මැට්ටා;14730599 said:මොනවද අපි මේ කරගන්නේ .. ?
මෙයින් අපකීර්තියට පත්වෙන්නේ සිංහල අපිම නේද ?
හැමෝම බලපල්ලා මේ video එක .
මේ සිද්දිය උනේ කොහෙද කියලා කවුරුත් දන්නවා ..
මෙතන හාමුදුරු කෙනෙක් හැසිරෙන හැටි හරිද .....?
යකෝ මහින්ද ප*යට මේවට මැදිහත් වෙන්න බැරිද?
මහින්දට ඕන නම් මේ සේරම පැය 24 නවත්වන්න පුළුවන් ..
ඇයි යකෝ අපිට මෙහෙම උනේ ...... ? ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ?
mun ape unge kata wahanna haduwata
prashnayata pilithurak aran enne naha kawadawat
akramanayata wisadumakuth kiyapanko mati molen![]()

මචන්..කවුරු මොනවා කිව්වත් මමත් උබත් එක්ක එකගයි .

තොපේ බුරුල්ල තෙමෙන්නෙ මේ රෙදි කඩයක් කැඩුවම තමයි, නැගෙනහිර දාගැබ් ඩෝසර් කරද්දී, පන්සල් කඩද්දි තොපි ඔක්කොම බුදි.
mewa terenne nati un "MATTO" ma tamai...![]()
මැට්ටා;14730705 said:ඔය බොදු බල සේනාවේ posts මගේ thread එකේ දන්නා එපා![]()

Debarayak awissuwa nam mewa balaporoththu wenna wenawa machan

ඇයි උබෙ අම්මගෙ බුදලයක්ද මෙක පොන්නයො![]()
"ඇතැම් මානසික අසමබරතාවෙන් (ආතතියෙන්* පෙළෙන අයවලූන්, අහලපහල ගෙදරක පැවැත්වෙන තොවිලයක බෙර හඩක් ඇසෙන විට ආවේශ වන සැටි අප කුඩා කල දැක තිබේ. තොවිලය කරන්නේ, වෙනත් ‘ආතුරයෙකු’ වෙනුවෙනි. එහෙත් ඉන් ආවේශ වන්නේ, තොවිලයට සම්බන්ධයක් නැති අල්ලපු ගෙදරක වෙනත් කෙනෙකි.
යුද්ධයේ ජයග්‍රහණය විසින්, උතුරු=නැගෙනහිරට වෙනස් ආකාරයකින්, දකුණේ සමාජය ආතුර කොට තිබේ. පාර තොටේ යන එනකොට එය අපට නොපෙනේ. දකුණේ සෑම නගරයක්ම, ගම්නියම්ගමක්ම, බැලූ බැල්මට ‘සාමාන්‍යය’ යි. එහෙත්, ඈතින් ඇසෙන බෙර හඩකින් ආවේශ විය හැකි ‘ආතතියකින්’ මේ වැසියන්ගෙන් බහුතරයක් පෙළෙත්. සාමාන්‍ය තත්වයේ දී මතුපිටට නොඑන එම මනෝභාවය, ‘තොවිලයක්’ කොට ඇවිස්සිය හැකිය. ඒවා, ‘සිංහල කම’, ‘අපේ කම’, ‘බෞද්ධ කම’ සහ ‘මහ ජාතිය’ වැනි, මානසික අසමබරතාවන් ය."
colombotelegraph
ඕනෙම මතයකට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන්න පුළුවන්. ඒවා හරිද, වැරදිද කියල බලන අය තේරුම් ගනියි.
හොඳ උදාහරණ දෙකක් දෙන්නම්... ITN, Rupavahini ප්‍රවුර්ති බැලුවොත් ලෝකෙන් සන්වර්දිතම රට ලංකාව. ඒ වගේම වෙබ් එකේ lankaenews බැලුවොත් ලෝකේ නරකම රට ලංකාව.
තවත් දෙයක් තියෙනව, සමහරවිට හොද අවසානයක් ලබා ගන්න නරක දෙයක් කරන්න වෙන්නත් පුළුවන්, හොඳම උදාහරණයක් තමයි සිංහල අපි 26750 දෙනෙක් සහ සහ මැලේ මුස්ලිම් 93 දෙනෙක් දෙනෙක් එකතු වෙලා LTTE එකට විරුද්ධව කරපු යුද්දේ වගේ.
යුද්දේ නරකයි. හැබැයි අන්තිමට උනේ හොඳ දෙයක් "සාමය".

මැට්ටා;14735573 said:මොලේ තියන , රැල්ල යන පැත්තට නොයන එකෙක් හරි ඉන්නවා නම් මට ඒ ඇති කොල්ලෝ ..![]()

ඕනෙම මතයකට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන්න පුළුවන්. ඒවා හරිද, වැරදිද කියල බලන අය තේරුම් ගනියි.
හොඳ උදාහරණ දෙකක් දෙන්නම්... ITN, Rupavahini ප්‍රවුර්ති බැලුවොත් ලෝකෙන් සන්වර්දිතම රට ලංකාව. ඒ වගේම වෙබ් එකේ lankaenews බැලුවොත් ලෝකේ නරකම රට ලංකාව.
තවත් දෙයක් තියෙනව, සමහරවිට හොද අවසානයක් ලබා ගන්න නරක දෙයක් කරන්න වෙන්නත් පුළුවන්, හොඳම උදාහරණයක් තමයි සිංහල අපි 26750 දෙනෙක් සහ සහ මැලේ මුස්ලිම් 93 දෙනෙක් දෙනෙක් එකතු වෙලා LTTE එකට විරුද්ධව කරපු යුද්දේ වගේ.
යුද්දේ නරකයි. හැබැයි අන්තිමට උනේ හොඳ දෙයක් "සාමය".

මැට්ටා;14735573 said:මොලේ තියන , රැල්ල යන පැත්තට නොයන එකෙක් හරි ඉන්නවා නම් මට ඒ ඇති කොල්ලෝ ..![]()

තොපේ බුරුල්ල තෙමෙන්නෙ මේ රෙදි කඩයක් කැඩුවම තමයි, නැගෙනහිර දාගැබ් ඩෝසර් කරද්දී, පන්සල් කඩද්දි තොපි ඔක්කොම බුදි.

එකනේ මැට්ට කියන්නේ![]()

mun ape unge kata wahanna haduwata
prashnayata pilithurak aran enne naha kawadawat
akramanayata wisadumakuth kiyapanko mati molen![]()