ඇත්තටම ගැහැණු කියන දේ
* අපි ටිකක් කථාකරන්න ඕනා - මට ටිකක් හිත්වේදනාවයි , ප්‍රශ්නයක්
* අපිට ඕනෑ - මට ඕනෑ
* මට කණගාටුයි - ඔබටත් දුක හිතේවි
*ඒක ඔබේ තීරණය - මම එකඟ වන තුරු
* මට සිත් තැවුලක් නෑ - ඇත්තටම මට සිත් තැවුලක් තියෙනවා
*ඔබ අදහස් හුවමාරුවට හුරුවන්නවේවි - මා සමග වහා එකඟ වන්න
*ඔයා මට ආදරේද? - මට මිළ අධික දෙයක් ඕනා
*අද රාත්‍රී ඔයා හරි කඩවසම් පෙනුමයි - ඔයා හැමතිස්සෙම හිතන්නේ ලිංගික එක්වීමද?
*ඔයා මට කොච්චර ආදරේද? - මම ඔයා අකමැති දෙයක් කලා
*හොඳ ප්‍රේමවන්තයෙක් ලෙසින් ලයිට් නිවන්න - මට තියෙන්නේ මස් එල්ලෙන කලවා