ඇත්තටම කවුරු ජනාධිපති වෙයි කියලද හිතන්නේ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Online poll හැම එකේම NPP උන්එක වෙන්නේ කොහොමද? ඔක්කොම උන් සල්ලි දීලා ගත්තු accounts වගේ. :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: netudara

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Anura

    Raw ekath analyze karala thiyenne man danna uda thanakin information eka awa.

    anthima mohothe monahari amuthu deyak wune nathnam already fixed information anuwa. politics kiyana de unpredictable nisa kiyanna ba but most probably Anura.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අනුර
    ඔය ඔක්කොටම වඩා පැලවත්ත මූලස්ථානය අන්ත දූෂිතයි.

    යාලූවන්ගෙන් ලැබුනා කියන සල්ලි, රටගිහින් එකතු කරපුසල්ලි, ඩොනේෂන් හරියට විගණනය වෙනවාද? ඒ ගැන කිසිම සටහනක්, මූලාශ්‍රයක් නෑනෙ. කෝටි ගනන් සල්ලි කොහොන්ද ඇහුවම සහෝදරවරු දුන්නා කියලා කියන එක පිලිගන්නපුලුවන් ද?
    මේ වගේ උන්ට චන්දෙ දෙන්න හිත හදා ගන්නේ කොහොමද බන්? :baffled:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    එක නිව්ස් එකක් ඇති ඕක අනිත් පැත්ත ගහන්න ලංකාවේ.
    True. පොඩි සද්දයක් ඇහුන නම් ඇති :baffled:

    162965451_235703641589830_3467174418339995996_n.jpg
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,505
    3,089
    113
    සජිත් කලින් පාරත් 55lakh ගත්තනේ ඒ වෝට් බේස් එක වෙනස් වෙලා නෑ නේ ආයෙම පරන හොරු ටිකම තමා 🥺😔
    කියන්න බෑ, ගෝටට තරහට සජියට දුන්න සෙට් එකක් හිටියා. ැනික Tamil Muslim චන්ද රනිල්ට යනන්ත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: dilann