උඹ කල්පනා කරල බලපංකො අපි වෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්න බදු ගෙවන එක සාධාරණයිද කියල
ඒ මිනිස්සු රස්සාවක් කරනවනං ඇයි ඒ මිනිස්සුන්ට ලෙඩ වුනහම ඒවගෙන් බෙහෙතක් හේතක් කරගන්න බැරි ? උන්ට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනහම අනික් මිනිස්සු පලිද ?
උඹල ඔය යන්නෙ ජෙප්පො ගිය අන්තෙට විරුද්ධ පැත්තෙ තියෙන අන්තෙට
ඒ මිනිස්සු රස්සාවක් කරල සෞඛ්‍ය සේවයට බදු ගෙවනවනෙ. සෞඛ්‍ය සේවය කරන්නෙ නොමිලේ බෙහෙත් දෙන එක විතරක් නෙමෙයිනෙ, SPC වගේ ආයතන දුවන්නෙත් ඔය බදු මුදලෙන්; ඒක නිසා ජාතික සෞඛ්‍ය සේවයට හැමෝම බදු ගෙවන එක සාධාරණයි