ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම ඌට දෙන්නේ නැහැ බං මේ පාර.ඇමති මණ්ඩලේ අඩු කරන්න බෑ... මේක අච්චාරු ආණ්ඩුවක් හන්දා සෑම පක්ෂයකට සිත් සතුටු කරන්න ඇමති කම් තානාන්තර පුදන්න වෙනවා.ඒකනේ ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නැත්තේ

    කොහොමත් සුරංගනා පොරොන්දු ඉටු කරන්න බැහැනේ...:rolleyes:

    මයින්ඩ් යුවර් ලැංග්වේජ් සහෝ... ඔයාට ඇයි මෙච්චර රිදිලා තියෙන්නේ :baffled:

    ඇත්ත... එව්වා විතරයි ඇත්ත
    අනිත් එව්වා සාමාන්‍ය ජනතාව රවට්ටන්න දීපුවා කියලා උඔගෙත් හිත දන්නවා..එව්වා කරන්න බැහැ.. කරත් මාසයයි...:yes:

    ඇමති මන්ඩලේ විසිපහට අඩු කරනව, ඒක විශ්වාසයි:cool:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්.

    අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය‍ පෝබියා මුකුත් නෑ නෙ.

    අද්යාපනෙට 6% ඇමති මන්ඩලෙ අඩු කරන එක බලපොරොත්තු විම = මගෙ වැඩෙ කෙරෙනවනම්

    ඔව් මම මට ගෙදර ගෙනියන්ඩ ලැබෙන එවනෙ බලාපොරොත්තු වෙලා තියෙන්නෙ

    ඔයා යුද්ද කරා එක නිසා මම ඔයාට ඔනි තරම් හොරා කන්ඩ ඔනි තරම් චටර් වැඩ කරන්ඩ , ඔනි තරම් කුඩු කාරයො ආරක්ශ කරන්ඩ , එතනොල් කාරයො ආරක්ශ කරන්ඩ , නිතිය ඔනි ඔනි හැටියට පවිච්චි කරන්ඩ , අපරාද කාරයො නිදහස් කරන්ඩ දෙන්ඩ ඔනිද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දෙපාරක් දුන්නා ඇති..ආයේ දෙන්නේ නැහැ... පළවෙනි පාර දුන්නට පස්සේ කණගාටු වුනේ නැහැ..:angry:දෙවෙනි පාරට දුන්නට නම් කණගාටු වෙනවා.:rolleyes:.. තුන්වෙනි පාරට දෙන්නේ නැහැ..:angry:
    ශක්තිමත් විපක්ෂයක් නැති එකේ අවුල :confused:
    ශක්තිමත් විපක්ෂයක් නැතිනම් ශක්තිමත් විපක්ෂයක් හදමු.

    ප්‍රගතිගාමී විදියට හිතමු පතමු වැඩකරමු :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උඔ දෙන්න එපා එපි දෙනව‍ා.... ශක්තිමත් ව්පක්ශයක් නැත්තවන් මහින්දට බනින්න එපා... රනියව එලෝපන් මුලින්ම......
    එතකොට මේ රට කරන්නෙ විපක්ෂෙද? :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මහින්ද
    1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
    2.ජවිපෙ කැඩුවා..
    3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
    4.හෙළ උරුමය කැඩුවා..
    5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
    6. මුස්ලිම් කොන්ග්‍රස් එකත් නිකං කැඩිලා වගේ...
    නෑ මම මහින්දට බනින්නේ නැහැ...:P
    රාජපක්ෂගෙ කැත කුජීත අවලම් දේශපාලනය. :frown::frown:ගෑනිව බය කරලත් සමහර උන් ගත්ත.:angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම කොහෙමත් අපේ මහ රජානෝ 3 වෙනි පාරටත් සිංහාසනාරූඩ්‍ය වෙන්න දකිනවා අකැමති කෙනෙක්. :yes:දැන් උන්දෑ හිටියා ඇති.වටේ හිටපු එවුන් පෝසත් වුනත් ඇති. :no:ඒත මම මෛත්‍රිපාල උන්නැහේට ඡන්දෙ දෙනවද කියල හිත හිතා ඉන්නේ...:oo:
    සජිත් හරි ජ.වි.පෙ හරි කෙනෙක් ඉල්ලුවා නම් හිත හදං දෙන්න තිබ්බා...;)

    මට මේ මෛත්‍රීපාලගේ මූණ අස්සනේ පේනේ අර චන්ද්‍රිකාගේ කුහක මූණයි.:angry:.:angry:. රාජිතගේ කුජීත මුණයි.:angry:. තව රනිල්ගේ ගොබ්බ මූණයි.:angry:.. මම කවදාවත් රනිල්ව නම් බලයට ගේන්නේ නැහැ..ඒක නිකං මේ හිතිච්ච තීරණයක් නෙවෙයි. 2002 දී රට රනිල්ගේ පාලන කාලය තුල ‍අපේ බුද්ධි අංශය නැත්තටම නැති කරා.විද්‍යා උපාධි ගත්තත් රස්සා දුන්නේ නැහැ. දන්නෝ දනිතිනේ.රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් බඳවා නොගන්න සහ ඉන්න අයක් කප්පාදු කරන්න යලි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරේ. අපේ අයියා කෙනෙක් 2002දී පත්වීමක් ගත්තා.කොන්ත්‍රාත් පදනමට රාජ්‍ය සේවයට.ඇයි ස්ථීර පත්වීමේ දෙන්නේ නැති හන්දා.(රනිල්ගේ මොලේ කියන්නේ ඒ පත්වීම් රටට අවශ්‍ය බව දැන දැනත් ඉන්නවා වැඩියි කියලා අලුතෙන් ගන්න ගන්න එකත් නතර කරලා පත්වීම් දෙනවා කොන්ත්‍රාත් පදනමට.සොච්චම් පඩියකට. ) අනිත් අය එ දවස්වල 15ක් ගන්නකොට අයියලට දුන්නේ 6000යි.ඌ වින්ද දුකක් එ දවස්වල. දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි...:baffled:

    දැන් මෛත්‍රිපාල උන්නැහේ ප්‍රමුඛ එ.ජා.පාය ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වලා තියෙනවා

    01.රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..:baffled:. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.:rofl:
    02.සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි :oo:
    03.සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි. :oo:
    04.නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
    :Pපුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්):P

    තව තව පොරොන්දු ගොඩයි බං.... මම නම් හිතන්නේ මෙව්වා අපිව රවට්ටන්න කියපු කතාද මන්දා...
    අනික විධායක ජනාධිපතිට බැහැ ඒක අහෝසි කරන්න. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි.ඒකට 2/3ක් ඕනේ... එතකොට දින 100ක් ඇතුලත ඕක කරන එන ප්‍රායෝගිකද ?
    මම මහින්දට දෙන්නේ නැහැ.ඒත් මෛත්‍රිපලාට දෙන එකත් මෙව්ව දැක්කහම (විශේෂයෙන් අර කියපු මූණූ 3 තමයි අනාගත රට පාලනය කරන්නේ..)

    එතකොට මෛත්‍රි අනාගත ආණ්ඩුවේ නාමික ජනාධිපතිද නැත්තං ඒකෙත් සෞඛ්‍ය ඇමතිමද...
    තේරෙන්නේ නැහැ බොලවු....:angry:
    මේ පොරනේදු නිකං සුරංගනා පොරොන්දු වගේ.. ඒවා කරන්න සල්ලි කෝ....
    තේරෙන්නේ නැහැ බොලවු....:angry:
    ඇයි ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නේ නැත්තේ....
    තේරෙන්නේ නැහැ බොලවු....
    මෙව්වා අපි වගේ ලාමක දේශපාලන දැනුමක් තියෙන අයට තේරෙන්නේ නැහැ...:P
    ඇත්තටම ඉස්සරහට මොකක් වේවිද ? :baffled:
    මෛත්‍රී යුගයක් අඹරමු:rofl:.:rofl:.:rofl::rofl:.:rofl:.:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් ඔව් අර ස්වාධීන අපේක්ෂකයක් ඉන්නේ... නම කියන්න බෑ.:rofl:.. මම ඌට කඩේ යනවා:yes:.ඌ කියලා තිබ්බා ඌ ජන්දෙ ඉල්ලන්නේ ලෝක යුද්ධෙ නරත කරන්නලු...:P
    මේකටනම් ගොඩක් රිදෙයි හිටං...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් දැන් මේ ඉන්න එවුන් කෑවා ඇති කියලයි මාත් හිතන්නේ.... අර කරූ ජයසූරිය /රනිල් වගේ එවුන් මුල් පුටු වල නැතුව සජිත්/හරින් වගේ තරුණ ජවය මෙතන ඉන්නව නම් ලොකු දෙයක් :yes:
    මෛතී දිනුවොත් සර්ව පාක්ෂික ආන්ඩුවක් එන්නෙ. එතකොට හැම පක්ෂෙටම බලය අනුව අවස්ථා ලැබෙනව. ඊටපස්සෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ නැහැ.:P:P

    මැතිවරනෙන් පස්සෙ එන්නෙ යූඇන්පී ආන්ඩුවක් නෙමෙයි සර්ව පාක්ෂික ආන්ඩුවක්,. එතකොට දැන් මහින්ද වටේ ඉන්න හොරු රැලයි කිසිම බලයක් නැති පක්ෂ ටිකයි බයවෙලා මේකට විරුද්දව වැඩකරනව.;);)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්.

    අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය‍ පෝබියා මුකුත් නෑ නෙ.
    ඔරන් හිටං ස් ලා නේ හිටං
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මෛතී දිනුවොත් සර්ව පාක්ෂික ආන්ඩුවක් එන්නෙ. එතකොට හැම පක්ෂෙටම බලය අනුව අවස්ථා ලැබෙනව. ඊටපස්සෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ නැහැ.:P:P

    මැතිවරනෙන් පස්සෙ එන්නෙ යූඇන්පී ආන්ඩුවක් නෙමෙයි සර්ව පාක්ෂික ආන්ඩුවක්,. එතකොට දැන් මහින්ද වටේ ඉන්න හොරු රැලයි කිසිම බලයක් නැති පක්ෂ ටිකයි බයවෙලා මේකට විරුද්දව වැඩකරනව.;);)
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
    සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්‍රභාකරන්ට විකුණුවා..
    ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ:angry:.:angry:.:angry:.:angry:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
    සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්‍රභාකරන්ට විකුණුවා..
    ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ:angry:.:angry:.:angry:.:angry:

    නැ ? හෙනන් දාපන්කො රනිල්ව හිරෙ .. ආන්ඩුවත් උබලගෙ බලෙත් උබලගෙ අදිකරනෙත් උබලගෙ
    චන්දෙ ඉල්ලුවට ෆොන්සෙකාව දාපු එකෙ මෙච්චර කරපු රනිල්ව දාපන්කො හිරෙ

    අනෙ හුකෙ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    නැ ? හෙනන් දාපන්කො රනිල්ව හිරෙ .. ආන්ඩුවත් උබලගෙ බලෙත් උබලගෙ අදිකරනෙත් උබලගෙ
    චන්දෙ ඉල්ලුවට ෆොන්සෙකාව දාපු එකෙ මෙච්චර කරපු රනිල්ව දාපන්කො හිරෙ

    අනෙ හුකෙ
    ඇයි රනිල් හොරා කියද්දී රිදෙනවද
    රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
    සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්‍රභාකරන්ට විකුණුවා..
    ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ:angry:.:angry:.:angry:.:angry:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    පොරොන්දු නම් දීල තියෙනව ගොඩක් මෙෙත්‍රීපාල මැතිතුමා,
    වැදගත් වෙන්නේ පියවරෙන් පියවර යන එක. සේරම එකපාර කරන්න බෑ.

    ශක්තිමත් විපක්ෂයක් නැත්තේ විධායක ජනපති හින්ද, එ් නිසා විධායක බලතල අඩු කරන එක හොද දෙයක්.

    ඔය කියන මූණු 3ට රට පාලනය කරන්න ලැබෙන්නෑ ඔය කියන විදියට පාර්ලිමේන්තුවට බලේ දුන්නම.

    රට සංවර්ධවය කරන්න, ඔය දීල තියෙන පොරොන්දු ඉශ්ට කරන්න, ඉස්සෙරලම කරන්න අවශ්‍ය දෙය තමා අනිසි විධායක බලතල අහක් කරල , ස්වාධීන කොමිෂන් අැති කරන එක.
    ඉන් පසු මහ මැතිවරණයකදී රට ගැන හිතල මිනිස්සුන්ට ඡන්දය පාවිච්චි කරන්න පුලුවන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1505407_10152655478543922_5660292009932706959_n.jpg
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    මෝඩ තර්ක නොදා හිටපන් බන්.

    විධායක බලතල පාර්ලිමේනතුවට දුන්නම කොහොමද ඔය මිනිස්සුන්ට බලේ දෙන්නේ ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි රනිල් හොරා කියද්දී රිදෙනවද
    රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
    සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්‍රභාකරන්ට විකුණුවා..
    ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ:angry:.:angry:.:angry:.:angry:

    ඉටින් උට්ටො ඔච්චර කරාපු එකාව දාපන්කො හිරෙ .. මම අහන්නෙ ඇයි එලියෙ තියගෙන ඉන්නෙ උබල ?

    මොකො අකුරු සයිස් එක වැඩි ? ලොකුවට දන්ඩම රිදුනද ? පොඩියට දපන් කියවන්ඩ අමාරුයි එක රිප්ලයි එකක් කියවන්ඩ ස්ක්‍රොල් එකෙන් පහලට යන්ඩ ඔනි