ඇත්තටම ජිවිත අවදානමක් ගන්නවද?

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ඒ වුනාට බන් කොච්චර හොදට ප්‍රැක්ටිස් කලත්, හෑන්ඩ් ෆී වලින් උපදෙස් දුන්නත්, ඇස් වහගෙන ඔලුව උඩ තියෙන අන්නාසි ගෙඩිය කඩුවෙන් කපන එක හෙන අවදානම් වැඩක්නේ. පොඩ්ඩ එහෙමෙහෙ උනොත් මුළු ප්‍රෝග්‍රෑම් එකම විනාසයි.

    රෙප්+

    අන්නාසි ගෙඩිය කපන එකේ රිස්ක් එකක් නැ. හොදට බලපන් අන්නාසි ගෙඩිය අල්ලන් ඉන්න ආධාරකයෙන් ඒ side එක cover වෙලා තියෙන්නේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න එක නිසා තමා crowd vote එකක් තියෙන්නේ. ඇත්තම කිව්වොත් විනිසුරුවෝ කියන්නේ ඔය ස්ක්‍රිප්ට් ඒකෙ ලොකුපාර්ට් එකක් රඟපාන පිරිසක්.
    අවසානය තීරණය කරන්න sms ක්‍රමයක් තියන්නේ ජයග්‍රාහකයාට අවස්තාව දෙන්න.කොහොම කලත් දක්ෂයෙක් එලියට එනවා...

    ඔව් අවසානෙට දක්ෂයෙක් එලියට එන්න පුළුවන්
    sms votes පටන්ගන්නේ quater final වලදී
    ඊට කලින් වට 3ක් තියෙනවා
    ඒ වට 3 දි දක්ෂයෝ හැලෙන්න ඉඩ තියෙනවා මේ වැඩේ නිසා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්නාසි ගෙඩිය කපන එකේ රිස්ක් එකක් නැ. හොදට බලපන් අන්නාසි ගෙඩිය අල්ලන් ඉන්න ආධාරකයෙන් ඒ side එක cover වෙලා තියෙන්නේ.

    ඔව් එහෙම protection එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්
    ඒත් ඇත්තටම අර මනුස්සයාගේ ඇස් වැහිලනම් අවදානම වැඩියි.