පුතා නෝ ආවොත් හිනා වෙලා මැරෙන්නෙ....puthano nathiwwa ona ekek. oka awoth rata iwari
යෝ යෝ..Sajith
~ 40% votes ganiwi
Ranil, Anura, Sajith 3ma inna nisa, Sajiyata chance eka wadiy
අනුර
මේ වගේ උන්ට චන්දෙ දෙන්න හිත හදා ගන්නේ කොහොමද බන්?ඔය ඔක්කොටම වඩා පැලවත්ත මූලස්ථානය අන්ත දූෂිතයි.
යාලූවන්ගෙන් ලැබුනා කියන සල්ලි, රටගිහින් එකතු කරපුසල්ලි, ඩොනේෂන් හරියට විගණනය වෙනවාද? ඒ ගැන කිසිම සටහනක්, මූලාශ්රයක් නෑනෙ. කෝටි ගනන් සල්ලි කොහොන්ද ඇහුවම සහෝදරවරු දුන්නා කියලා කියන එක පිලිගන්නපුලුවන් ද?

Online poll හැම එකේම NPP උන්එක වෙන්නේ කොහොමද? ඔක්කොම උන් සල්ලි දීලා ගත්තු accounts වගේ.![]()
It's obvious නේ bt, the same scenario එකම repeated උනා 2015 presidential election එකේ දී.Online poll wala hamoma ne.
Population eke certain portion ekak witharay.
එක නිව්ස් එකක් ඇති ඕක අනිත් පැත්ත ගහන්න ලංකාවේ.Anura awrudu ganaka idan stable karan apu eka kadana parakku wadi godak.
True. පොඩි සද්දයක් ඇහුන නම් ඇතිඑක නිව්ස් එකක් ඇති ඕක අනිත් පැත්ත ගහන්න ලංකාවේ.
කියන්න බෑ, ගෝටට තරහට සජියට දුන්න සෙට් එකක් හිටියා. ැනික Tamil Muslim චන්ද රනිල්ට යනන්ත් පුලුවන්සජිත් කලින් පාරත් 55lakh ගත්තනේ ඒ වෝට් බේස් එක වෙනස් වෙලා නෑ නේ ආයෙම පරන හොරු ටිකම තමා![]()