ඒ වුනාට බන් කොච්චර හොදට ප්රැක්ටිස් කලත්, හෑන්ඩ් ෆී වලින් උපදෙස් දුන්නත්, ඇස් වහගෙන ඔලුව උඩ තියෙන අන්නාසි ගෙඩිය කඩුවෙන් කපන එක හෙන අවදානම් වැඩක්නේ. පොඩ්ඩ එහෙමෙහෙ උනොත් මුළු ප්රෝග්රෑම් එකම විනාසයි.
රෙප්+
අන්නාසි ගෙඩිය කපන එකේ රිස්ක් එකක් නැ. හොදට බලපන් අන්නාසි ගෙඩිය අල්ලන් ඉන්න ආධාරකයෙන් ඒ side එක cover වෙලා තියෙන්නේ.