ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙපාරක් දුන්නා ඇති..ආයේ දෙන්නේ නැහැ... පළවෙනි පාර දුන්නට පස්සේ කණගාටු වුනේ නැහැ..:angry:දෙවෙනි පාරට දුන්නට නම් කණගාටු වෙනවා.:rolleyes:.. තුන්වෙනි පාරට දෙන්නේ නැහැ..:angry:
    ශක්තිමත් විපක්ෂයක් නැති එකේ අවුල :confused:

    උඔ දෙන්න එපා එපි දෙනව‍ා.... ශක්තිමත් ව්පක්ශයක් නැත්තවන් මහින්දට බනින්න එපා... රනියව එලෝපන් මුලින්ම......
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    machan lankawe witharak nemei,ubala digree aran dubai gyath unge govermnt job ekak hambunath un denne awrudde hoo awrudu 2 contract ekaak widiyata,lankawe thamai permanant krala pension ekath denne,,
     
    මෙන්න නියම මිනිස්සු :yes: අපේ එකා වුනත් වැරදි කරනකොට ඌව එලවන්න අපි ලෑස්තියි

    අපි කපුවත් මෙ පක්ශෙ කියල දෙශපාලනෙ කරන උන් නෙවෙයි ,අද මම කත කරන මයිත්‍රි හෙට වැරදිනම් උට එරෙහිවත් අනිවාර්යෙන් කතා කරනව . රටෙ කාලින අවශ්යතාවය ගැන හිතලයි අපෙ දෙශපාලන පැත්ත තිරනය වෙන්නෙ . මාද්යා පාවිච්චිය මාද්ය කඩ ගැන හොදට තෙරෙනව අපිටනම් උබල වගෙ මාද්ය ෆොබියා කරයො නෙවෙයි අපි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ දෙන්න එපා එපි දෙනව‍ා.... ශක්තිමත් ව්පක්ශයක් නැත්තවන් මහින්දට බනින්න එපා... රනියව එලෝපන් මුලින්ම......

    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    itin ban ohoma hitanna giyoth sadakal mey walema thama..aluth kattiya karai da danne na..puluwanda wei da danne na..karai da nadda balanna dila balanna epai..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    10850256_678995652219286_8477110261375045522_n.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    itin ban ohoma hitanna giyoth sadakal mey walema thama..aluth kattiya karai da danne na..puluwanda wei da danne na..karai da nadda balanna dila balanna epai..

    ඒකත් ඇත්ත.. මේ පාරත් තව වලක වැටිලම බලමු....;)
     
    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P

    7. ඊ ලඟට ආර්ථිකය කැඩුවා..
    8. ශාසනය කැඩුවා..
    9. අධිකරණය කැඩුවා..
    10. අන්තිමට මුළු රට ජාතියම කැඩුවා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P
    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P

    මහින්ද කඩන කන් බලන් ඉන්න අනිත් උන් පොන්නයොද? තොපි චන්දෙ දෙන්නේ පොන්නයන්ටද? තු නොදකින්... මුලින්ම හරි හමන් පිරිම ඉන්න පක්සයක් තෝර ගනින් චන්දෙ දෙන්න......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද කඩන කන් බලන් ඉන්න අනිත් උන් පොන්නයොද? තොපි චන්දෙ දෙන්නේ පොන්නයන්ටද? තු නොදකින්... මුලින්ම හරි හමන් පිරිම ඉන්න පක්සයක් තෝර ගනින් චන්දෙ දෙන්න......

    ;)පිරිමි ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උඹට බයවෙන්න කාරනාවක් නැහැ. ඊලඟට එන පාර්ලිමේන්තු මැතිවරනෙන් දිනන පක්ෂෙ නායකය තමයි අගමැතිවෙන්නෙ.

    අනෙත් කාරනේ රනිල් නයිටීඑන් එකේ පෙන්නන තරම් නරක මිනිහෙක් නෙමෙයි.

    චන්ද්‍රිකාට මෙතනදි ලැබෙන දෙයක් නැහැ. ඒක වගකීමෙන් කියන්න පුලුවන්.

    1.ඔය දහ දාහ හැදෙන්නෙ මෙහෙමයි. 2006න් පස්සෙ ආන්ඩුව රාජ්‍ය සේවක වැටුප එක රුපියලකින් වැඩිකරල නැහැ. දීමනා විතරක් දීල තියෙනව. අන්න ඒ දීමනා සේරම මූලික වැටුපට එකතු කලාම 10000+ වැඩිකරන්න පුලුවන්.

    2.මේක අනිත් දේවල් වලට කරන වියදම් එක්ක බැලුවම සුලු වියදමක්. කොටී හත්සීයක් වියදම් කරල හදන කිලෝමීටරේට වැඩිය මෙතන වටිනකමක් තියෙනව.

    3.යතුරුපැදි දෙන කතාව ගැන මම දන්නෙ නැහැ. සහතිකව ඒක හොඳ වැඩක් නෙමෙයි.

    4. සුලු දෙයක්, මේ කියන්නෙ වයිෆයි වලින් ටවුන්වලට ඉන්ටනෙට් දෙන එක ගැන. අපිට වඩා කුනු ඉන්දියාවෙත් හුඟක් ටවුන් වල වයිෆයි වලින් ෆ්‍රී ඉන්ටනෙට් දෙනව.

    මගේ දැනීම අනුව මේකත් සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදියට ගන්න පුලුවන්. ඇත්තටම මේ සේරම පොරොන්දුවලට වඩා ව්‍යවස්ථා ශන්ශෝධනය වැදගත්, ඒක හරියට කලොත් මේ පොරොන්දු ඉටුනොකර බැහැල ගියත් කමක් නැහැ.

    ජනාධිපතිට මේක අවලන්ගු කරන්න බැහැ. ඒ නිසා එන පාර්ලිමේන්තු මැතිවරනෙදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගන්න ඕන. ජවිපෙ මෙතනදි ක්‍රියාත්මක වෙන විදිය හරි. ශ්‍රීලන්කා යූඇන්පී එකේ හොඳ මිනිස්සු තොරේල යලව ජවිපෙ මන්ත්‍රිවරු 20ක් වත් යවන්න ඕන.දැනටම පක්ෂ විපක්ෂ සේරම විධයක බලේ අහෝසි කරන්න කැමතියි. ඒක නිසා 2/3 හදාගන්න පුලුවන්. අවුරුද්දක් ඇතුලත වෙනස්කම වෙයි.

    විධායකකම සම්පූර්නෙන් අහෝසිවීම, නාමික විධායක හෝ අර්ධ බලතල සහිත ජනධිපතිකම ඇතිවීම කියන තුනෙන් එකක් වෙනව.

    2005 දිත් මිනිස්සු කිව්වෙ මහින්ද ආවට රට පලනය කරන්නෙ චන්ද්‍රික කියල, කෝ වුනාද? කොහෙවත් ඉන්න උදවියට රටේ නායකව පාලනය කරන්න බැහැ. ඒක තමයි ඇත්ත.

    1.ජවිපෙ එන්නෙ නැත්තෙ කලින් අපේක්ෂකයො පොරොන්දු කඩපු නිසා වගෙම ප්‍රධාන පක්ෂ දෙකෙන් තොරව තනි පක්ෂයක් විදියට නැගී සිටීමේ උවමනාව. සුලු පක්ෂ එක එකට පන්දම් අල්ලන්න ගිහින් හැමදාම විනාසවුනා. ජවිපෙ එකටත් ඒක වුනා. මේ වෙලාවෙ ජවිපෙ ගත්ත තිර්නේට පාක්ෂිකයො සීයට සීයක් එකඟයි. හැබැයි ජවිපෙ සෙරම චන්දෙ දෙන්නෙ මෛත්‍රීට.

    මහින්ද දිනුවත් රට විනාශ වෙන එක නවත්තන්න බැහැ. ඒ නිසා මේ වෙලාවෙ අන්ක එක මහින්ද පැන්නීම කියන එක මිසක් වෙන කිසීම දෙයක් නෙමෙයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    7. ඊ ලඟට ආර්ථිකය කැඩුවා..
    8. ශාසනය කැඩුවා..
    9. අධිකරණය කැඩුවා..
    10. අන්තිමට මුළු රට ජාතියම කැඩුවා.

    මේ දෙශපාලනය නම් මචං රටේ යහපත වෙනුවෙන්ම නම් කොච්චර අපි පින්වන්තද :yes:
     
    මගේ ප්‍රශ්න වල දීපු හොඳම බුද්ධමත්ව දීපූ උත්තරේ...ස්තූතියි..
    මෙන්න මෙහෙම බුද්ධිමත් විසංවාද එළකිරියේ වෙනවා නම්.. රටේ වෙනවා නම් :oo:
    1.ඔය දහ දාහ හැදෙන්නෙ මෙහෙමයි. 2006න් පස්සෙ ආන්ඩුව රාජ්‍ය සේවක වැටුප එක රුපියලකින් වැඩිකරල නැහැ. දීමනා විතරක් දීල තියෙනව. අන්න ඒ දීමනා සේරම මූලික වැටුපට එකතු කලාම 10000+ වැඩිකරන්න පුලුවන්.
    මෙහෙම කරොත් කරන්නේ වංචාවක් සහෝ.. ඇත්තමට පඩි වැඩි වෙන්නේ නැහැනේ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම ඌට දෙන්නේ නැහැ බං මේ පාර.ඇමති මණ්ඩලේ අඩු කරන්න බෑ... මේක අච්චාරු ආණ්ඩුවක් හන්දා සෑම පක්ෂයකට සිත් සතුටු කරන්න ඇමති කම් තානාන්තර පුදන්න වෙනවා.ඒකනේ ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නැත්තේ

    කොහොමත් සුරංගනා පොරොන්දු ඉටු කරන්න බැහැනේ...:rolleyes:

    මයින්ඩ් යුවර් ලැංග්වේජ් සහෝ... ඔයාට ඇයි මෙච්චර රිදිලා තියෙන්නේ :baffled:

    ඇත්ත... එව්වා විතරයි ඇත්ත
    අනිත් එව්වා සාමාන්‍ය ජනතාව රවට්ටන්න දීපුවා කියලා උඔගෙත් හිත දන්නවා..එව්වා කරන්න බැහැ.. කරත් මාසයයි...:yes:

    මහින්ද විදයක බලයත් එක්ක පර්ලිමෙන්තුවෙ 2/3 බලය රදවා ගන්ඩ ඔනි නිසයි ඔය පත ඇමති මන්ඩලයක් නඩත්තු කරන්නෙ මොකො එතකොට උට හිතුන හිතුන දෙ කරන්ඩ පුලුවන් . විදායකය කියන එකම අසිමිත බලයක් එකට පර්ලිමෙන්තුවෙ 2/3 එකතු උනොත් කොහොමද ? එකනෙ බන් උට ඔනි ඔනි විදිහට නිතිය උනත් උ හදගන්නෙ .. මයිත්‍රිට විදයකයටත් වැඩි බලයක් රදව තබ ගැනිමෙ පුකෙ අමාරුවක් එයි කියල හිතන්නෙ නැ මම

    ජෙ වි පි එක කෙලින්ම සහයොගය දෙන්නෙ නැති මුලික හෙතුව මෙ එක එකා පනින එක . යු එන් පි යෙ හිටපු ලෙකම් තමයි රජයට තොරතුරු දෙන්නෙ කියල ජෙ වි පි එකෙන් කියල සැහෙන්ඩ දවස් ..අනිත් එක මෙතනින් බිහි වෙන්නෙ කොහොමත් දනවාදි ආන්ඩුවක් . හැබැයි කාලින අවශ්යතාව මහින්ද පරද්දන එක කියල ජෙ වි පි ය කොහොමත් කියනව

    කරන්ඩ බැහැ කියල කියන්නෙ උබනෙ ? හරි මෙහෙම ගමුකො ඔය කියල තියන එවගෙන් 80% ම නොකර 20 % කර කියල හිතපන්කො .මම අහන්නෙ මහින්දගෙන් උබට එක ලැබෙනවද ?
    මහින්දගෙන් උබට ලැබෙන්නෙ වැඩිම කොමිස් කුටිය ගහන්ඩ පුලුවන් සන්වර්දය වයපෘති කියන බිල්ඩින්ග් / කාපට් පරවල් උබ හිතන්නෙ මහින්ද දිනුවොත් හොරා කන එක .කුඩු ගෙන්නන එක , එතනොල් ගෙන්නන එක , කැසිනො ගෙන එක අඩු වෙයිද ? හොරට අවසර ලැබෙන්න ලැබෙන්න හොරකම වැඩි වෙයිද ?

    යුද්දෙට කලින් මෙ රටෙ තිබුනු ආන්ඩු වල දුශනෙ තිබුන ,සර්ව පමුර්න ආන්ඩු තිබුනෙ නැ එත් එ දුශන ඔඩු දුවන්ඩ දුවන්ඩ බලය දොලනය උනා . 5 % කොමිස් ගහපු උන් 15% 20 % ගානට එනකොට වෙන සෙට් එකක් අතට ගියා බලය . උන්ගෙ පටන් ගැන්මෙත් ඔය වගෙ පොඩියට පටන් ගන්න එක ලොකු වෙනකොට බලය පෙරලුව .. අද යුද්දෙ ජයගෙරහනෙ නිස ආන්ඩුවට ඇති වෙල තියන අසිමිත ජන බලය නිසා මෙච්චර කාලයක් ඉතිහාසෙ නොවෙච්ච තරම් දුශන වන්චා ඔඩු දුවල ලන්කාවෙ දෙශපාලනෙට පොදු වෙලා තිබුනු 10% හොර කැම අද සමහර තැන් වලදි 5000 % වෙල දුන්න බලයට සාපෙක්ශව හොර කැමත් වැඩි
    එක නිසා බලය පෙරලෙන්ඩ ඔනි .. හෙට එන එකත් හොරා කයි , එත් මෙච්චර හොරා කන්ඩ තරම් බලයක් උට එන්නෙ නැ ..
     
    ඔව් දැන් මේ ඉන්න එවුන් කෑවා ඇති කියලයි මාත් හිතන්නේ.... අර කරූ ජයසූරිය /රනිල් වගේ එවුන් මුල් පුටු වල නැතුව සජිත්/හරින් වගේ තරුණ ජවය මෙතන ඉන්නව නම් ලොකු දෙයක් :yes:
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P
    anthimata UPFA ekath keduna..paksha kadala,kadala thamange pakshe kadenakam dan na..:D