata akramana walata ida denawanan prabakaran karapu deth hari wenna ona.. :angry:

    sahajeewane gana natuwa poddak ara posts 2 aththada boruda kiyala witarak kiyanawada?
     
    • Like
    Reactions: Sadun Buwa

    taama mekata uttarayk natha... :rolleyes::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    තොපේ බුරුල්ල තෙමෙන්නෙ මේ රෙදි කඩයක් කැඩුවම තමයි, නැගෙනහිර දාගැබ් ඩෝසර් කරද්දී, පන්සල් කඩද්දි තොපි ඔක්කොම බුදි.

    :yes::yes::yes::yes::frown::frown::frown:

    එකනේ මැට්ට කියන්නේ:P

    :yes::yes::dull::dull::dull:

    mun ape unge kata wahanna haduwata
    prashnayata pilithurak aran enne naha kawadawat
    akramanayata wisadumakuth kiyapanko mati molen:rolleyes:

    ewata uttara na taama..MATTO kiyanne nikan newei munta.mun mati mollu...