ඇත්තටම උබලට හිතෙන්නෙ කොහොම ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය බැඳපු නැති යාලුවන්ගෙන් හරි කරදරයි. ගොන් යක්කු.
    උන්ට නිදහසේ ඉන්න ඕනේ කියල නොබැඳ ඉඳල , ඊට පස්සේ උන්ගේ තනිකම පාළුව ගෙවා ගන්න අපිට වද දෙනවා.
    ඇයි යකෝ ගෑනියක් අරන් ළමයි හදල උන් එක්ක ට්‍රිප් යන්න කියපන්කො උට.
    ඔව් මචන් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඔය වගේ පොරවල් එක්ක කතාවට සෙට් උනාම යන්නේ නෑ ලේසියකට. ළමයි එහෙම නැති හින්දා උන්ට වැඩ නෑ. කතාවට ආවාම වරු ගණන් කතාවෙන්නෙ. වැඩ තියෙනවා කිව්වත් යන්නෙ නෑ. අපි කලින් හිටපු ගෙවල් ළඟ බැඳපු නැති පොරක් උදේ පාන්දර එනවා කියවන්න සමහරදාට. පැය දෙකේ තුනේ කියෝනවා යන්නෙ නෑ. කන්වර්සේෂන් එක කැඩෙන උත්තර දුන්නත් ඉන්නවා.

    අන්තිමේ දවසක් මම් කිව්වා මම් කඩේට යන්න ඕනෙ. පස්සෙ කතා කරමු කියලා. හා එහෙනම් කඩේ ගිහින් එන්නකො කියලා මූ ගියා. මම් ඉතින් වාහනේ අරන් ටිකක් එහාට ගිහින් ආයෙ ආවා.

    මම වාහනේ ගෙට දාන ටිකට මූ ආයෙත් ගෙදර කියපන්කො. ගියෙ නෑ වරුවකට. ඊටපස්සෙ ගේට්ටු වහල තිබ්බා.

    අපේ අලුත් ගෙදරට ගියාම අල්ලපු ගෙදර හිටියා බැඳපු නැති අක්කියෙක්. එයත් එහෙමයි. ගෙට රිංගන්න ආවා. එනපොට හොඳ නැති නිසා ගේට්ටුව ලොක් කරා.

    ඒ මිනිස්සු අහන්නෙ අපෙන් මොනවද ඔච්චර තියෙන වැඩ කියලා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    apo eka nam hena saapayak
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොරෙන් බලන් ඉන්න ඕන බැඳපු උං singles ලාට jealous කරන හැටි :rolleyes:
    Unmarried උනාට මන් නං friends ල ආශ්‍රය අඩුයි. ඔක්කොම අඩු කුලේ උං ඉන්නෙ. Married උං පට්ට boring. I'd never get married ig