ඇත්තටම උඹ වීරයෙක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උඹ කල්පනා කරල බලපංකො අපි වෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්න බදු ගෙවන එක සාධාරණයිද කියල
    ඒ මිනිස්සු රස්සාවක් කරනවනං ඇයි ඒ මිනිස්සුන්ට ලෙඩ වුනහම ඒවගෙන් බෙහෙතක් හේතක් කරගන්න බැරි ? උන්ට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනහම අනික් මිනිස්සු පලිද ?

    උඹල ඔය යන්නෙ ජෙප්පො ගිය අන්තෙට විරුද්ධ පැත්තෙ තියෙන අන්තෙට

    ඒ මිනිස්සු රස්සාවක් කරල සෞඛ්‍ය සේවයට බදු ගෙවනවනෙ. සෞඛ්‍ය සේවය කරන්නෙ නොමිලේ බෙහෙත් දෙන එක විතරක් නෙමෙයිනෙ, SPC වගේ ආයතන දුවන්නෙත් ඔය බදු මුදලෙන්; ඒක නිසා ජාතික සෞඛ්‍ය සේවයට හැමෝම බදු ගෙවන එක සාධාරණයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කවදාවත් රජයේ ඉස්පිරිතාලෙකට යන්නැති මනුස්සයෙක්ට එහෙම වෙන මිනිස්සු ගන්න බෙහෙත් වෙනුවෙන් ගෙවන්න වෙන එක සාධාරණද ? ඇයි එහෙම ගෙවන්න වෙන සිස්ටම් එකක් හදල තියෙන්නෙ ? spc එක වහල දැම්මොත් එතකොට රජයේ ඉස්පිරිතාල වහල දාන එකද කරන්න ඕනෙ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කවදාවත් රජයේ ඉස්පිරිතාලෙකට යන්නැති මනුස්සයෙක්ට එහෙම වෙන මිනිස්සු ගන්න බෙහෙත් වෙනුවෙන් ගෙවන්න වෙන එක සාධාරණද ? ඇයි එහෙම ගෙවන්න වෙන සිස්ටම් එකක් හදල තියෙන්නෙ ? spc එක වහල දැම්මොත් එතකොට රජයේ ඉස්පිරිතාල වහල දාන එකද කරන්න ඕනෙ ?

    එහෙම වෙන මිනිස්සු ගන්න බෙහෙත් වෙනුවෙන් විතරක් නෙමෙයි හැමෝම ලබාගන්න පොඩිකාලෙ ඉඳල නොමිලේ ලැබෙන Vaccinations, Pregnant අයට දෙන services එහෙමත් සෞඛ්‍ය සේවයටනෙ අයිති.

    අනික SPC එකෙන් රජයේ, පෞද්ගලික හැමෝටම සාධාරණ මිලකට බෙහෙත් ගන්න චාන්ස් එක හදල තියෙනවනෙ.

    මගේ බදු මුදලෙන් ක්ශය රෝගෙට බෙහෙත් ගන්න සල්ලි නැති මිනිහෙකුට ඒකට බෙහෙත් අරන් සනීප වෙන්න චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිනම් මටත් හිතේ සැනසීමෙන් බස් එකකවත් යන්න වෙන්නෙ නෑනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වෙන මිනිස්සු ගන්න බෙහෙත් වෙනුවෙන් විතරක් නෙමෙයි හැමෝම ලබාගන්න පොඩිකාලෙ ඉඳල නොමිලේ ලැබෙන Vaccinations, Pregnant අයට දෙන services එහෙමත් සෞඛ්‍ය සේවයටනෙ අයිති.

    අනික SPC එකෙන් රජයේ, පෞද්ගලික හැමෝටම සාධාරණ මිලකට බෙහෙත් ගන්න චාන්ස් එක හදල තියෙනවනෙ.

    මගේ බදු මුදලෙන් ක්ශය රෝගෙට බෙහෙත් ගන්න සල්ලි නැති මිනිහෙකුට ඒකට බෙහෙත් අරන් සනීප වෙන්න චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිනම් මටත් හිතේ සැනසීමෙන් බස් එකකවත් යන්න වෙන්නෙ නෑනෙ.

    දැන් තේරෙනවද සමාජයේ පැවැත්මට තමන්ට පාඩුවක් වෙන දේවල් කරන්න සිද්ධ වෙනව කියල ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැන් තේරෙනවද සමාජයේ පැවැත්මට තමන්ට පාඩුවක් වෙන දේවල් කරන්න සිද්ධ වෙනව කියල ?

    තමන්ට පාඩුවක් වෙන එක වෙනයි තමන්ගේ පැවැත්මට පාඩුවක් වෙන එක වෙනයි.

    වතු අයිතිකාරයො සපයන්නෙ දේපොළ, ප්‍රාග්ධනය, රිස්ක් එක පවරාගැනීම. වතු කම්කරුවො ශ්‍රමය. වතු අයිතිකාරයන්ගෙන් දේපොළ බලෙන් ගන්නව කියන්නෙ වතු අයිතිකාරයන්ගෙ පැවැත්ම නැති කරන එක. ඒකෙන් සමාජයේ පැවැත්මට වෙන්නෙත් හොඳක් නෙමේ නරකක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන්ට පාඩුවක් වෙන එක වෙනයි තමන්ගේ පැවැත්මට පාඩුවක් වෙන එක වෙනයි.

    වතු අයිතිකාරයො සපයන්නෙ දේපොළ, ප්‍රාග්ධනය, රිස්ක් එක පවරාගැනීම. වතු කම්කරුවො ශ්‍රමය. වතු අයිතිකාරයන්ගෙන් දේපොළ බලෙන් ගන්නව කියන්නෙ වතු අයිතිකාරයන්ගෙ පැවැත්ම නැති කරන එක. ඒකෙන් සමාජයේ පැවැත්මට වෙන්නෙත් හොඳක් නෙමේ නරකක්.

    වත්තෙන් කෑල්ලක් දෙන්නෑ බං කාලයක් තිස්සෙ ජීවත් වුන ගේ තියෙන තැන විතරයි දෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වත්තෙන් කෑල්ලක් දෙන්නෑ බං කාලයක් තිස්සෙ ජීවත් වුන ගේ තියෙන තැන විතරයි දෙන්නෙ

    ඔහොම කෑලි කීයක් දෙන්නද කාලයක් තිස්සේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම කෑලි කීයක් දෙන්නද කාලයක් තිස්සේ ?

    ඉතිං ඊට පස්සෙ වතු අයිතිකාරයට කරන්න තියෙන්නෙ පදිංචි වෙන්න ගෙවල් නොදෙන එක
    එතකොට transport වලට එහෙම ගෙවන්න වෙනව
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    වත්තෙන් කෑල්ලක් දෙන්නෑ බං කාලයක් තිස්සෙ ජීවත් වුන ගේ තියෙන තැන විතරයි දෙන්නෙ
    කෑල්ලක් ඇඃ දීලා තියෙන්නේ...

    a2672a92-a5eb-4dc7-9b66-0717816f6fd7
    VYrQTY6.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතිං ඊට පස්සෙ වතු අයිතිකාරයට කරන්න තියෙන්නෙ පදිංචි වෙන්න ගෙවල් නොදෙන එක
    එතකොට transport වලට එහෙම ගෙවන්න වෙනව

    මේ විදිහට ගියොත් අන්තිමේ ඕක වෙන්නත් බැරි නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෑල්ලක් ඇඃ දීලා තියෙන්නේ...

    a2672a92-a5eb-4dc7-9b66-0717816f6fd7
    VYrQTY6.jpg

    දැන් උඹ කියන්නෙ ඔය කෑල්ල දුන්න හින්ද ඒ ටිකේ තේ වගා කරන්න බැරිවෙනව කියලනෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ විදිහට ගියොත් අන්තිමේ ඕක වෙන්නත් බැරි නෑ

    ඉතිං ඒක තමා වෙන්න ඕනෙ
    කුලිය, ට්‍රාන්ස්පෝට් ගෙවනවනං වත්තෙං කෑල්ලක් දෙන්න ඕනෙ නෑ තමා
    මෙතන වෙන්නෙ මුලු ජීවිත කාලෙම ඉඳපු උන් යන්න එන්න තැනක් නැතිවෙන්න පන්නල දාන එක සාධාරණීකරණය කිරීමක්නෙ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් උඹ කියන්නෙ ඔය කෑල්ල දුන්න හින්ද ඒ ටිකේ තේ වගා කරන්න බැරිවෙනව කියලනෙ ?
    ඇයි යකෝ බලහන්කො.. ඔය ඉන්නේ වත්තේ වැඩ කරන උන් නෙමෙයි.. මුලින්ම දුන්නේ ඔය මැද තියන කෑල්ල.. දැන් කොවිලකුත් අටවාගෙන.. හොද සිමෙන්තියෙන් ගෙවලුත් අටවාගෙන, දැන් වෙනම කට්ටිවලට අද්‍රසුත් අරගෙන නිවාස හා ජන සංගණනයෙන් මාක් කරගෙනත් ඉවරයි.. එතකොට දැන් අපි මේ වගේ දුන්නම.. ඊළගට එන උන්ට ආයෙම මේ වගේ තැනක් හදන්න ඕනා නේද? එතකොට අවුරුදු 10-20ක් යනකොට වත්තක් කෝ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යකෝ බලහන්කො.. ඔය ඉන්නේ වත්තේ වැඩ කරන උන් නෙමෙයි.. මුලින්ම දුන්නේ ඔය මැද තියන කෑල්ල.. දැන් කොවිලකුත් අටවාගෙන.. හොද සිමෙන්තියෙන් ගෙවලුත් අටවාගෙන, දැන් වෙනම කට්ටිවලට අද්‍රසුත් අරගෙන නිවාස හා ජන සංගණනයෙන් මාක් කරගෙනත් ඉවරයි.. එතකොට දැන් අපි මේ වගේ දුන්නම.. ඊළගට එන උන්ට ආයෙම මේ වගේ තැනක් හදන්න ඕනා නේද? එතකොට අවුරුදු 10-20ක් යනකොට වත්තක් කෝ?

    ඉතිං අලුතෙන් එන උන්ට දෙන්නැතුව ඉඳපං
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    වත්තන් කියන්නෙ වෙනම සමාජයක් බන්. ඒක ඇතුලේ වෙනම නීති වෙනම ඉස්කෝලෙ ඉස්පිරිතාල සමූපකාර තියනවා. ඒවාට වත්තෙන් සැහෙන මුදලක් වියදම් කරන්න ඕනේ. ඊට අමතරව සේවක සුබසාධක කටයුතු වලට වියදම් කරන්න ඕනේ. ඒ වගේම වත්තෙ වත්කම් වලට සේවකයින්ට අයිතිවාසිකම් කියන්න බැහැ. ඒක රජයේ නිල නිවාසයක් වගේ. නඩු දැමීමත් නඩුවේ වාසිය වත්තට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙතන වෙන්නෙ මුලු ජීවිත කාලෙම ඉඳපු උන් යන්න එන්න තැනක් නැතිවෙන්න පන්නල දාන එක සාධාරණීකරණය කිරීමක්නෙ

    ජීවිත කාලෙම තේ වත්තෙන් පඩි ගත්ත නිසා යම්කිසි අවුරුදු ගාණක් ගියාට පස්සෙ නොමිලේ වැඩ කරන්න ඕන කිව්වොත් ඒක සාධාරණ ද? ජීවිත කාලෙම ඉඳපු උන්ට යම්කිසි අවුරුදු ගාණක් ගියාට පස්සෙ නොමිලේ තේ වත්තෙන් කෑල්ලක් දෙන්න ඕන කියන එකත් ඒ වගේ තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ජීවිත කාලෙම තේ වත්තෙන් පඩි ගත්ත නිසා යම්කිසි අවුරුදු ගාණක් ගියාට පස්සෙ නොමිලේ වැඩ කරන්න ඕන කිව්වොත් ඒක සාධාරණ ද? ජීවිත කාලෙම ඉඳපු උන්ට යම්කිසි අවුරුදු ගාණක් ගියාට පස්සෙ නොමිලේ තේ වත්තෙන් කෑල්ලක් දෙන්න ඕන කියන එකත් ඒ වගේ තමයි.

    නෑ ඒ මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් ලොකු ලාභයක් අරගෙන තියෙනව
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    වත්තන් කියන්නෙ වෙනම සමාජයක් බන්. ඒක ඇතුලේ වෙනම නීති වෙනම ඉස්කෝලෙ ඉස්පිරිතාල සමූපකාර තියනවා. ඒවාට වත්තෙන් සැහෙන මුදලක් වියදම් කරන්න ඕනේ. ඊට අමතරව සේවක සුබසාධක කටයුතු වලට වියදම් කරන්න ඕනේ. ඒ වගේම වත්තෙ වත්කම් වලට සේවකයින්ට අයිතිවාසිකම් කියන්න බැහැ. ඒක රජයේ නිල නිවාසයක් වගේ. නඩු දැමීමත් නඩුවේ වාසිය වත්තට.
    පාන්පිටි එකේ ඉදන් මළාම මිනීපෙට්ටිය වෙනකන් වත්තෙන් දෙනවනේ බන්.. මගේ වත්ත නම් පොඩියි.. එත් මගේ යහළුවෙක්ගේ ඉන්නවා ඌ වෙනම ක්රෙච් අටෙන්ඩන්ට් කෙනෙක් දාලා මොන්ටිසොරියකුත් කරනවා වත්තේ වියදමෙන්. සතියකට සැරයක් ඩොකියෙකුට සල්ලි දීලා වත්තට ගෙනත් ක්ලිනික් එකක් තියනවා. මේ ඔක්කොම කරන්නේ වත්තේ ආදායමෙන්..