ඇත්තටම ගැහැණු කියන දේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම ගැහැණු කියන දේ

    1195422200939964173johnny_automatic_girl_and_boy.svg.med.png


    * අපි ටිකක් කථාකරන්න ඕනා - මට ටිකක් හිත්වේදනාවයි , ප්‍රශ්නයක්
    * අපිට ඕනෑ - මට ඕනෑ
    * මට කණගාටුයි - ඔබටත් දුක හිතේවි
    *ඒක ඔබේ තීරණය - මම එකඟ වන තුරු
    * මට සිත් තැවුලක් නෑ - ඇත්තටම මට සිත් තැවුලක් තියෙනවා
    *ඔබ අදහස් හුවමාරුවට හුරුවන්නවේවි - මා සමග වහා එකඟ වන්න
    *ඔයා මට ආදරේද? - මට මිළ අධික දෙයක් ඕනා
    *අද රාත්‍රී ඔයා හරි කඩවසම් පෙනුමයි - ඔයා හැමතිස්සෙම හිතන්නේ ලිංගික එක්වීමද?
    *ඔයා මට කොච්චර ආදරේද? - මම ඔයා අකමැති දෙයක් කලා
    *හොඳ ප්‍රේමවන්තයෙක් ලෙසින් ලයිට් නිවන්න - මට තියෙන්නේ මස් එල්ලෙන කලවා