ඇත්තටම කෝපි පානය ගුණ ද අගුණ ද?

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    ඇත්තටම කෝපි පානය කිරීම ගුණ ද අගුණ ද?
    එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන වෙලාවට නිදිමත, මහන්සි, කම්මැලි වගේම ඈලිමෑලි ගතියක් ඔයාගෙ ගතට සිතට දැනුන වෙලාවට, කෝපි කෝප්පයක් කියන්නේ ඉතින් අමෘත පානයක්නේ. මේ නිසාම සමහරු කෝපි බොන්න ඇබ්බැහි වෙලා ඉන්නවනේ. විවිධ අයට මේ කෝපි පිළිබඳව තියෙන්නේ විවිධ අදහස්. ඒ කියන්නේ සමහරුන්ට කෝපි කියන්නේ ඉතාමත් ගුණ පානයක්. ඒ වගේම තවත් සමහරු කියන්නේ කෝපි ශරීරයට අහිතකරයි කියලා. හොඳයි ඒක නිසා අද අපි සොයා බලන්න යන්නේ ඇත්තටම කෝපි ගුණද? අගුණද? කියලා. ඒක හරියටම දැනගන්න නම් මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    මොකාපොට්1ක් ගත්තා ගිය සතියේ.. ලෝඩ් වගේ කෝපියක් ගහන්නේ දැන්..
    වැඩිය ගහන්න යන්න එපා මචං. ගුද මාර්ගය ඇතුලට වැලි බොරළු ගියා වගේ ආතල් එකක් එයි
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    වැඩිය ගහන්න යන්න එපා මචං. ගුද මාර්ගය ඇතුලට වැලි බොරළු ගියා වගේ ආතල් එකක් එයි
    kopi eka hariyat haduwoth ehem venne na bn
     
    • Like
    Reactions: Dhanushka.N

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වැඩිය ගහන්න යන්න එපා මචං. ගුද මාර්ගය ඇතුලට වැලි බොරළු ගියා වගේ ආතල් එකක් එයි
    pissu. mama dawasata double espresso 2k gahanawa. kisi awulak ne, addict wela inne.
     
    • Like
    Reactions: kinkon

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    වැඩිය ගහන්න යන්න එපා මචං. ගුද මාර්ගය ඇතුලට වැලි බොරළු ගියා වගේ ආතල් එකක් එයි
    අනේ මන්ද මචෝ. මම අවුරුදු 4 වගේ ඉදල අද වෙනකන් tea බීලා නෑ. කෝපි විතරයි බොන්නේ. අනිවා දවසට 1 පාරක් බොනවා. සමහර දවස් වලට 2 පාරක් විතර. තාම නම් එහෙම අව්ලක් වෙලා නෑ. ඉස්සරහට වෙයිද දන්නේ නෑ.