2008 crisis එක වෙද්දී ඇන්ජෙලා මර්කල් හිටපු ජර්මනිය විතරයි ලු කඩා වැටුනේ නැත්තේ.. ගෑනුන්ට පාලනය කරන්න පුළුවන් system එකක් තියෙන රටක්.. ලංකාව වගේ රටවල් වල නම් උගත් බුද්ධිමත් ගැනියෙකුට දේශපාලනේ කරන්න බැහැ..
හැබැයි මේ news එක නම් හෙන ගොබ්බ news එකක්.. කකුල් මැද තියෙන එක බලලා නෙවේ ඇමතිකම දෙන්න ඕනේ සුදුසුකම් මත..ස්ත්රී පුරුෂ සමානතාව කියන්නේ බන් පිරිමින්ට තියෙන අයිතීන් ගැනුන්ටත් තියෙනවා කියන එක විතරයි.. එවුනාට දැන් වෙන්නෙ හැම එකටම ගෑණු ටිකක් කොහොමහරි ඔබ්බන එක... ඔය 50% පිරිමි 50% ගෑණු පුරවන හුත්තේ ප්රතිපත්තිය හදපු පකා හොයල උල තියන්න ඕනේ මන් නම් කියන්නේ