මේක වැරදියි කියන අයට
වතු යායක මුළු ජීවිත කාලයම වත්ත වෙනුවෙන් දහදිය හෙලමින් වතු නිවසක ජීවත් වූ
මේ මනුස්සයට නඩු කිව්ව නං වත්තෙ හිටපු ගේත් අයිති වෙන තත්වයක් තියෙන්නෙ (කාලාවරෝධය)
වත්ත අයිතිකාරය සතුටු වෙන්න ඕනෙ ගේ දෙන්න වෙන්නැතුව මිනිය වලදාන්න විතරක් පොඩි කෑල්ලක් දීල බේරෙන්න පුලුවන් වුන එක ගැන
කාලාවරෝධ නිතිය දැන් අහෝසි වෙලා ඉවරයි
තනුජක ගෙන් අහල බලන්න
එහෙන්ම අයිතිවාසිකම් කියන්න බෑ... තෙවරප්පෙරුම පිස්සෙක්


