ඇත්තටම උඹ වීරයෙක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේක වැරදියි කියන අයට

    වතු යායක මුළු ජීවිත කාලයම වත්ත ‌වෙනුවෙන් දහදිය ‌හෙලමින් වතු නිවසක ජීවත් වූ

    මේ මනුස්සයට නඩු කිව්ව නං වත්තෙ හිටපු ගේත් අයිති වෙන තත්වයක් තියෙන්නෙ (කාලාවරෝධය)
    වත්ත අයිතිකාරය සතුටු වෙන්න ඕනෙ ගේ දෙන්න වෙන්නැතුව මිනිය වලදාන්න විතරක් පොඩි කෑල්ලක් දීල බේරෙන්න පුලුවන් වුන එක ගැන

    කාලාවරෝධ නිතිය දැන් අහෝසි වෙලා ඉවරයි
    තනුජක ගෙන් අහල බලන්න
    එහෙන්ම අයිතිවාසිකම් කියන්න බෑ... තෙවරප්පෙරුම පිස්සෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නෑ ඒ මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් ලොකු ලාභයක් අරගෙන තියෙනව


    ඒ කියන්නෙ වතු අයිතිකාරයාගෙ දේපොළ වලට වඩා කම්කරුවන්ගෙ ශ්‍රමය වටිනවා?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ වතු අයිතිකාරයාගෙ දේපොළ වලට වඩා කම්කරුවන්ගෙ ශ්‍රමය වටිනවා?

    නෑ
    වතුඅයිතිකාරයගෙ ලාභය වඩා සමාජයේ යහපැවැත්ම වටිනව
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    රස්සාව නෙමේ ගෙවල් දෙන්නැතුව ඉඳපං කිව්වෙ
    හැටන් වත්තට උදේට නුවර එළියෙන් මිනිස්සු ගේන්නද උබ කියන්නේ. උබ හිතුවද කොලබ වගේ 8-5 වැඩට යන්න පුළුවන් ජොබ්ස් කියලා ටි ප්ලාන්ටේෂන්..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලාවරෝධ නිතිය දැන් අහෝසි වෙලා ඉවරයි
    තනුජක ගෙන් අහල බලන්න
    එහෙන්ම අයිතිවාසිකම් කියන්න බෑ... තෙවරප්පෙරුම පිස්සෙක්

    මොකේටද අහෝසි වෙලා ඉවර ? විස්තර කරන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නෑ
    වතුඅයිතිකාරයගෙ ලාභය වඩා සමාජයේ යහපැවැත්ම වටිනව


    වතු අයිතිකාරයගෙ ලාභය නැත්නම් කම්කරුවන්ගෙ ශ්‍රමයට වටිනාකමක් දෙන්නෙ කොහොමද?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කාලාවරෝධ නිතිය දැන් අහෝසි වෙලා ඉවරයි
    තනුජක ගෙන් අහල බලන්න
    එහෙන්ම අයිතිවාසිකම් කියන්න බෑ... තෙවරප්පෙරුම පිස්සෙක්
    මේ බණ්ඩාරනායකගේ හුකන නිතිය නිසා තමා දැන් ලංකාවේ මිනිහෙකුට කුලියට ගෙයක් දෙන්න ලෑන්ඩ් ලෝඩ් කෙනෙක් බය. ගේ අයිතිකරගනියි කියලා බයයි මිනිස්සු. අවුරුදු 5කට වඩා දෙන්නෙම නැහැ.. මේ නිතිය ගෙනාපු ගමන්ම හකුළුවා. එත් එකේ ඉෆෙක්ට් එකට මිනිස්සු බයයි.. නඩු කියන්න මොන මිනිහද කැමති ගෙයක් කුලියට දීලා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැටන් වත්තට උදේට නුවර එළියෙන් මිනිස්සු ගේන්නද උබ කියන්නේ. උබ හිතුවද කොලබ වගේ 8-5 වැඩට යන්න පුළුවන් ජොබ්ස් කියලා ටි ප්ලාන්ටේෂන්..

    ඉතිං කුලියට ගෙවල් දුන්නහැකිනෙ
    එතකොට උන්ට කුලී ගෙව්ව කියල ඔප්පු කරන්න සාක්ශි තියෙනවනෙ
    උන්ගෙ නේවාසික වියදම් ගෙවන්න වෙනව
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඉතිං කුලියට ගෙවල් දුන්නහැකිනෙ
    එතකොට උන්ට කුලී ගෙව්ව කියල ඔප්පු කරන්න සාක්ශි තියෙනවනෙ
    උන්ගෙ නේවාසික වියදම් ගෙවන්න වෙනව
    දළු කිලෝ එකක ගානයි.. දවසට මිනිහෙක් කඩන දළු කිලෝ ගානයි එකතු කරලා 30න් වැඩි කරලා මට කියහන්, ඒ ගානට දේවල් කුලියට දෙන තැනක් හැටන්වල. අම්මපා අරන් දෙනවා වත්තේ උන්ට.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දළු කිලෝ එකක ගානයි.. දවසට මිනිහෙක් කඩන දළු කිලෝ ගානයි එකතු කරලා 30න් වැඩි කරලා මට කියහන්, ඒ ගානට දේවල් කුලියට දෙන තැනක් හැටන්වල. අම්මපා අරන් දෙනවා වත්තේ උන්ට.

    එහෙමනං ඉතිං ලොකු ප්‍රශ්නයක් තියෙනව
    ඒක මිනිස්සු පාරට ඇදල දාලවත් පඩි වැඩි කරලවත් විසඳන්න පුලුවන් එකක් නෙමේ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මොකේටද අහෝසි වෙලා ඉවර ? විස්තර කරන්න

    කාලයක් හිටිය කියල දැන් හිටපු තැන අයිති වෙන්නේ නෑ
    ඉඩමේ ඔප්පුව අයිති කාරය තමයි නියම අයිති කරු
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එහෙමනං ඉතිං ලොකු ප්‍රශ්නයක් තියෙනව
    ඒක මිනිස්සු පාරට ඇදල දාලවත් පඩි වැඩි කරලවත් විසඳන්න පුලුවන් එකක් නෙමේ




    උඹේ රිප්ලයි බලපුවහම තේරෙනවා උඹට කියල මේ‍ රටේ බිම් අඟලක් නෑ කියල...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙසිමිස්‍ට් ගෙ මොලෙ අවුල් වෙලා කියන එකට මේකෙ පොස්ට් ටික ලොකු සාදකයක්...:(:(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :yes: Lanka E News බල්ලොන්ගෙ වැඩ තමා..යුද්ධෙ කාලෙ ඕකුන් government ඵකට දුන්න ප්‍රෙෂර් ඵක හිතා ගනින්කො..ඉතිං ඕකුන්ව ban නොකර ඉඳියිද.මේ වගේ නිව්ස් උඩ පැන බලන ඒවා පිළිගන්න කලවම් අවජාතක හුත්තිගෙ පුතාලත් ලංකාවෙ ඉන්‍නවා..ජෙප්පො තමා ගොඩක්ම....:D

    :yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    :Pහෆොයි තුන් වරක් පෙරුමය ආයිමත් මොකක් හරි අල්ලන් මතු වෙලා වගේ.. කාලෙකින් උගේ ගොන්පාට් එකක් නැතුව පාලුවෙන් හිටියෙ