mageth yaluwek inawa wahana 4k 5hk thiyagana habai u thama mta miss call ekak gahanne call karapan kiyala natham msg ekak danawa.



bonna spend karana eka patta waste ekak.sahena ganak kudu
ඔව් මචන් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඔය වගේ පොරවල් එක්ක කතාවට සෙට් උනාම යන්නේ නෑ ලේසියකට. ළමයි එහෙම නැති හින්දා උන්ට වැඩ නෑ. කතාවට ආවාම වරු ගණන් කතාවෙන්නෙ. වැඩ තියෙනවා කිව්වත් යන්නෙ නෑ. අපි කලින් හිටපු ගෙවල් ළඟ බැඳපු නැති පොරක් උදේ පාන්දර එනවා කියවන්න සමහරදාට. පැය දෙකේ තුනේ කියෝනවා යන්නෙ නෑ. කන්වර්සේෂන් එක කැඩෙන උත්තර දුන්නත් ඉන්නවා.ඔය බැඳපු නැති යාලුවන්ගෙන් හරි කරදරයි. ගොන් යක්කු.
උන්ට නිදහසේ ඉන්න ඕනේ කියල නොබැඳ ඉඳල , ඊට පස්සේ උන්ගේ තනිකම පාළුව ගෙවා ගන්න අපිට වද දෙනවා.
ඇයි යකෝ ගෑනියක් අරන් ළමයි හදල උන් එක්ක ට්‍රිප් යන්න කියපන්කො උට.
apo eka nam hena saapayakඔව් මචන් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඔය වගේ පොරවල් එක්ක කතාවට සෙට් උනාම යන්නේ නෑ ලේසියකට. ළමයි එහෙම නැති හින්දා උන්ට වැඩ නෑ. කතාවට ආවාම වරු ගණන් කතාවෙන්නෙ. වැඩ තියෙනවා කිව්වත් යන්නෙ නෑ. අපි කලින් හිටපු ගෙවල් ළඟ බැඳපු නැති පොරක් උදේ පාන්දර එනවා කියවන්න සමහරදාට. පැය දෙකේ තුනේ කියෝනවා යන්නෙ නෑ. කන්වර්සේෂන් එක කැඩෙන උත්තර දුන්නත් ඉන්නවා.
අන්තිමේ දවසක් මම් කිව්වා මම් කඩේට යන්න ඕනෙ. පස්සෙ කතා කරමු කියලා. හා එහෙනම් කඩේ ගිහින් එන්නකො කියලා මූ ගියා. මම් ඉතින් වාහනේ අරන් ටිකක් එහාට ගිහින් ආයෙ ආවා.
මම වාහනේ ගෙට දාන ටිකට මූ ආයෙත් ගෙදර කියපන්කො. ගියෙ නෑ වරුවකට. ඊටපස්සෙ ගේට්ටු වහල තිබ්බා.
අපේ අලුත් ගෙදරට ගියාම අල්ලපු ගෙදර හිටියා බැඳපු නැති අක්කියෙක්. එයත් එහෙමයි. ගෙට රිංගන්න ආවා. එනපොට හොඳ නැති නිසා ගේට්ටුව ලොක් කරා.
ඒ මිනිස්සු අහන්නෙ අපෙන් මොනවද ඔච්චර තියෙන වැඩ කියලා.
